Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    ඉන්දියන් සාගරේ අමුතු ඇටේ celebrities ලා.🥴

    buzz-lightyear-no-sign-of-intelligent-life.gif
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    සිරාවට ඕක දැකලා මත් හිතුවා ඕකම. ලංකාවේ ඉස්සරහ සමාජේ ගැන නම් කතා කරලා වැඩක් නැ. : :confused:​

     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    මුන් ඉගෙනත් ගන්නවද සැකයි.මම ඒත් මගේ වයසෙ උන් එක්ක කතා කරල ඇහුව අපි මේ හිතන විදිය වැරදිද, ජෙනරේශන් ගැප් එකද කියල. ඒ උනාට අදකාලෙ පොඩි උන් ඉන්නෙ අන්දකයිප්පු කාල වගේ. පාක් එකක පාරක ගියොත් ටික්ටොක්. නැත්නම් තව මොකඛරි එකක්.ගේමින් කෙලවරක් නෑ. :no:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්සර අපි ඔය වයසෙදි බස් ඩැයිවරයොත් එක්ක හෙනම ගේම . නැවැත්තුවෙ නැත්තන් පාරට පනිනව බනිනව ට්‍රැෆික් පොලිස් එකෙන් ගෙනල්ල තියාගන්නව . දැන් හැදෙන උන් ෆොටෝ ගන්න යනව :lol: :lol: :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    අපි පොඩිකාලෙ මයිකල් නයිට් වගේ ඇති ඉතින් දැන් පොඩි එවුන්ට දම් රැජිණිගෙ ඕනර් :yes:
    මයිකල් ක්නයිට් අන්කල්ට අපහාස කරන්න එපා මහත්තයො, හෙළ යක්ඛ දිවයිනේ ඉන්න celebrieties ලට සමාන කරලා. :sorry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,033
    101,701
    113
    මට හිතෙන්නෙ ටෙක්නොලොජි එක අපිත් එක්ක ලොකු උන නිසා ලොකු ඉෆෙක්ට් එකක් නෑ. මුන්ව ලොකු වෙන්නෙ ටෙක්නොලොජි එකට පස්සෙ නිසා පොඩි කාලෙම ලැබෙන දේවල් වැඩියි. ප්‍රොසෙස් කරන්න ජෙනටිකලි ලෑස්ති නෑ එතකොට විකෘති හැදිල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    මයිකල් ක්නයිට් අන්කල්ට අපහාස කරන්න එපා මහත්තයො, හෙළ යක්ඛ දිවයිනේ ඉන්න celebrieties ලට සමාන කරලා. :sorry:
    ඉතින් යක්ඛ දිවයිනේ එකාට ඇත්තටම බස් එකක් හරි තියෙනව නයිට් ට බොරු කාරෙකක් නේ තිබ්බෙ :lol:
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    550
    411
    63
    අද කාලෙ පොඩි උන්ට මොකද වෙලා තියෙන්නෙ :angry::no:

    කමෙන්ට් එහෙම බලපන්.ඊලග චන්දෙ ගැනත් හිතාගන්න පුලුවන්


    Sinhalaya sigrayen bankoloth wemin yana mole pukata bassa gatta niwata jatiyak weegena yana bawa kiyanna puluwan.....
    Mama hitiyanam ara kettu ballige puthage bellath mirikala bus ekatath gini thiyala enne....
     
    • Like
    Reactions: Solo Rider