කාසියේ භූතයා සීන් එක මතකද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර රතුපාට ටීෂර්ට් එකක් ඇදගෙන කුරුසයක් අතේ තියාගෙන -ළගට එන්නෙපා whuttige puto - කියාගෙන බයෙන් පස්සට දුවන පොඩි එකාගෙ පින්තූරේ මතක් වුනා..

    1663758150679.jpeg

    ඒ කාලේ සෑහෙන උන් ඕකට පට්ට බයයි.. අනිවා මැරෙනවා කියන මතේ හිටියෙ..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734

    Ai le illuwoth ethanin ehata idala wadak naha buthaya passen awith bili gannawa kiyala tibbe
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ai le illuwoth ethanin ehata idala wadak naha buthaya passen awith bili gannawa kiyala tibbe
    හ්ම්.. කාලෙන් කාලෙට එන ජෝගි.. මීට අවුරුදු 5 කට විතර කලින් බ්ලූ ෂේක් හරි මොකක් හරි මෝරෙක්ගේ ගේම් එකක් තිබ්බ නේද? ඩාක් වෙබ් වලින් ගිහින් ඒ ගේම් එක ගහල සියදිවිනසා ගන්න සීන් එකක්?
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    Ai le illuwoth ethanin ehata idala wadak naha buthaya passen awith bili gannawa kiyala tibbe
    ඊට පස්සෙ බූතයා නෙල්ලි කැලේට අරන් ගිහින් පුකේ අරිනවලු නේද පොන්නයො 😂
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    හ්ම්.. කාලෙන් කාලෙට එන ජෝගි.. මීට අවුරුදු 5 කට විතර කලින් බ්ලූ ෂේක් හරි මොකක් හරි මෝරෙක්ගේ ගේම් එකක් තිබ්බ නේද? ඩාක් වෙබ් වලින් ගිහින් ඒ ගේම් එක ගහල සියදිවිනසා ගන්න සීන් එකක්?
    Blue whale
     
    • Like
    Reactions: Kumara456

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    හ්ම්.. කාලෙන් කාලෙට එන ජෝගි.. මීට අවුරුදු 5 කට විතර කලින් බ්ලූ ෂේක් හරි මොකක් හරි මෝරෙක්ගේ ගේම් එකක් තිබ්බ නේද? ඩාක් වෙබ් වලින් ගිහින් ඒ ගේම් එක ගහල සියදිවිනසා ගන්න සීන් එකක්?
    Blue whale challenge
     
    • Like
    Reactions: Kumara456