සැර ආතල්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ඊය තෝ වගේ මංද මානසික ලෙඩ්ඩු ටිකක් නේද?

    ගෑනිට ගහන පොන්නයෙක් :ROFLMAO::ROFLMAO:

    වයිෆ්ගේ තාත්තා මැණික් මුදලාලි කෙනෙක්. අපි රත්නපුරේ. තාත්තා ටිකක් වසයි. වයිෆ්ට අයියල දෙන්නෙකුත් ඉන්නවා. එක්කෙනෙක් නම් රට. එයා මාත් එක්ක ෂේප්.අනිත් එකා නම් යකා වගේ. මට දැං බයයි මෙහෙම ගිහිං ඒ මිනිස්සු මට ගහයි කියලා. මොකද මායි වයිෆුයි ටිකක් රණ්ඩු වෙන බව ඒ අය දන්නවා. අද මේ පැල්ලම දැක්ක ගමන් හිතන්නේ මං වයිෆ්ට ගහලා කියලා.