සැර කතා - අද රාත්‍රියේ...

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    කාලකන්නි පච කොටා මේසෙට තඩි බාලා මෙසේ කකුලක් කැඩිලාලු දැන්
     
    • Haha
    Reactions: Cypress

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,800
    16,857
    113
    හම්බෝ‍ කොටා කයියට නම් උපන් හපන්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,183
    101,992
    113
    Musk Ox Television GIF by BBC America
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,633
    3,440
    113
    18
    Bohitiya
    බලාපොරොත්තු වෙනවා, යොදවනවා, කටයුතු කරන්න සැලසුම් කරනවා, ඉදිරියදි කරනවා, මුදල් වෙන් කරනවා, අපේක්ෂා කරනවා, ඹය ටික තමයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,479
    25,496
    113
    tracing Geo-location.. ... ...
    “..ඒ මූනේ තිබ්බ මහන්සිය, වේදනාව, ඒ ඇස් වල විඩාව, ජනපතිතුමනි අපි ඔබ සමඟයි, අපි ආයෙත් නැගිටිමු, හදිසියක් නෑ හෙමින් යමු..” ගගා post වැටෙන්න තව සුළු මොහොතයි..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,396
    16,182
    113
    “..ඒ මූනේ තිබ්බ මහන්සිය, වේදනාව, ඒ ඇස් වල විඩාව, ජනපතිතුමනි අපි ඔබ සමඟයි, අපි ආයෙත් නැගිටිමු, හදිසියක් නෑ හෙමින් යමු..” ගගා post වැටෙන්න තව සුළු මොහොතයි..
    Ai thawa janapathi ekka horu boru baha. Physics degree ekak thiyena ape janapathi. Poddak viveka ganna mahaththayo. Aswasuma ganna unge jaathika weeraya.