ඔව් Evo 4 convert කරපු CK series Lancer තියෙනව සෑහෙන්න
Year එකෙන් සර්ච් කරලා බලන්න. මාකට් එකෙන් මාකට් එකට නම වෙනස් වෙනව. CK කියන්නෙ මොඩ්ල් කෝඩ් එක. CK1, CK2, CK4, CK5, CK6 කියල එනව එන්ජින් කැපෑසිටි එකේ හැටියට (CK1 -1300CC, CK2-1500CC, CK4-1600CC, CK5-1800CC, CK6-2000CC)