hydrocortisone tablets - ඉතාම අසාද්‍ය ලෙඩෙක්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    Sorry correction
    ඔහොම ටැබ්ලට් එකක් තියෙනවා කියල අදයි දන්නෙ. හතර විලි ලැජ්ජාවයි.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,537
    1
    59,048
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතාම අසාද්‍ය ලෙඩෙක් ඉන්නවා හොයාගන්න බැරුව
    කවුද දොස්තර?

    Sorry correction
    ඔහොම ටැබ්ලට් එකක් තියෙනවා කියල අදයි දන්නෙ. හතර විලි ලැජ්ජාවයි.
    🤦‍♂️
    ------ Post added on Sep 22, 2022 at 10:19 PM
     
    • Like
    Reactions: Stimulus mind

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,971
    9,353
    113
    bump

    මචන් කව්රු හරි දන්නා කෙනෙක් හොයල දෙනවද hydrocortisone tablets පුළුවන් තැනකින්

    ඉතාම අසාද්‍ය ලෙඩෙක් ඉන්නවා හොයාගන්න බැරුව
    Colombo awata nam rajya osusala contact karala balanna. nathnm union chemist eka.
    ------ Post added on Sep 22, 2022 at 10:35 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,537
    1
    59,048
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Osu sala thiyenne balama ekak biwwama seeni naginawa
    Lankawe unge kramawedene
    ඔය වගේ බෙහෙත් වැඩි කාලයක් බොන්න හොඳ නෑ. දියවැඩියාව හැදෙයි. ඊට කලින් ලෙඩේ හොයාගන්න කියල දොස්තරට කියපන්
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,866
    1,550
    113
    Hydrocortisone and the other common steroid in use, Prednisolone both can cause temporary elevated blood sugar levels. Corticosteroid drugs have an effect resulting in blocking the action of Insulin.
    අම්මට තාත්තාට තිබුණෙ නැති දියවැඩියාව මට හැදුනෙ මේක නිසා තමයි එහෙනමි. ....
    පොඩි කාලේ ඉඳන් හතිය හැදෙනව. ..LRH ගියාම ප්‍රෙඩ්නිසිලොන් දෙනව .... ඉක්මනින් හතිය අඩුවෙනවා. .. කොච්චර බිව්වද ..... සමහර දොස්තරලා තවමත් දෙනව
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,674
    10,972
    113
    Nugegoda, Sri Lanka
    අම්මට තාත්තාට තිබුණෙ නැති දියවැඩියාව මට හැදුනෙ මේක නිසා තමයි එහෙනමි. ....
    පොඩි කාලේ ඉඳන් හතිය හැදෙනව. ..LRH ගියාම ප්‍රෙඩ්නිසිලොන් දෙනව .... ඉක්මනින් හතිය අඩුවෙනවා. .. කොච්චර බිව්වද ..... සමහර දොස්තරලා තවමත් දෙනව
    Amboo yako moona Bole wage mahath une nadda? Patta widiyata badaginie wenawa owa biwwama..
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,866
    1,550
    113
    Amboo yako moona Bole wage mahath une nadda? Patta widiyata badaginie wenawa owa biwwama..
    ඔවු හොඳට කන්න පුළුවන් තමා. ... genetically කෙට්ටු කෙනෙක් නිසා ඛැරල් මහත නෑ. ඒත් කෙට්ටු නෑ