රුසියානු ජනාධිපති පුටින් රාත්‍රියේ ජාතිය අමතා යුක්ක්‍රේනයට විරුද්ධව යුද ප්‍රකාශ කිරිමට නියමිතයි. පෙර ඔවුන් ආක්‍රමණයට භාජනය කලේ ඔවුන්ගේ අසල්වාසින් ලෙස නම් කල නගර පමණයි. මෙයින් න්‍යෂ්ටික අවි භාවිතා කිරිමට එරට යුද හමුදාවට බලය ලැබේ.
Last edited: