Lancer ck2 කියන්නේ

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    ඔව් Evo 4 convert කරපු CK series Lancer තියෙනව සෑහෙන්න

    Year එකෙන් සර්ච් කරලා බලන්න. මාකට් එකෙන් මාකට් එකට නම වෙනස් වෙනව. CK කියන්නෙ මොඩ්ල් කෝඩ් එක. CK1, CK2, CK4, CK5, CK6 කියල එනව එන්ජින් කැපෑසිටි එකේ හැටියට (CK1 -1300CC, CK2-1500CC, CK4-1600CC, CK5-1800CC, CK6-2000CC)
    Ubage car eke white creamy color curtains da daala tiyenne?
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    aththada original evo4 thiyenne 4i kiyala
    මන් අහල තියෙන විදිහට original company import ඒවා 2කයි.
    original let's say grey import ටිකක් තියෙනවා. ඒවයින් සමහරක් evo 5/6 වලට convert කරල තියෙන්නේ දැන්.
    අනික් ඒවා conversion.