Windows 11 22H2 eka awada kalu mitto?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    windows insider program එකට join වෙයන් පොන්ස් දුක් නොවිද.
    උබලෑ අම්මයි මායි එකට ජොයින් උනේ.

    image.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Bill gates ට free software tester කෙනෙක් වෙන්නෙ ඇයි ගුපියො ??

    10 වල තිබ්බ basic features ටික වත් නැති version එකක වැඩ කරන්න බෑ නෙ ගූපියො ඉතින්. task bar එකට drag කරන්න බෑ. folder වල previews වත් නැහැ. official එනකන් හිටිය නම් ඉතින් තාමත් නෑ.
    අනික කොහොමත් 11 clean install කරන්න වෙනව. Smart App Control එහෙම වැඩ නැහැ update කලාට. clean install ම කරන්න ඕන. සමහර games කේස් official build එකේ වැඩ නෑ. valhalla එහෙම වැඩ කලේ insider preview එකට මාරු උනාට පස්සෙ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,433
    53,567
    113
    Colombo
    10 වල තිබ්බ basic features ටික වත් නැති version එකක වැඩ කරන්න බෑ නෙ ගූපියො ඉතින්. task bar එකට drag කරන්න බෑ. folder වල previews වත් නැහැ. official එනකන් හිටිය නම් ඉතින් තාමත් නෑ.
    අනික කොහොමත් 11 clean install කරන්න වෙනව. Smart App Control එහෙම වැඩ නැහැ update කලාට. clean install ම කරන්න ඕන. සමහර games කේස් official build එකේ valhalla එහෙම වැඩ කලේ insider preview එකට මාරු උනාට පස්සෙ.

    අලුත් preview එකේ මේව තියද ?
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    windows insider program එකට join වෙයන් පොන්ස් දුක් නොවිද.
    උබලෑ අම්මයි මායි එකට ජොයින් උනේ.

    image.png
    bro oyage ram ekai processor ekai penannada meka mehama denem lokuwata

    ss ekak aran denmanam okkoama enna epaye crop karala ithin windows specifications eka vitharak danna thiabba :lol:
     
    • Haha
    Reactions: sachith19920726

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Bill gates ට free software tester කෙනෙක් වෙන්නෙ ඇයි ගුපියො ??
    ගුපියෝ ඒ මනුස්සයට නිදහසේ ඉන්න දීපන්
    board එකෙන් ගිහිල්ලත් දැන් අවුරුදු බර ගාණක්
     
    • Like
    • Haha
    Reactions: Flok1 and lilman