10W 40 oil 1L

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල

    යකු කියට තිබ්බා ඒවාද 3500යි. 4L වලට 14000 ක් වෙනවානේ. අද service එකට දැම්මා ඉතිරි ගණන් ටික බලමුකෝ. :lol: :lol:

    පොහොට්ටු වේ බෑල්ලිගේ පුතාලා මික් නෑ ඉතින්.​

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113

    යකු කියට තිබ්බා ඒවාද 3500යි. 4L වලට 14000 ක් වෙනවානේ. අද service එකට දැම්මා ඉතිරි ගණන් ටික බලමුකෝ. :lol: :lol:

    පොහොට්ටු වේ බෑල්ලිගේ පුතාලා මික් නෑ ඉතින්.​

    Mokakda brand eka. Mobil gatta 18k wunane yako :/ 4L
     
    • Like
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    Mokakda brand eka. Mobil gatta 18k wunane yako :/ 4L
    කැස්ට්‍රොල්

    ලූස් දාපං.
    මුන් ළග නෑ බාන්.
    වෙනදාට මේක ඇතුලට දාගන්නත් හෙන වෙලා ඉන්න ඕනේ ආද මොකෙක් වත් නෑ. අද නම් දුන්නා සුපිරි සවිස් එකක්. වැඩත් අඩු එකේ. දැන් එන්න කියන්නෙත් 6000ක් පැදල. 5000 එන්න ඕනේ නෑ කියනවා. :lol: :lol:
    ------ Post added on Sep 18, 2022 at 12:28 PM
     
    • Haha
    Reactions: luckgrlS

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    ඔන්න වැඩේ ඉවරයි. පිල්ටර් එකටයි ෆුල් සර්විස් එකරයි 4850යි. මම තව 500ක් ම දීලා අව හෝදපු උන්ට. මේක ඉතින් කහළ ගොඩ වගේනේ තියෙන්නේ. :lol: :lol:.

    නිකමට ඇහුවා 4 කැන් එක කීයද කියල 14200 වගේ කීවා.

    මම වෙන තැනකින් 1L කැන් දෙකක ගත්තේ 7000ට.

    ලබන පාර 20000 අයින් කරන්න ම වෙනවා. Oil ඉතිරි උනේ නැති හින්දා මේ පාර.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    කොහෙන්ද බං 4850ට full service එක කරේ?
    ඇයි ඊට වැදිද, ෆුල් බෝඩ් සර්විස්, උස්සලා රෝද ගලවලා, යටට oil ඇල්ලුවා එන්ජින් එකට oil ඇල්ලුවා. ඇතුලට වැකුම් කරලා හොදට කලින් කරලා oil ෆිල්ටර් දාලා, ඔය ටික තමා කරේ. මීට අමතර දේවල් කරනවද. Oil කැන් එකේ ගාන නැතුව ඔය කිවේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle

    යකු කියට තිබ්බා ඒවාද 3500යි. 4L වලට 14000 ක් වෙනවානේ. අද service එකට දැම්මා ඉතිරි ගණන් ටික බලමුකෝ. :lol: :lol:

    පොහොට්ටු වේ බෑල්ලිගේ පුතාලා මික් නෑ ඉතින්.​

    Ada car eka service kala mobil 5w30 semi synthetic 4L 15300k una
     
    • Like
    Reactions: kasun090354t

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    man nam karanne card offers / daraz eke offers walata oil gannawa
    . every 10000km service karanawa. 3000/5000 walin oil change karanna oni na. 15k duwanna puluwan.
    every 6 months service karanna onith na ehema. owa boru katha.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    man nam karanne card offers / daraz eke offers walata oil gannawa
    . every 10000km service karanawa. 3000/5000 walin oil change karanna oni na. 15k duwanna puluwan.
    every 6 months service karanna onith na ehema. owa boru katha.

    True. මගෙ 1KD-FTV එකක් තියෙන්නෙ. ගිය අවුරුද්දේ 11 වෙනි මාසෙ oil මාරු කලේ. තාම ඒවමයි. ළඟදි මාරු කරන්න ඉන්නෙ. සම්ප් එකේ ඇණේ ගැලෙව්වා oil ටික යන්න තිබ්බා. Filter එක ගැලෙව්වා අලුත් එක හිර කලා. අලුත් oil ටික පිරෙව්වා. ඕකට service ගානෙ යන එකත් අපරාදෙ. හෝදන කරන ඒවා තියෙනවා. Tool ටිකත් තියේ. Oil 20l ගත්තෙ 18000ක් හරි ඔහොම ගාණක්. වැඩි වෙන්න කලින්. දාන්න ඕන 5w 30 ඒත් 15w 40 දානවා mileage එක වැඩියෙන් දුවලා නිසා. 20l එකේ තව oil ඉතුරුයි. ඒවා දානවා. වාහන වලට ඕනෙට වඩා කරන්න ගියාමත් ලෙඩ වැඩියි. අනික් services and essential maintenance ටික කරනවා ගෙදරම. T belt මාරු කරන්න කාලෙ හරි ඒක කරන්න විතරක් අරන් යන්න ඉන්නෙ Toyota එකට.