චොකලට් කන්න ආසයිනම් පනිවිඩයක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    සින්ගා මාර්ස් නිකර්ස් එකටත් වඩා මෙහෙට ගෙන්වන එක රස වෙනස්. මෙලෝ රහක් නෑ. ඉන්දියන් ජරාවක් එන්නෙ. ඒ උනාට නමගිය කම්පැනියක් ඒක ගෙන්වන්නෙ. ජරා රහක් එන්නෙ
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    910
    1,007
    93
    අම්මප.. බලු බෙට්ටක් හරි කමක් නැ රටිං නම් උබට.
    බලු බෙට්ටක් අහුලන් ලැමිනේට් කරල ගෙනත් දියං ඌට.
    අපේ තාත්ත ගෙන් රට යනකොට ඒ රටේ කුරුල්ලෙක්ගෙ පිහාට්ටක් ඉල්ලුවා ලොකු උණා ම දන්නෙ ඒව තහනම් කියලා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ඉතින් බන් චොකලට් එලියෙ තිබ්බ ගමන් කොහොමත් දිය වෙනවනෙ.

    (මම කියන්නෙ චොකලට්. එඩ්නා වගේ දුඹුරු සීනි කැට නෙවෙයි)
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කතාවඇත්ත. ස්විස් වලට වඩා පිටකොටුවේ ගාන අඩුයි ටොබ්ලෙරෝන් එකේ...🤣🤣🤣 කොලිටි අවුල් තායිවන් චයිනීස් මැලේශියා බඩු තියෙන්නේ කොටුවේ..🤣
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    kiuwa kathawa aththa btw mageth hobby eka thamai chocolate kana eka German chocolate thamai kapuwagen supirima..
    NZ walath hodai

    try these?

    1 View attachment 184601
    2View attachment 184602
    3View attachment 184603
    4 View attachment 184604
    5View attachment 184605
    6 Toblerone
    6E8E3F79-E51F-430D-A96F-83C4A20D19AB.jpeg

    Made in Germany both
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉතින් බන් චොකලට් එලියෙ තිබ්බ ගමන් කොහොමත් දිය වෙනවනෙ.

    (මම කියන්නෙ චොකලට්. එඩ්නා වගේ දුඹුරු සීනි කැට නෙවෙයි)
    ඒ උනාට බන් මම සින්ගා වලින් එහෙම ගත්ත එකට වඩා ස්විස් එක මාර ස්මූත්..එච්චර ඉක්මනට දියවෙන්නේ නෑ ඩුබායි සින්ගා වගේ විකුණන චොකලට් ..අනික කනකොට ඝනකම වැඩී ඒශියන් ඒවා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ඒ උනාට බන් මම සින්ගා වලින් එහෙම ගත්ත එකට වඩා ස්විස් එක මාර ස්මූත්..එච්චර ඉක්මනට දියවෙන්නේ නෑ ඩුබායි සින්ගා වගේ විකුණන චොකලට් ..අනික කනකොට ඝනකම වැඩී ඒශියන් ඒවා..

    probably they are trying to compensate for the weather by changing fat formula
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    ඒ උනාට බන් මම සින්ගා වලින් එහෙම ගත්ත එකට වඩා ස්විස් එක මාර ස්මූත්..එච්චර ඉක්මනට දියවෙන්නේ නෑ ඩුබායි සින්ගා වගේ විකුණන චොකලට් ..අනික කනකොට ඝනකම වැඩී ඒශියන් ඒවා..
    සින්ගා වල කොහෙන්ද උඹ ගත්තේ?සින්ගා වලත් low quality බඩු තියෙනව අරාබියේ විතරක් නෙමෙය් ලෝ‍කේ ඕන රටක low quality බඩු තියෙනව.ඒවා ගන්නේ සාමාන්‍ය මිනිස්සු.ඔය ඕන රටක පට්ටම සල්ලිකාරයෝ විතරක් යන හොඳම supermarket ඵකකින් අරන්‍ බලපං (ලංකාවේ හැර) ඔය උඹ හොයන කොලටියේ ඒවම තියෙනව..ඒව අනිත්වට වඩා ගණන් ඉතිං.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    සින්ගා වල කොහෙන්ද උඹ ගත්තේ?සින්ගා වලත් low quality බඩු තියෙනව අරාබියේ විතරක් නෙමෙය් ලෝ‍කේ ඕන රටක low quality බඩු තියෙනව.ඒවා ගන්නේ සාමාන්‍ය මිනිස්සු.ඔය ඕන රටක පට්ටම සල්ලිකාරයෝ විතරක් යන හොඳම supermarket ඵකකින් අරන්‍ බලපං (ලංකාවේ හැර) ඔය උඹ හොයන කොලටියේ ඒවම තියෙනව..ඒව අනිත්වට වඩා ගණන් ඉතිං.
    ade ehmath seen ekak thiynwa thama..
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    සින්ගා වල කොහෙන්ද උඹ ගත්තේ?සින්ගා වලත් low quality බඩු තියෙනව අරාබියේ විතරක් නෙමෙය් ලෝ‍කේ ඕන රටක low quality බඩු තියෙනව.ඒවා ගන්නේ සාමාන්‍ය මිනිස්සු.ඔය ඕන රටක පට්ටම සල්ලිකාරයෝ විතරක් යන හොඳම supermarket ඵකකින් අරන්‍ බලපං (ලංකාවේ හැර) ඔය උඹ හොයන කොලටියේ ඒවම තියෙනව..ඒව අනිත්වට වඩා ගණන් ඉතිං.
    No bro. It depends on where they are made. For an example all the kitkat that we get or many asian countries get are made in some shithole. There’s huge difference with the ones you find in the US,Canada and Europe
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    සින්ගා වල කොහෙන්ද උඹ ගත්තේ?සින්ගා වලත් low quality බඩු තියෙනව අරාබියේ විතරක් නෙමෙය් ලෝ‍කේ ඕන රටක low quality බඩු තියෙනව.ඒවා ගන්නේ සාමාන්‍ය මිනිස්සු.ඔය ඕන රටක පට්ටම සල්ලිකාරයෝ විතරක් යන හොඳම supermarket ඵකකින් අරන්‍ බලපං (ලංකාවේ හැර) ඔය උඹ හොයන කොලටියේ ඒවම තියෙනව..ඒව අනිත්වට වඩා ගණන් ඉතිං.
    සින්ගා වල මම ලගදි එයාපෝට් එකෙන් ගත්තා..ඉස්සර මුස්තාපා එකෙන් ගත්තා..උබ කියන විදියට මට කලාතුරකින් රුපියල් අටදාහක් වගේ දීලා ගත්තම ඔය බෙල්ජියම් වගේ හොද චොකලට් එකක් හම්බවෙලා තියනවා..නමුත් හැමතැනම වගේ තියෙන්නේ ඒශියන් රටවල් වලට හදන එක බන්..ඔය උබ කියන එකම තමයි මමත් කලින් හිතන් හිටියේ..ඒත් බන් යුරෝපීය කොලිටි එක ගන්න නෑ බන්...ඔය කොච්චර හොද සුපර් මාකට් එකකට ගියත්..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලංකාවට එන් නෑ කියල සීන් එකක් නෑ බං. අපේ උන් සීනි කිලෝ එකක්වත් නැත්තන් කන්නෙ නෑ. මං චොකලට් වගයක් ගෙනත් තිත්ත ඒව ගෙනාව කියල මැරෙන්න හැදුව