laptop එකට Samsung external monitor එකක් extend කරලා සෙට් කරගෙන වැඩ කරේ.. එත් දැන් දවස් දෙකකට වගේකලින් laptop එක ඔන් කරාම monitor එක ඔන් වෙන්නේ විනාඩි 20 ක් විතර ගියාට පස්සේ. දැන් අද ඔන් කරලා පැය 9 ක් විතර තාම monitor එක ඔන් වුනේ නෑ
monitor එකේ කිසිම දෙයක් display වෙන්නේ නැ. අඩුම තරමේ signal cable check කරන්න කියන එකවත් එන්නේ නැ .. නිල් පාට power button එක blink වෙනවා විතරයි. තව හොදට බලන් හිටියොත් පේනවා monitor screen එක ලාවට dim වෙනවා වගේ blink වෙනවා ..මොකක් වෙන්න පුලුවන්ද අවුල ?