ගුරු විරුවන්ටත් තව දීමනාවක් ඕනලු

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,027
    4,815
    113
    මට තියෙන ප්‍රශ්නෙත් ඒක
    රජයේ සේවකයන්ට පඩි මදිනම් අපි වගේ වෙන ජොබ් එකකට යන්න පුළුවන්නේ
    වෙන රටක ජොබ් එකක් හොයා ගන්න පුළුවන්නේ
    එහෙමත් බැරිනම් තමන්ගේ බිස්නස් එකක් කරන්න ඕන
    මුන්ට කොච්චර පඩි ගෙව්වත් මදි හැමදාම ප්‍රස්න

    මුන්ට ඕන නිකන් ඉදන් ටෙන්ෂන් එකක් නැතිව පඩි ගන්න
    පැන්ෂන් එක ගන්න
    පැන්ෂන් එක බලාගෙන රජයේ ජොබ් වලට රිංග ගන්නවා
    ඉතින් මාසේ පඩිය මදි කියලා හැමදාම නහයෙන් අඩනවා
    නාකි වෙලා විශාම ගියාම පැන්ෂන් එකත් මදි
    නිකන්ම ජිවිතේ කාලකන්නි කරගන්නවා
    හහ්හා මම කරේ එහෙම බන්. කලින් gov. දැන් private
    But not teaching
     
    • Like
    Reactions: R O B U S T A

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ඒ වගේ දෙයක් තමා කරන්න වෙන්නේ. ඒත් හිතපන්කෝ ලක්ශ 7 කට විතර එක පාර රස්සා නෑති වෙනවා කියන්නේ පවුල් කීයක් මොන තරම් ලොකු අමාරුවක වෑටෙනවා ද කියලා? හිතා ගන්න බෑ බන් මේකට විසදුම.. රාජපක්ශලා රට ගෙනත් දාපු තෑන

    හොරකම් තමා වැඩි වෙන්නේ
    කිව්වට සිංහලුන්ට තේරෙන්නේ නැහැ
    වෙන්නම ඕනි mcn.
    කෙලවෙනවා සිංහලුන්ට නහුතෙටම

    අද horton pl cmb pavement යද්දී හිඟන්නෙක් එක පාරට කකුලට ගහල වැදල සල්ලි ඉල්ලුවා කියපන්කෝ. කොහෙන් මතු උණාද මන්දා.
    මං ගැස්සිලා ගියා 😑 දැන් ඇගට එන්නේ උනුත්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මුන්ට පඩි නැතිනම් පාරේ රීල ඒවා හරි කන්න කියපන්!
    යකෝ අපිත් රාජ්‍ය සේවකයෝ තමයි!
    අපි මුන්ට වඩා මැරීගෙන වැඩ කරලත් අද වෙනකම් පඩිය වැඩි කරලා නැහැ!
    මම කියන්නේ නැහැ අපේ පඩි වැඩි කරන්න ඕනිය කියල!
    ඒත් මුන්ට මෙච්චර පඩි වැඩි කරලත් තව ඉල්ලනවා කියන්නේ මහා වේස බල්ලෝ රැලක්!
     
    • Like
    Reactions: HKavinda and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,178
    53,186
    113
    Colombo

    යකෝ අපිත් රාජ්‍ය සේවකයෝ තමයි!
    අපි මුන්ට වඩා මැරීගෙන වැඩ කරලත් අද වෙනකම් පඩිය වැඩි කරලා නැහැ!
    මම කියන්නේ නැහැ අපේ පඩි වැඩි කරන්න ඕනිය කියල!
    ඒත් මුන්ට මෙච්චර පඩි වැඩි කරලත් තව ඉල්ලනවා කියන්නේ මහා වේස බල්ලෝ රැලක්!

    මේ කතාව නම් ඇත්ත....
     
    • Like
    Reactions: HKavinda

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මුන් දන්නේ වැඩ වර්ජන විතරයි. මේ අයට ගෙවන්නෙත් ඉස්කෝලේ එන ළමයින්ගේ දෙමව්පියන්ට ගහන බදු වලින් කියලා
     
    • Like
    Reactions: HKavinda

    gama22

    Well-known member
  • මතකනේ අමාරුවෙන් දුවද්දිත් ගෝඨා 50000 රස්සා දුන්නා.. මේක එක දවසින් වෙනස් කරන්න ගියොත් වෙන්නේ මිනිස්සු පවුල් පිටින් දිවි නහගන්න එක. දෑන් ඈත්තටම එහෙම තත්වයක් තමයි එන්න යන්නේ..

    අධ්‍යාපන ක්‍රමයේ ඉදලම වෙනස් වෙන්න ඕනේ. රෑකියා වලට ගෑලපෙන අධ්‍යාපනයක් මිසක් දෑන් තියෙනවා වගේ කලා උපාධි වලින් රට පුරවන ක්‍රමයක් හරි යන්නේ නෑ..
    ජර්මන් ටෙක් වගේ ආයතන තව හුගක් ඕනේ.. සොෆ්ට්වෙයා උගන්නන්න ඕනේ.. ප්‍රයිවට් කෑම්පස්, විශේෂයෙන්ම මෙඩිකල් කොලේජ් ලන්කාවේ පටන් ගන්න ඕනේ..
    Koi kaleda oya amaruwa thibbe ban gota awama
    puke amaruwa nam thibba godakata🤔

    ආන්ඩුවට ලබන මාසෙ පඩි ටික ගෙවාගන්න සල්ලි නැතුව ඉන්නව. මුන් පකක් කතා කරනව. පඩි ඕනි නම් මුලින්ම අර දියවන්නාවෙ ඉන්න අම්මට හුකන කැරි අවජාතක බල්ලො ටික ඇදගෙන ඇවිත් ගහල එලවල දාන්න කියපන්.

    නැතුව හුම්තෙ වොයිස්කට් පකවල් හරියන්නෙ නෑ.
    Guruwarunta rata yannath beha lu ban athywasya sewalu ubalage rajya paripalana lekama kiyala thiyenawa. Ara rajya amathila tika gedarin bath tika genallada sewaya karanne. Thopi anduwe 8000 /= kali unata kamak neha. Guru pakayala thamai bola dan laminta un gena bath patha pawa denne. Oya kiyanna awajatha kama kageda thiyene kiyala hoyala balapan. Ungen awrudu ganak hora kapu eka 1/3 k gewarla ithuru aduwa thama illanne. Deida nedda danne amathilata. Gewal walata gewanna salli thiyenakota me ayata denna barida pimpiyo.
    ------ Post added on Sep 23, 2022 at 9:42 PM
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,178
    113
    අපේ ගෙදර !
    Koi kaleda oya amaruwa thibbe ban gota awama
    puke amaruwa nam thibba godakata🤔

    Guruwarunta rata yannath beha lu ban athywasya sewalu ubalage rajya paripalana lekama kiyala thiyenawa. Ara rajya amathila tika gedarin bath tika genallada sewaya karanne. Thopi anduwe 8000 /= kali unata kamak neha. Guru pakayala thamai bola dan laminta un gena bath patha pawa denne. Oya kiyanna awajatha kama kageda thiyene kiyala hoyala balapan. Ungen awrudu ganak hora kapu eka 1/3 k gewarla ithuru aduwa thama illanne. Deida nedda danne amathilata. Gewal walata gewanna salli thiyenakota me ayata denna barida pimpiyo.
    ------ Post added on Sep 23, 2022 at 9:42 PM
    ලොල් දන්න මගුලක් කතාකරපන් බන්.

    පලවෙනි එක උබ මොකද්ද මගේ ආන්ඩුවක් ගැන කතා කරන්නෙ? මම ජනාධිපති උනා නම් මුලින්ම කරන්නෙ උබල වගේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් ටෝක්ස් දෙන ලොන්ත පූසො ටික රටින් පන්නල දාන එක. ඒ නිසා මගේ ආන්ඩුවක් ගැන හිතන්න වත් එපා. :baffled::baffled:

    දෙක, උපාදිධාරී ගුරුවරයෙක් මාසෙට ගන්න වැටුප මම රස්සාව කරන තැනින් මට දවසකට ගෙවනව. මීට පස්සෙ මම ඒකෙන් 8000ක් උබට දෙන්නම් දවස ගානෙ කමෙන්ට්ස් දාන්න. මොකද කමෙන්ට් එකක් දාල ස්ට්‍රෙස් රිලීස් කරගන්න දෙයක් නෑ උබ කියන ඒව ටික කියෙවුවම නිකන්ම ස්ට්‍රෙස් රිලීස් වෙනව. :lol:

    අන්තිම එක, ගුරුවරු ගැන මට හොයන්න දෙයක් නෑ මොකද මගේ වයිෆ් කොහොමත් ගුරුවරයෙක් නිසා. උන්ගෙ යූනියන් වලින් කරන්නෙ මොකද්ද සහ ඔය වොයිස් කට් දීගෙන කඩේ යන්නෙ කාටද කියල මම හොදට දන්නව.

    ඒ නිසා උබ තව ටිකක් හොයල බලපන්.

    අහ් තව ටිකෙන් අමතක වෙනව.

    හොයල බලපන්
    "පිම්පියෝ"... :lol::lol::lol:
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Tution nokara, Wena adayamak nathi Guruwarayekta jeewath wenna attatama amaruy...hama deyakma 3-4 gunayakin wadi wela thiyenne, Godak guru waru padiyen 60% k witara loan aran thiyenne, gewal hadanna ehema
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    දිනාගත්ත තුනෙන් එක වාෂ්ප වෙලා ඉවරයි ලු. යකෝ සාක්කුවෙන් අරන් නෙවෙයි දුන්නෙ. ඒ වෙලාවෙ අච්චු ගහල දුන්නේ.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,178
    113
    අපේ ගෙදර !
    Tution nokara, Wena adayamak nathi Guruwarayekta jeewath wenna attatama amaruy...hama deyakma 3-4 gunayakin wadi wela thiyenne, Godak guru waru padiyen 60% k witara loan aran thiyenne, gewal hadanna ehema
    ඇත්ත කතාව.

    ලෝන්ග් ටම් නම් ඕකට කරන්න ඕනි මේ හොර නඩේ පන්නල සිස්ටම් එක වෙනස් කරන එක. ගුරුවරුන්ට ඒක පටන්ගන්න පුලුවන්. මොකද මිනිස්සු ගුරු වුර්තියට සලකන නිසා එයාල දෙයක් පටන්ගත්තොත් අනිවා උදවු කරාවි.

    ශෝට් ටම් නම් තමන්ට ලැබෙන පඩිය මදි නම් ඒක වැඩි කරගන්න විදියක් තම තමන් හිතල කරන්න ඕනි.

    නමුත් බහුතරයක් ගුරුවරු, රජයේ හෝ පවුද්ගලික ඔය පඩි මදි කියන එකී මෙකී නොකී හැම එකාම කරන්නෙ නිකන් බැන බැන උඩ බලන් ඉන්න එක විතරයි. මොකද ස්වභාවයෙන්ම මිනිස්සු කොම්ෆට් සෝන් එකට සෙට් උනාට පස්සෙ එක්ස්ට්‍රා එෆට් එකක් දාන්න කම්මැලී.

    ඉතින් බැන බැන ඒ වලේම වැටිල ඉන්නව.
     
    • Like
    Reactions: kepu and ntayya

    gama22

    Well-known member
  • ලොල් දන්න මගුලක් කතාකරපන් බන්.

    පලවෙනි එක උබ මොකද්ද මගේ ආන්ඩුවක් ගැන කතා කරන්නෙ? මම ජනාධිපති උනා නම් මුලින්ම කරන්නෙ උබල වගේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් ටෝක්ස් දෙන ලොන්ත පූසො ටික රටින් පන්නල දාන එක. ඒ නිසා මගේ ආන්ඩුවක් ගැන හිතන්න වත් එපා. :baffled::baffled:

    දෙක, උපාදිධාරී ගුරුවරයෙක් මාසෙට ගන්න වැටුප මම රස්සාව කරන තැනින් මට දවසකට ගෙවනව. මීට පස්සෙ මම ඒකෙන් 8000ක් උබට දෙන්නම් දවස ගානෙ කමෙන්ට්ස් දාන්න. මොකද කමෙන්ට් එකක් දාල ස්ට්‍රෙස් රිලීස් කරගන්න දෙයක් නෑ උබ කියන ඒව ටික කියෙවුවම නිකන්ම ස්ට්‍රෙස් රිලීස් වෙනව. :lol:

    අන්තිම එක, ගුරුවරු ගැන මට හොයන්න දෙයක් නෑ මොකද මගේ වයිෆ් කොහොමත් ගුරුවරයෙක් නිසා. උන්ගෙ යූනියන් වලින් කරන්නෙ මොකද්ද සහ ඔය වොයිස් කට් දීගෙන කඩේ යන්නෙ කාටද කියල මම හොදට දන්නව.

    ඒ නිසා උබ තව ටිකක් හොයල බලපන්.

    අහ් තව ටිකෙන් අමතක වෙනව.

    හොයල බලපන්
    "පිම්පියෝ"... :lol::lol::lol:
    හා එහෙනම් නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන්. කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නෙ මමද උබද කියලා හිතපන්. අනික උබේ මාසික වටුප ඔය ගානනම් කටයි පුපයි වහන් හිටු. උබේ පඩියට හරි බත් පතට හරි ගුරුවරු කෙලින්න අවේ නැහැනේ. මම හැම දාම අකුරක් හරි උගන්නපු ගුරුවරුන්ට බනිනවට ගරහනවට විරුද්ධයි. ඒකයි මන් අදහස කිව්වෙ අනික උබ ඔචර පොරක් නම් මෙවගෙ රෙන්න ඕනේ නැහැනේ. උබගේ වයිපරේ ගුරුවරියක් නම් ඒ යෝධිගෙන් අහගනින් විස්තරේ. තෝ ඔය කියන පඩිය පෙකෙනි වැල කඩන් එනකොට ලබල දුන්න එකක්ද බන්.
    තව ටිකක් හොදට කරුනු හොයලා කොටපන් මෙයේ අම්මා.. අහ් "පිම්පියා"
    අනිත් එක ඔය දේශපාලුවෝ එලවන්න තනි අතින් අප්පුඩි ගහන්න බැහැ . අනික හිවලෙක් රජ උනාම වස්සෙක් වගේ උම්බෑ කියලා හරි යන්නෑ බොල.
     
    Last edited:

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,178
    113
    අපේ ගෙදර !
    හා එහෙනම් නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන්. කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නෙ මමද උබද කියලා හිතපන්. අනික උබේ මාසික වටුප ඔය ගානනම් කටයි පුපයි වහන් හිටු. උබේ පඩියට හරි බත් පතට හරි ගුරුවරු කෙලින්න අවේ නැහැනේ. මම හැම දාම අකුරක් හරි උගන්නපු ගුරුවරුන්ට බනිනවට ගරහනවට විරුද්ධයි. ඒකයි මන් අදහස කිව්වෙ අනික උබ ඔචර පොරක් නම් මෙවගෙ රෙන්න ඕනේ නැහැනේ. උබගේ වයිපරේ ගුරුවරියක් නම් ඒ යෝධිගෙන් අහගනින් විස්තරේ. තෝ ඔය කියන පඩිය පෙකෙනි වැල කඩන් එනකොට ලබල දුන්න එකක්ද බන්.
    තව ටිකක් හොදට කරුනු හොයලා කොටපන් මෙයේ අම්මා.. අහ් "පිම්පියා"
    පුතා ගුරුවරු වෙනයි යූනියන් වෙනයි. මතුපිටින් පේන දේ වෙනයි ඇතුලෙ යන දේශපාලනේ වෙනයි.

    මම නම් කිසිම වුර්තියකට ගරහන්නෙ නෑ. මොකද මට වැඩක් නෑ.
    හැබැයි ඔය උඩින් සින්හ හම පොරවගෙන ඉන්න උන් ඇතුලෙන් කරන සැබෑ රගපෑම පැත්තක ඉදන් දැකල තියෙන නිසා හිරිකිතයි.

    ඒකයි කිවුවෙ තව හොයල වරෙන් කියල.
     
    gama22

    Well-known member
  • පුතා ගුරුවරු වෙනයි යූනියන් වෙනයි. මතුපිටින් පේන දේ වෙනයි ඇතුලෙ යන දේශපාලනේ වෙනයි.

    මම නම් කිසිම වුර්තියකට ගරහන්නෙ නෑ. මොකද මට වැඩක් නෑ.
    හැබැයි ඔය උඩින් සින්හ හම පොරවගෙන ඉන්න උන් ඇතුලෙන් කරන සැබෑ රගපෑම පැත්තක ඉදන් දැකල තියෙන නිසා හිරිකිතයි.

    ඒකයි කිවුවෙ තව හොයල වරෙන් කියල.
    හැම තැනැම් යූනියන් කියන දේ තියෙනවා ලොකු අප්පච්චි. ඒ කනේ පාදෙණිය උන්නැහේ වෙදකමට අමතරව පස පොහොර ගැන කතා කරේ.
    නමට හරි යූනියන් එකක් තිබ්බේ නැත්තන් අපේ දියවන්නා සෙට් එක ඇරලා ගොඩක් කල් . අනික සැමට දේශපාලනය කිරීමේ නිදහස තියෙනව . ඔවුන්ට න්‍යාය පත්‍ර තියෙනව . ඒක වෙනස් කරන්න බැහැ. ගොඩක් ඈයෝ බැටලු හම් පොරවන් ඉන්නේ ඒක ඇත්ත. අනික යක්ක පුත්තුන්ට මතකේ අඩුයි. ඒ වගේම ඇන්දීම ලේසි. කර මුලට කෙලවෙනකන් තේරෙන්නෑ අනිකා අරිනවා කියලා. 🤣
    දැනටත් වැලි සමග ලාංකික පුතුන්ට අරිම්න් සිටී. අනේ ෂැප කියා වකුටු ගැසී උස්සන් සිටීමට උපන් හපන්නු . ඒත් අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද දකී
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,178
    113
    අපේ ගෙදර !
    හැම තැනැම් යූනියන් කියන දේ තියෙනවා ලොකු අප්පච්චි. ඒ කනේ පාදෙණිය උන්නැහේ වෙදකමට අමතරව පස පොහොර ගැන කතා කරේ.
    නමට හරි යූනියන් එකක් තිබ්බේ නැත්තන් අපේ දියවන්නා සෙට් එක ඇරලා ගොඩක් කල් . අනික සැමට දේශපාලනය කිරීමේ නිදහස තියෙනව . ඔවුන්ට න්‍යාය පත්‍ර තියෙනව . ඒක වෙනස් කරන්න බැහැ. ගොඩක් ඈයෝ බැටලු හම් පොරවන් ඉන්නේ ඒක ඇත්ත. අනික යක්ක පුත්තුන්ට මතකේ අඩුයි. ඒ වගේම ඇන්දීම ලේසි. කර මුලට කෙලවෙනකන් තේරෙන්නෑ අනිකා අරිනවා කියලා. 🤣
    දැනටත් වැලි සමග ලාංකික පුතුන්ට අරිම්න් සිටී. අනේ ෂැප කියා වකුටු ගැසී උස්සන් සිටීමට උපන් හපන්නු . ඒත් අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද දකී
    දැන් උබම කියන විදියට යූනියන් නුත් තියෙනව නම්, උන් බැටලු හම පොරවගෙන දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩත් කරනව නම්, මොකද්ද බන් උබ මේ පිස්සෙක් වගේ මට කියන්නෙ :lol::lol:

    මම කියපු එක ආයෙ මටම කියනව
    :lol:
     
    • Haha
    Reactions: malakadss

    gama22

    Well-known member
  • දැන් උබම කියන විදියට යූනියන් නුත් තියෙනව නම්, උන් බැටලු හම පොරවගෙන දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩත් කරනව නම්, මොකද්ද බන් උබ මේ පිස්සෙක් වගේ මට කියන්නෙ :lol::lol:

    මම කියපු එක ආයෙ මටම කියනව
    :lol:
    නැහැ බොල මන් කිව්වේ උන්ගේ ජාතකේ හොයනවට වඩා . කියන දේ මොනාද කියලා බලහන් කියලා බොල. 🤣 උබයි මායි මේකේ රීලා වැඩක් නැහැ බන් කටයි පුකයි වහන් ඉමු. 🤣
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,178
    113
    අපේ ගෙදර !
    ස්ටාලින් මීක් නෑ නේ

    ජාතකේ හොයන්නෙ නැතුව එක එකාට හුරේ දාපු නිසා තමයි ලන්කාවම දැන් හැදිගෑවිලා ගිහින් තියෙන්නෙ.

    එල එල බන්. ජයවේවා