චීන ගෑනු

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,258
    21,120
    113
    ඇයි මෙහෙම ෆේස්බුක් ඇඩ් කැම්පේන් කරන්නෙ? වැඩේ කියන්නෙ චීනට බැන බැන ඉන්න පට්ට දේඅශපාලන දාරශනික මගේ ෆේස්බුක් යාලුවෝ මේකට හාට් රිඇක්ට් දාල තියෙනවනෙ. :baffled: :baffled: :baffled:

    1663917291318.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Sponsored : China state controlled media

    මට හිතෙන්නෙ උන් හදන්නෙ උන්ගෙ ඉමේජ් එක හදාගන්න. එතකොට උන්ගේ කොළනියක් උනත් මෙහෙ අවුලක් නැතුව ප්ලාන්ට් කරන්න පුලුවන්. උන්ගෙ ප්‍රොජෙක්ට් අවුලක් නැතුව කරගෙන යන්න පුලුවන්.

    හිතපන්කො අපේ මිනිස්සුන්ගෙ ජපන්නු ගැන තියෙන හැඟීම. ඒක හොඳ එකක්නෙ. ඒත් චීන්නු ගැන කතාකරොත් තාමත් අපි උන්ව ගණන් ගන්නේ නෑ. ඔය ඉන්දියාවේ ෆිල්ම් අනම් මනම් වලිනුත් වෙන්නෙ ඉන්දියාවට ලැදියාවක් ඇති කරවන එක.

    ඉස්සර සෝවියට් රුසියාවත් ඕක කරන්න හදලා තියෙනවා. ඒකනෙ රුසියන් පරිවර්තන මාර ගොඩක් ලංකාවෙ තියෙන්නෙ. මතකද කාලයක් ප්‍රංශ භාශාව මෙහෙ නැගලා ගියා. කටකතාත් තිබුනා 2020 වගේ වෙද්දි ඉංග්‍රීසි නැතිවෙලා ප්‍රංශ එයි කියලා.

    රටවල් හදන්නෙ උන්ගෙ කඳවුරට අනික් රටවල් එකතු කරගන්න.

    අපේ එවුන්ටත් මොකෙක් හරි සිංහල දන්නවා කිව්වොත් ඉතින් ඊට වඩා දෙයක් නෑනෙ.
     
    Last edited:

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    AApith
    ඇයි මෙහෙම ෆේස්බුක් ඇඩ් කැම්පේන් කරන්නෙ? වැඩේ කියන්නෙ චීනට බැන බැන ඉන්න පට්ට දේඅශපාලන දාරශනික මගේ ෆේස්බුක් යාලුවෝ මේකට හාට් රිඇක්ට් දාල තියෙනවනෙ. :baffled: :baffled: :baffled:

    View attachment 184948
    අපිත් පොඩ්ඩක් එහාට වෙලා ඉපදුනා නං ඔය වගේ ලස්සනට ඉන්න තිබ්බ නේ. කරුමේ තාම බං කොට කලු කැත සිංහලු විදියට ඉපදීම.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මතකද කාලයක් ප්‍රංශ භාශාව මෙහෙ නැගලා ගියා. කටකතාත් තිබුනා 2020 වගේ වෙද්දි ඉංග්‍රීසි නැතිවෙලා ප්‍රංශ එයි කියලා
    OL වලට ප්‍රන්ස එහෙම කරලා වගේ රැවටිලා 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    Sponsored : China state controlled media

    මට හිතෙන්නෙ උන් හදන්නෙ උන්ගෙ ඉමේජ් එක හදාගන්න. එතකොට උන්ගේ කොළනියක් උනත් මෙහෙ අවුලක් නැතුව ප්ලාන්ට් කරන්න පුලුවන්. උන්ගෙ ප්‍රොජෙක්ට් අවුලක් නැතුව කරගෙන යන්න පුලුවන්.

    හිතපන්කො අපේ මිනිස්සුන්ගෙ ජපන්නු ගැන තියෙන හැඟීම. ඒක හොඳ එකක්නෙ. ඒත් චීන්නු ගැන කතාකරොත් තාමත් අපි උන්ව ගණන් ගන්නේ නෑ. ඔය ඉන්දියාවේ ෆිල්ම් අනම් මනම් වලිනුත් වෙන්නෙ ඉන්දියාවට ලැදියාවක් ඇති කරවන එක.

    ඉස්සර සෝවියට් රුසියාවත් ඕක කරන්න හදලා තියෙනවා. ඒකනෙ රුසියන් පරිවර්තන මාර ගොඩක් ලංකාවෙ තියෙන්නෙ. මතකද කාලයක් ප්‍රංශ භාශාව මෙහෙ නැගලා ගියා. කටකතාත් තිබුනා 2020 වගේ වෙද්දි ඉංග්‍රීසි නැතිවෙලා ප්‍රංශ එයි කියලා.

    රටවල් හදන්නෙ උන්ගෙ කඳවුරට අනික් රටවල් එකතු කරගන්න.

    අපේ එවුන්ටත් මොකෙක් හරි සිංහල දන්නවා කිව්වොත් ඉතින් ඊට වඩා දෙයක් නෑනෙ.
    චීනෙ ලංකාවේ කොළණි ගහන්න උන්ට පිස්සුවක් නැහැ බං 🤣
    කැනඩා, USA , EU ගිහින් බලපන් එහේ තියෙන Chinese කොළණි 🤣
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    ඔය වගේ පල් හෑලි ලියන අඳ බාලයොන්ට කියල වැඩක් නෑ ඕවා..පර සුද්ද රටම හූරං කාලා අාගමත් වෙන රටකින් ගේන්නම වැඩ කරලා යනකන් බලන් ඉදපු උන් ලෝකෙටම ණය වෙලා රටම බංකොලොත් වෙනකන් පිනට කකා බුදියන් හිටපු උන් දැන් චීනේ කොළණි ගැන බිල්ලො මවනවා..මාර ජාති අාලය ඒවටනම්..🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    සිංහළ කතා කරනව නම් නයෙක්ව හරි ඇඟේ ඔතාගනී මෝඩ සිංහළු. ඒ තරම් මෝඩයි ගොබ්බයි කළුයි කැතයි මිටියි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඔය වගේ පල් හෑලි ලියන අඳ බාලයොන්ට කියල වැඩක් නෑ ඕවා..පර සුද්ද රටම හූරං කාලා අාගමත් වෙන රටකින් ගේන්නම වැඩ කරලා යනකන් බලන් ඉදපු උන් ලෝකෙටම ණය වෙලා රටම බංකොලොත් වෙනකන් පිනට කකා බුදියන් හිටපු උන් දැන් චීනේ කොළණි ගැන බිල්ලො මවනවා..මාර ජාති අාලය ඒවටනම්..🤣
    චින්නු රටවල් දැකලා නැත්නම් හොදයි ලංකාව අල්ලා ගන්න🤣🤣
    Project වල වැඩ කර කර හිටපු චීන්නු ටිකත් ලංකාව දාලා ගියා මුන් හීන දකිනවා චීනා ලංකාව අල්ලනකන් 🤣🤣
     
    • Haha
    Reactions: N A K A M U R A

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,157
    99,759
    113
    සිංහළ කතා කරනව නම් නයෙක්ව හරි ඇඟේ ඔතාගනී මෝඩ සිංහළු. ඒ තරම් මෝඩයි ගොබ්බයි කළුයි කැතයි මිටියි.
    ඇත්තනෙ ඒකනෙ නයාට පයන්න තියෙන නිසා නයිහාමි කියල බේරල යවල පිබුරට දෑත බදල කෙලින්නෙ.

    ඔය වගේ පල් හෑලි ලියන අඳ බාලයොන්ට කියල වැඩක් නෑ ඕවා..පර සුද්ද රටම හූරං කාලා අාගමත් වෙන රටකින් ගේන්නම වැඩ කරලා යනකන් බලන් ඉදපු උන් ලෝකෙටම ණය වෙලා රටම බංකොලොත් වෙනකන් පිනට කකා බුදියන් හිටපු උන් දැන් චීනේ කොළණි ගැන බිල්ලො මවනවා..මාර ජාති අාලය ඒවටනම්..🤣
    අමොර් මෙන්න චීන සට්ටැබිය ඇවිත්.

    ඔය බයිල වැඩක් නෑ නවත්තපු ප්‍රොජෙට්ක් ටික ඉක්මනට පටන් ගන්න කියපන් ජින්පින්ට.

    ------ Post added on Sep 23, 2022 at 2:28 PM
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මට තියන ප්‍රශ්නේ උන් මෙහේ කොලනි හදනවද කියන එක නෙමෙයි..මම දන්න වයස ඩයල්..ගුරුවරු..ඊලගට කොල්ලෝ ගොඩක් මේ කෙල්ලෝ සෙට් එකේ පෝස්ට් වලට ගිහින් කමෙන්ට් දානවා..හාට් රියැක්ට් දානවා..අර මුන්ගේ එකියක් ඉන්නේ වරුණි කියලා බලපන්කෝ ඒකි මොනවහරි පෝස්ට් එකක් දැම්මම ඒකේ අපේ උන් දාන කමෙන්ට්..කොල්ලෝ නම් කමක් නැ හෙන දාර්ශනික.. ලමයින්ගේ ලමයිත් ඉන්න වයස උනුත් ඒකේ ගිහින් පැණි හලනවා..ඒ මේ වගේ චයිනීස් එකකට උකාගන්න නැති අසහනේද බන් ඒ පිටකරන්නේ..???
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඇත්තනෙ ඒකනෙ නයාට පයන්න තියෙන නිසා නයිහාමි කියල බේරල යවල පිබුරට දෑත බදල කෙලින්නෙ.

    අමොර් මෙන්න චීන සට්ටැබිය ඇවිත්.

    ඔය බයිල වැඩක් නෑ නවත්තපු ප්‍රොජෙට්ක් ටික ඉක්මනට පටන් ගන්න කියපන් ජින්පින්ට.

    ------ Post added on Sep 23, 2022 at 2:28 PM

    හා වෙන මුකුත් කියන්න ඵපාද පාන් කියාගන්න බැරි තොපි වගේ හිඟන ලාංකිකයෝ ගැන?හාල් ඵහෙම අාධාර ඕනද තව නැත්නම් සුද්දට පුක දීලම ඉල්ලගන්නවද?🤣🤣🤣🤣🤣🤣

    XsuYuyA.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,157
    99,759
    113
    හා වෙන මුකුත් කියන්න ඵපාද පාන් කියාගන්න බැරි තොපි වගේ හිඟන ලාංකිකයෝ ගැන?හාල් ඵහෙම අාධාර ඕනද තව නැත්නම් සුද්දට පුක දීලම ඉල්ලගන්නවද?🤣🤣🤣🤣🤣🤣

    XsuYuyA.png
    ආධාර කියල උබලට කිව්වට මයින්ධ මහත්තයා ජිංපිංට කොල් එකක් දීලා මාසෙකට කන්න බඩු ඒවපන් මම නැත්තං නරක මිනිහා කියන්න එපා කිව්වම දෙන දේවල්. චීනට ගූ යනවා කෝල් එක එනකොට.

    ජිංපිං
    උබ ගාවට දුවන් එනවා ඇති කෝල් ඒක ඉවර උන ගමන්.
     
    • Haha
    Reactions: Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ආධාර කියල උබලට කිව්වට මයින්ධ මහත්තයා ජිංපිංට කොල් එකක් දීලා මාසෙකට කන්න බඩු ඒවපන් මම නැත්තං නරක මිනිහා කියන්න එපා කිව්වම දෙන දේවල්. චීනට ගූ යනවා කෝල් එක එනකොට.

    ජිංපිං
    උබ ගාවට දුවන් එනවා ඇති කෝල් ඒක ඉවර උන ගමන්.
    දවල් හීනයක් ද.?නැත්නම් කියවන්න දෙයක් නැතුව කියවනවද?🤣🤣🤣