මචන් කව්රු හරි දන්නා කෙනෙක් හොයල දෙනවද hydrocortisone tablets පුළුවන් තැනකින්
ඉතාම අසාද්‍ය ලෙඩෙක් ඉන්නවා හොයාගන්න බැරුව
ඉතාම අසාද්‍ය ලෙඩෙක් ඉන්නවා හොයාගන්න බැරුව
කවුද දොස්තර?ඉතාම අසාද්‍ය ලෙඩෙක් ඉන්නවා හොයාගන්න බැරුව
Sorry correction
ඔහොම ටැබ්ලට් එකක් තියෙනවා කියල අදයි දන්නෙ. හතර විලි ලැජ්ජාවයි.
Colombo awata nam rajya osusala contact karala balanna. nathnm union chemist eka.මචන් කව්රු හරි දන්නා කෙනෙක් හොයල දෙනවද hydrocortisone tablets පුළුවන් තැනකින්
ඉතාම අසාද්‍ය ලෙඩෙක් ඉන්නවා හොයාගන්න බැරුව
Osu sala thiyenne balama ekak biwwama seeni naginawabump
Colombo awata nam rajya osusala contact karala balanna. nathnm union chemist eka.
------ Post added on Sep 22, 2022 at 10:35 PM
Hydrocortisone and the other common steroid in use, Prednisolone both can cause temporary elevated blood sugar levels. Corticosteroid drugs have an effect resulting in blocking the action of Insulin.Osu sala thiyenne balama ekak biwwama seeni naginawa
Lankawe unge kramawedene
Obathuma Kiriyata sampathaki!Hydrocortisone and the other common steroid in use, Prednisolone both can cause temporary elevated blood sugar levels. Corticosteroid drugs have an effect resulting in blocking the action of Insulin.
ඔය වගේ බෙහෙත් වැඩි කාලයක් බොන්න හොඳ නෑ. දියවැඩියාව හැදෙයි. ඊට කලින් ලෙඩේ හොයාගන්න කියල දොස්තරට කියපන්Osu sala thiyenne balama ekak biwwama seeni naginawa
Lankawe unge kramawedene
අම්මට තාත්තාට තිබුණෙ නැති දියවැඩියාව මට හැදුනෙ මේක නිසා තමයි එහෙනමි. ....Hydrocortisone and the other common steroid in use, Prednisolone both can cause temporary elevated blood sugar levels. Corticosteroid drugs have an effect resulting in blocking the action of Insulin.
Amboo yako moona Bole wage mahath une nadda? Patta widiyata badaginie wenawa owa biwwama..අම්මට තාත්තාට තිබුණෙ නැති දියවැඩියාව මට හැදුනෙ මේක නිසා තමයි එහෙනමි. ....
පොඩි කාලේ ඉඳන් හතිය හැදෙනව. ..LRH ගියාම ප්‍රෙඩ්නිසිලොන් දෙනව .... ඉක්මනින් හතිය අඩුවෙනවා. .. කොච්චර බිව්වද ..... සමහර දොස්තරලා තවමත් දෙනව
ඔවු හොඳට කන්න පුළුවන් තමා. ... genetically කෙට්ටු කෙනෙක් නිසා ඛැරල් මහත නෑ. ඒත් කෙට්ටු නෑAmboo yako moona Bole wage mahath une nadda? Patta widiyata badaginie wenawa owa biwwama..