awurudu 2500 ammage ahawal eka rakina sinhalu,.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113

    පියා රැක ගන්න ලක්ෂ දෙකක පගාවක් ඉල්ලූ දියණිවරු හත් කට්ටුව​

    තමන්ට රැක බලා ගැනීමට අවශය නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලන බව පවසමින් පිහිටක් පතා 82 හැවිරිදි පියකු පාදුක්ක පොලිසියට පැමිණියේය.

    තම දියණියන් හත්දෙනාගෙන් කිසිවකු තමා රැකබලා ගන්නා බව ඔහු පොලිසියට කියා ඇත.

    ඒ අනුව අදාල පියාගේ සුරූපී දියණියන් හත් දෙනාවද පොලිසියට කැදවීමට කටයුතු කර තිබූ අතර පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා එම දියණියන්ගේ තොරතුරු සොයා බැලු අවස්ථාවේදී ඔවුන් සුඛෝපබෝගි ජීවිත ගත කරන අය බවට අනාවරණය වූ බවත් පොලිසිය පවසයි

    දෙමාපියන්ට සැළකීමේ ගුණය පිළිබදව පියකු ලෙස දැනුවත් කර තම පියාගේ ජීවිත කාලයේ අවසන් සමය මේ වන බැවින් දියණියන් හත් දෙනා මාරුවෙන් මාරුවට හෝ සිය පියාව රැකබලා ගන්නා ලෙස ඉල්ලා සිටියද එම දියණියන් පවසා ඇත්තේ තම පියා රැක බලා ගැනිමට අවශය නම් තමන්ට ලක්ෂ දෙකක මුදලක් පියාගෙන් ලබා දිමට කටයුතු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.

    පියාගෙන් විමසූ විට පවසා ඇත්තේ තමන් සතුව මේ වන විට කිසිදු මුදලක් නොමැති බවත් මාතර රොටුඹ ප්‍රදේශයේ තිබූ ඉඩමක් විකුණා ලබා ගත් මුදලින් තමන්ට වකුගඩුවක් බද්ධ කිරීමට කටයුතු කළ බවත් ඉතිරි මුදලින් ලක්ෂ හතරක් බාල දියණියට ලබා දීමට කටයුතු කළ බවත් එම මුදල් ලබා ගත් බාල දියණියගේ රැකවරණයේ සිටි බවත් බෑනා විසින් තමාව සහ තම බිරිඳ පාදුක්ක මාවතගම ප්‍රදේශයේ කුළි නිවසකට ගෙනැවිත් පදිංචි කර දමා ගිය බව පවසා ඇත.

    පොලිසියේ යෝජනාවට අකමැති වූ බැවැනි මෙම පැමිණිල්ල අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බවත් පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා පැවැසීය.

    පොලිසිය කළ ඉල්ලීම මත පිලියන්දල ප්‍රදේශයේ පදිංචි එක් දියණියක් තාවකාලිකව එම 82 හැවිරිදි පියා රැකබලා ගැනීමට කැමැත්ත පල කර රැගෙන යාමට කටයුතු කල බවද පොලිසිය පවසයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,491
    16,289
    113
    අනේ පව් බන්. :(
    ඕවගේ ගෑනුන්ට තමයි "බල්ලො දාලා දෙකේ කාසියක් කටට දීලා රැල්ල පෙන්න පෙන්න වැල්ලේ තියලා පුකේ අරින්න ඕනේ"
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,012
    31,784
    113

    පියා රැක ගන්න ලක්ෂ දෙකක පගාවක් ඉල්ලූ දියණිවරු හත් කට්ටුව​

    තමන්ට රැක බලා ගැනීමට අවශය නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලන බව පවසමින් පිහිටක් පතා 82 හැවිරිදි පියකු පාදුක්ක පොලිසියට පැමිණියේය.

    තම දියණියන් හත්දෙනාගෙන් කිසිවකු තමා රැකබලා ගන්නා බව ඔහු පොලිසියට කියා ඇත.

    ඒ අනුව අදාල පියාගේ සුරූපී දියණියන් හත් දෙනාවද පොලිසියට කැදවීමට කටයුතු කර තිබූ අතර පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා එම දියණියන්ගේ තොරතුරු සොයා බැලු අවස්ථාවේදී ඔවුන් සුඛෝපබෝගි ජීවිත ගත කරන අය බවට අනාවරණය වූ බවත් පොලිසිය පවසයි

    දෙමාපියන්ට සැළකීමේ ගුණය පිළිබදව පියකු ලෙස දැනුවත් කර තම පියාගේ ජීවිත කාලයේ අවසන් සමය මේ වන බැවින් දියණියන් හත් දෙනා මාරුවෙන් මාරුවට හෝ සිය පියාව රැකබලා ගන්නා ලෙස ඉල්ලා සිටියද එම දියණියන් පවසා ඇත්තේ තම පියා රැක බලා ගැනිමට අවශය නම් තමන්ට ලක්ෂ දෙකක මුදලක් පියාගෙන් ලබා දිමට කටයුතු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.

    පියාගෙන් විමසූ විට පවසා ඇත්තේ තමන් සතුව මේ වන විට කිසිදු මුදලක් නොමැති බවත් මාතර රොටුඹ ප්‍රදේශයේ තිබූ ඉඩමක් විකුණා ලබා ගත් මුදලින් තමන්ට වකුගඩුවක් බද්ධ කිරීමට කටයුතු කළ බවත් ඉතිරි මුදලින් ලක්ෂ හතරක් බාල දියණියට ලබා දීමට කටයුතු කළ බවත් එම මුදල් ලබා ගත් බාල දියණියගේ රැකවරණයේ සිටි බවත් බෑනා විසින් තමාව සහ තම බිරිඳ පාදුක්ක මාවතගම ප්‍රදේශයේ කුළි නිවසකට ගෙනැවිත් පදිංචි කර දමා ගිය බව පවසා ඇත.

    පොලිසියේ යෝජනාවට අකමැති වූ බැවැනි මෙම පැමිණිල්ල අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බවත් පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක මහතා පැවැසීය.

    පොලිසිය කළ ඉල්ලීම මත පිලියන්දල ප්‍රදේශයේ පදිංචි එක් දියණියක් තාවකාලිකව එම 82 හැවිරිදි පියා රැකබලා ගැනීමට කැමැත්ත පල කර රැගෙන යාමට කටයුතු කල බවද පොලිසිය පවසයි.
    Issarahata thawa oya wage case wadi wenawa ponila hooragena kanne minissu, kahakadayonta unge bill eka witharai, gihiyonge bill gana meek naha...
     
    • Like
    Reactions: SLK_sri