අද කාලෙ පොඩි උන්ට මොකද වෙලා තියෙන්නෙ 

කමෙන්ට් එහෙම බලපන්.ඊලග චන්දෙ ගැනත් හිතාගන්න පුලුවන්


කමෙන්ට් එහෙම බලපන්.ඊලග චන්දෙ ගැනත් හිතාගන්න පුලුවන්


කොන්දොස්තර මහත්තයද?
දම් රැජින![]()



මයිකල් ක්නයිට් අන්කල්ට අපහාස කරන්න එපා මහත්තයො, හෙළ යක්ඛ දිවයිනේ ඉන්න celebrieties ලට සමාන කරලා.අපි පොඩිකාලෙ මයිකල් නයිට් වගේ ඇති ඉතින් දැන් පොඩි එවුන්ට දම් රැජිණිගෙ ඕනර්![]()

ඉතින් යක්ඛ දිවයිනේ එකාට ඇත්තටම බස් එකක් හරි තියෙනව නයිට් ට බොරු කාරෙකක් නේ තිබ්බෙමයිකල් ක්නයිට් අන්කල්ට අපහාස කරන්න එපා මහත්තයො, හෙළ යක්ඛ දිවයිනේ ඉන්න celebrieties ලට සමාන කරලා.![]()

ඉතින් යක්ඛ දිවයිනේ එකාට ඇත්තටම බස් එකක් හරි තියෙනව නයිට් ට බොරු කාරෙකක් නේ තිබ්බෙ![]()

අද කාලෙ පොඩි උන්ට මොකද වෙලා තියෙන්නෙ
කමෙන්ට් එහෙම බලපන්.ඊලග චන්දෙ ගැනත් හිතාගන්න පුලුවන්