මචන්ලා 4k මොනිටර්ස් 2ක් ලැප්ටොප් එකට කනෙක්ට් කරගන්න ලැප්ටොප් එකේ HDMI and Display port (or USB-C) දෙක එක සැරේ පාවිච්චි කරන්න පුලුවන්ද docking station එකක් පාවිච්චි නොකර? මට screen extend කරන්නත් ඕන.
තව ලැප්ටොප් එකේ resolution එක FHD (1920x1080) වෙලා external monitor එකේ resolution එක 4K (3840x2160) විදියට තියාගන්න පුලුවන්ද? (ලැප්ටොප් එකේ dedicated graphic card එකක් තියෙනවා.)