Chrome Sinhala අකුරු දිස්වීමේ අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    මචන්ලා Chrome වල සිංහල සමහර වචන වල මැදට අල් ආව වචන වල වචනේ වැරදියට එන්නේ මගේ , Opera විතරයි හොදට වැඩ කරන්නේ Chrome වල මේ අවුල උබලගේ තියෙනවා ද ?

    කිව්වා දේ පැහැදිලි නැතිනම් පහත ස්ක්රින්ශෝට් එක බලන්න

    4.png
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මගෙත් web browser වල පෙන්නන අකුරු වල අවුලක් තියනවා.
    firefox, opera දෙකේම මෙහෙමයි. chrome වල කොහොමද දන්නේ නෑ. පාවිච්චි කරන්නේ නෑ.
    OS: Linux Mint 20.3 - MATE
    ළඟදි update එකකින් පස්සේ වුනේ. :(

    EopENct.png
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43

    maageth bm..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka

    OS එක Linux mint [Linux Os] නම් මෙහෙම කරන්න
    ඉස්සෙල්ලාම front manager ඉන්ස්ටෝල් කරගන්න[ software manager එකේ තියනවා]
    දැන් ඒකෙන් ගිහිල්ලා මේ තියන ෆොන්ට්ස් ටික disable කරගන්න
    lklug.ttf
    Freeserif.ttf
    දැන් FM malithi font එක download කරගන්න
    දැන් download folder එකට ගිහින් Terminal එකක් අරගෙන පහත තියන command ටික දෙන්න
    හැම command එකකදීම font එක move වෙන නිසා බැකප් එකක් තියාගෙන අයෙත් download ෆෝල්දෙර් එකට කොපි කරගන්න

    මේකෙන් font move වෙනවා
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/sinhala
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/truetype/freefont
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/Fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts/opentype

    වැඩේ ගොඩ.... :love2: 🙏
     
    Thank You! (y) හරිගියා :-)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    මගෙත් web browser වල පෙන්නන අකුරු වල අවුලක් තියනවා.
    firefox, opera දෙකේම මෙහෙමයි. chrome වල කොහොමද දන්නේ නෑ. පාවිච්චි කරන්නේ නෑ.
    OS: Linux Mint 20.3 - MATE
    ළඟදි update එකකින් පස්සේ වුනේ. :(

    EopENct.png

    මගේ නම් ශේප් එකේ පේනවා.
    OS: macOS Monterey
    Browser: Safari version 16.0

    Screen-Shot-2022-09-18-at-12-14-43-AM.png

    OS එක Linux mint [Linux Os] නම් මෙහෙම කරන්න
    ඉස්සෙල්ලාම front manager ඉන්ස්ටෝල් කරගන්න[ software manager එකේ තියනවා]
    දැන් ඒකෙන් ගිහිල්ලා මේ තියන ෆොන්ට්ස් ටික disable කරගන්න
    lklug.ttf
    Freeserif.ttf
    දැන් FM malithi font එක download කරගන්න
    දැන් download folder එකට ගිහින් Terminal එකක් අරගෙන පහත තියන command ටික දෙන්න
    හැම command එකකදීම font එක move වෙන නිසා බැකප් එකක් තියාගෙන අයෙත් download ෆෝල්දෙර් එකට කොපි කරගන්න

    මේකෙන් font move වෙනවා
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/sinhala
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/truetype/freefont
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/Fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts/opentype

    වැඩේ ගොඩ.... :love2: 🙏

    පට්ට. පලවෙනි පාරට ලිනක්ස් ගැන අහපු ප්‍රෂන්යකට උත්තරයක් දීලා තියෙනවා දැක්කෙ මේකේ.
    පාවිච්චි කරන ලිනක්ස් distro එක මොකද්ද කියලා ත්‍රෙඩ් එකක් දැම්මනම් එකසිය ගානට පොරවල් මේකේ ගිහින් ලොරි ටෝක් දෙනවා. ඒ උනාට ප්‍රශ්න අහපු ත්‍රෙඩ් වලට උන් යනවා අඩුයි.
    mv නැතුව cp කරානම් ලේසියි නේද ඕක?
    ------ Post added on Sep 17, 2022 at 9:50 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    මගේ නම් ශේප් එකේ පේනවා.
    OS: macOS Monterey
    Browser: Safari version 16.0

    Screen-Shot-2022-09-18-at-12-14-43-AM.png

    පට්ට. පලවෙනි පාරට ලිනක්ස් ගැන අහපු ප්‍රෂන්යකට උත්තරයක් දීලා තියෙනවා දැක්කෙ මේකේ.
    පාවිච්චි කරන ලිනක්ස් distro එක මොකද්ද කියලා ත්‍රෙඩ් එකක් දැම්මනම් එකසිය ගානට පොරවල් මේකේ ගිහින් ලොරි ටෝක් දෙනවා. ඒ උනාට ප්‍රශ්න අහපු ත්‍රෙඩ් වලට උන් යනවා අඩුයි.
    mv නැතුව cp කරානම් ලේසියි නේද ඕක?
    ------ Post added on Sep 17, 2022 at 9:50 PM
    ඔව් මචන් එහෙමත් කරන්න පුළුවන් එතකොට අයෙමත් font එක කොපි කරන්නත් ඕනේ නැහැ .... 👍

    මම mac os වල ට්‍රයි කෙරුවා. වැඩේ සාර්ථක නැහැ. මොකද default එන ෆොන්ට් මකන්න දෙන්නේ නැහැ
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,201
    245
    63
    OS එක Linux mint [Linux Os] නම් මෙහෙම කරන්න
    ඉස්සෙල්ලාම front manager ඉන්ස්ටෝල් කරගන්න[ software manager එකේ තියනවා]
    දැන් ඒකෙන් ගිහිල්ලා මේ තියන ෆොන්ට්ස් ටික disable කරගන්න
    lklug.ttf
    Freeserif.ttf
    දැන් FM malithi font එක download කරගන්න
    දැන් download folder එකට ගිහින් Terminal එකක් අරගෙන පහත තියන command ටික දෙන්න
    හැම command එකකදීම font එක move වෙන නිසා බැකප් එකක් තියාගෙන අයෙත් download ෆෝල්දෙර් එකට කොපි කරගන්න

    මේකෙන් font move වෙනවා
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/sinhala
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/truetype/freefont
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/Fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts/opentype

    වැඩේ ගොඩ.... :love2: 🙏

    Mageth me case eka tiyenawa karala balanna ona Thank you wewa.
     
    • Like
    • Love
    Reactions: RottenCOLT and NRTG

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    OS එක Linux mint [Linux Os] නම් මෙහෙම කරන්න
    ඉස්සෙල්ලාම front manager ඉන්ස්ටෝල් කරගන්න[ software manager එකේ තියනවා]
    දැන් ඒකෙන් ගිහිල්ලා මේ තියන ෆොන්ට්ස් ටික disable කරගන්න
    lklug.ttf
    Freeserif.ttf
    දැන් FM malithi font එක download කරගන්න
    දැන් download folder එකට ගිහින් Terminal එකක් අරගෙන පහත තියන command ටික දෙන්න
    හැම command එකකදීම font එක move වෙන නිසා බැකප් එකක් තියාගෙන අයෙත් download ෆෝල්දෙර් එකට කොපි කරගන්න

    මේකෙන් font move වෙනවා
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/sinhala
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/truetype/freefont
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/Fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts/opentype

    වැඩේ ගොඩ.... :love2: 🙏
    Permission denied kiyala enawane mcn. search karala try kala. mmhu