එකෙන්ම,ලංකාවෙ හිටියනම් තොට තේරෙයිඅම්මප.. බලු බෙට්ටක් හරි කමක් නැ රටිං නම් උබට.
බලු බෙට්ටක් අහුලන් ලැමිනේට් කරල ගෙනත් දියං ඌට.අම්මප.. බලු බෙට්ටක් හරි කමක් නැ රටිං නම් උබට.
kiuwa kathawa aththa btw mageth hobby eka thamai chocolate kana eka German chocolate thamai kapuwagen supirima..
NZ walath hodai
try these?
1 View attachment 184601
2View attachment 184602
3View attachment 184603
4 View attachment 184604
5View attachment 184605
6 Toblerone
ඒ උනාට බන් මම සින්ගා වලින් එහෙම ගත්ත එකට වඩා ස්විස් එක මාර ස්මූත්..එච්චර ඉක්මනට දියවෙන්නේ නෑ ඩුබායි සින්ගා වගේ විකුණන චොකලට් ..අනික කනකොට ඝනකම වැඩී ඒශියන් ඒවා..ඉතින් බන් චොකලට් එලියෙ තිබ්බ ගමන් කොහොමත් දිය වෙනවනෙ.
(මම කියන්නෙ චොකලට්. එඩ්නා වගේ දුඹුරු සීනි කැට නෙවෙයි)
ඒ උනාට බන් මම සින්ගා වලින් එහෙම ගත්ත එකට වඩා ස්විස් එක මාර ස්මූත්..එච්චර ඉක්මනට දියවෙන්නේ නෑ ඩුබායි සින්ගා වගේ විකුණන චොකලට් ..අනික කනකොට ඝනකම වැඩී ඒශියන් ඒවා..
සින්ගා වල කොහෙන්ද උඹ ගත්තේ?සින්ගා වලත් low quality බඩු තියෙනව අරාබියේ විතරක් නෙමෙය් ලෝකේ ඕන රටක low quality බඩු තියෙනව.ඒවා ගන්නේ සාමාන්‍ය මිනිස්සු.ඔය ඕන රටක පට්ටම සල්ලිකාරයෝ විතරක් යන හොඳම supermarket ඵකකින් අරන් බලපං (ලංකාවේ හැර) ඔය උඹ හොයන කොලටියේ ඒවම තියෙනව..ඒව අනිත්වට වඩා ගණන් ඉතිං.ඒ උනාට බන් මම සින්ගා වලින් එහෙම ගත්ත එකට වඩා ස්විස් එක මාර ස්මූත්..එච්චර ඉක්මනට දියවෙන්නේ නෑ ඩුබායි සින්ගා වගේ විකුණන චොකලට් ..අනික කනකොට ඝනකම වැඩී ඒශියන් ඒවා..
ade ehmath seen ekak thiynwa thama..සින්ගා වල කොහෙන්ද උඹ ගත්තේ?සින්ගා වලත් low quality බඩු තියෙනව අරාබියේ විතරක් නෙමෙය් ලෝකේ ඕන රටක low quality බඩු තියෙනව.ඒවා ගන්නේ සාමාන්‍ය මිනිස්සු.ඔය ඕන රටක පට්ටම සල්ලිකාරයෝ විතරක් යන හොඳම supermarket ඵකකින් අරන් බලපං (ලංකාවේ හැර) ඔය උඹ හොයන කොලටියේ ඒවම තියෙනව..ඒව අනිත්වට වඩා ගණන් ඉතිං.
No bro. It depends on where they are made. For an example all the kitkat that we get or many asian countries get are made in some shithole. There’s huge difference with the ones you find in the US,Canada and Europeසින්ගා වල කොහෙන්ද උඹ ගත්තේ?සින්ගා වලත් low quality බඩු තියෙනව අරාබියේ විතරක් නෙමෙය් ලෝකේ ඕන රටක low quality බඩු තියෙනව.ඒවා ගන්නේ සාමාන්‍ය මිනිස්සු.ඔය ඕන රටක පට්ටම සල්ලිකාරයෝ විතරක් යන හොඳම supermarket ඵකකින් අරන් බලපං (ලංකාවේ හැර) ඔය උඹ හොයන කොලටියේ ඒවම තියෙනව..ඒව අනිත්වට වඩා ගණන් ඉතිං.
සින්ගා වල මම ලගදි එයාපෝට් එකෙන් ගත්තා..ඉස්සර මුස්තාපා එකෙන් ගත්තා..උබ කියන විදියට මට කලාතුරකින් රුපියල් අටදාහක් වගේ දීලා ගත්තම ඔය බෙල්ජියම් වගේ හොද චොකලට් එකක් හම්බවෙලා තියනවා..නමුත් හැමතැනම වගේ තියෙන්නේ ඒශියන් රටවල් වලට හදන එක බන්..ඔය උබ කියන එකම තමයි මමත් කලින් හිතන් හිටියේ..ඒත් බන් යුරෝපීය කොලිටි එක ගන්න නෑ බන්...ඔය කොච්චර හොද සුපර් මාකට් එකකට ගියත්..සින්ගා වල කොහෙන්ද උඹ ගත්තේ?සින්ගා වලත් low quality බඩු තියෙනව අරාබියේ විතරක් නෙමෙය් ලෝකේ ඕන රටක low quality බඩු තියෙනව.ඒවා ගන්නේ සාමාන්‍ය මිනිස්සු.ඔය ඕන රටක පට්ටම සල්ලිකාරයෝ විතරක් යන හොඳම supermarket ඵකකින් අරන් බලපං (ලංකාවේ හැර) ඔය උඹ හොයන කොලටියේ ඒවම තියෙනව..ඒව අනිත්වට වඩා ගණන් ඉතිං.