කිරිල්ලවල.. කොළඹට කිට්ටුව කියලා තමා ගන්න වෙන්නේකොහෙද කොලබද? කොලබින් පිටද
කිරිල්ලවල.. කොළඹට කිට්ටුව කියලා තමා ගන්න වෙන්නේකොහෙද කොලබද? කොලබින් පිටද
හහ්හා මම කරේ එහෙම බන්. කලින් gov. දැන් privateමට තියෙන ප්‍රශ්නෙත් ඒක
රජයේ සේවකයන්ට පඩි මදිනම් අපි වගේ වෙන ජොබ් එකකට යන්න පුළුවන්නේ
වෙන රටක ජොබ් එකක් හොයා ගන්න පුළුවන්නේ
එහෙමත් බැරිනම් තමන්ගේ බිස්නස් එකක් කරන්න ඕන
මුන්ට කොච්චර පඩි ගෙව්වත් මදි හැමදාම ප්‍රස්න
මුන්ට ඕන නිකන් ඉදන් ටෙන්ෂන් එකක් නැතිව පඩි ගන්න
පැන්ෂන් එක ගන්න
පැන්ෂන් එක බලාගෙන රජයේ ජොබ් වලට රිංග ගන්නවා
ඉතින් මාසේ පඩිය මදි කියලා හැමදාම නහයෙන් අඩනවා
නාකි වෙලා විශාම ගියාම පැන්ෂන් එකත් මදි
නිකන්ම ජිවිතේ කාලකන්නි කරගන්නවා
ඒ වගේ දෙයක් තමා කරන්න වෙන්නේ. ඒත් හිතපන්කෝ ලක්ශ 7 කට විතර එක පාර රස්සා නෑති වෙනවා කියන්නේ පවුල් කීයක් මොන තරම් ලොකු අමාරුවක වෑටෙනවා ද කියලා? හිතා ගන්න බෑ බන් මේකට විසදුම.. රාජපක්ශලා රට ගෙනත් දාපු තෑන
සංවර්ධන නිලධාරී විරුවන්ටත් දීමනාවක් දෙමු
යකෝ අපිත් රාජ්‍ය සේවකයෝ තමයි!
අපි මුන්ට වඩා මැරීගෙන වැඩ කරලත් අද වෙනකම් පඩිය වැඩි කරලා නැහැ!
මම කියන්නේ නැහැ අපේ පඩි වැඩි කරන්න ඕනිය කියල!
ඒත් මුන්ට මෙච්චර පඩි වැඩි කරලත් තව ඉල්ලනවා කියන්නේ මහා වේස බල්ලෝ රැලක්!
Koi kaleda oya amaruwa thibbe ban gota awamaමතකනේ අමාරුවෙන් දුවද්දිත් ගෝඨා 50000 රස්සා දුන්නා.. මේක එක දවසින් වෙනස් කරන්න ගියොත් වෙන්නේ මිනිස්සු පවුල් පිටින් දිවි නහගන්න එක. දෑන් ඈත්තටම එහෙම තත්වයක් තමයි එන්න යන්නේ..
අධ්‍යාපන ක්‍රමයේ ඉදලම වෙනස් වෙන්න ඕනේ. රෑකියා වලට ගෑලපෙන අධ්‍යාපනයක් මිසක් දෑන් තියෙනවා වගේ කලා උපාධි වලින් රට පුරවන ක්‍රමයක් හරි යන්නේ නෑ..
ජර්මන් ටෙක් වගේ ආයතන තව හුගක් ඕනේ.. සොෆ්ට්වෙයා උගන්නන්න ඕනේ.. ප්‍රයිවට් කෑම්පස්, විශේෂයෙන්ම මෙඩිකල් කොලේජ් ලන්කාවේ පටන් ගන්න ඕනේ..
Guruwarunta rata yannath beha lu ban athywasya sewalu ubalage rajya paripalana lekama kiyala thiyenawa. Ara rajya amathila tika gedarin bath tika genallada sewaya karanne. Thopi anduwe 8000 /= kali unata kamak neha. Guru pakayala thamai bola dan laminta un gena bath patha pawa denne. Oya kiyanna awajatha kama kageda thiyene kiyala hoyala balapan. Ungen awrudu ganak hora kapu eka 1/3 k gewarla ithuru aduwa thama illanne. Deida nedda danne amathilata. Gewal walata gewanna salli thiyenakota me ayata denna barida pimpiyo.ආන්ඩුවට ලබන මාසෙ පඩි ටික ගෙවාගන්න සල්ලි නැතුව ඉන්නව. මුන් පකක් කතා කරනව. පඩි ඕනි නම් මුලින්ම අර දියවන්නාවෙ ඉන්න අම්මට හුකන කැරි අවජාතක බල්ලො ටික ඇදගෙන ඇවිත් ගහල එලවල දාන්න කියපන්.
නැතුව හුම්තෙ වොයිස්කට් පකවල් හරියන්නෙ නෑ.
ලොල් දන්න මගුලක් කතාකරපන් බන්.Koi kaleda oya amaruwa thibbe ban gota awama
puke amaruwa nam thibba godakata
Guruwarunta rata yannath beha lu ban athywasya sewalu ubalage rajya paripalana lekama kiyala thiyenawa. Ara rajya amathila tika gedarin bath tika genallada sewaya karanne. Thopi anduwe 8000 /= kali unata kamak neha. Guru pakayala thamai bola dan laminta un gena bath patha pawa denne. Oya kiyanna awajatha kama kageda thiyene kiyala hoyala balapan. Ungen awrudu ganak hora kapu eka 1/3 k gewarla ithuru aduwa thama illanne. Deida nedda danne amathilata. Gewal walata gewanna salli thiyenakota me ayata denna barida pimpiyo.
------ Post added on Sep 23, 2022 at 9:42 PM






ඇත්ත කතාව.Tution nokara, Wena adayamak nathi Guruwarayekta jeewath wenna attatama amaruy...hama deyakma 3-4 gunayakin wadi wela thiyenne, Godak guru waru padiyen 60% k witara loan aran thiyenne, gewal hadanna ehema
හා එහෙනම් නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන්. කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නෙ මමද උබද කියලා හිතපන්. අනික උබේ මාසික වටුප ඔය ගානනම් කටයි පුපයි වහන් හිටු. උබේ පඩියට හරි බත් පතට හරි ගුරුවරු කෙලින්න අවේ නැහැනේ. මම හැම දාම අකුරක් හරි උගන්නපු ගුරුවරුන්ට බනිනවට ගරහනවට විරුද්ධයි. ඒකයි මන් අදහස කිව්වෙ අනික උබ ඔචර පොරක් නම් මෙවගෙ රෙන්න ඕනේ නැහැනේ. උබගේ වයිපරේ ගුරුවරියක් නම් ඒ යෝධිගෙන් අහගනින් විස්තරේ. තෝ ඔය කියන පඩිය පෙකෙනි වැල කඩන් එනකොට ලබල දුන්න එකක්ද බන්.ලොල් දන්න මගුලක් කතාකරපන් බන්.
පලවෙනි එක උබ මොකද්ද මගේ ආන්ඩුවක් ගැන කතා කරන්නෙ? මම ජනාධිපති උනා නම් මුලින්ම කරන්නෙ උබල වගේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් ටෝක්ස් දෙන ලොන්ත පූසො ටික රටින් පන්නල දාන එක. ඒ නිසා මගේ ආන්ඩුවක් ගැන හිතන්න වත් එපා.
දෙක, උපාදිධාරී ගුරුවරයෙක් මාසෙට ගන්න වැටුප මම රස්සාව කරන තැනින් මට දවසකට ගෙවනව. මීට පස්සෙ මම ඒකෙන් 8000ක් උබට දෙන්නම් දවස ගානෙ කමෙන්ට්ස් දාන්න. මොකද කමෙන්ට් එකක් දාල ස්ට්‍රෙස් රිලීස් කරගන්න දෙයක් නෑ උබ කියන ඒව ටික කියෙවුවම නිකන්ම ස්ට්‍රෙස් රිලීස් වෙනව.
අන්තිම එක, ගුරුවරු ගැන මට හොයන්න දෙයක් නෑ මොකද මගේ වයිෆ් කොහොමත් ගුරුවරයෙක් නිසා. උන්ගෙ යූනියන් වලින් කරන්නෙ මොකද්ද සහ ඔය වොයිස් කට් දීගෙන කඩේ යන්නෙ කාටද කියල මම හොදට දන්නව.
ඒ නිසා උබ තව ටිකක් හොයල බලපන්.
අහ් තව ටිකෙන් අමතක වෙනව.
හොයල බලපන් "පිම්පියෝ"...![]()
පුතා ගුරුවරු වෙනයි යූනියන් වෙනයි. මතුපිටින් පේන දේ වෙනයි ඇතුලෙ යන දේශපාලනේ වෙනයි.හා එහෙනම් නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන්. කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නෙ මමද උබද කියලා හිතපන්. අනික උබේ මාසික වටුප ඔය ගානනම් කටයි පුපයි වහන් හිටු. උබේ පඩියට හරි බත් පතට හරි ගුරුවරු කෙලින්න අවේ නැහැනේ. මම හැම දාම අකුරක් හරි උගන්නපු ගුරුවරුන්ට බනිනවට ගරහනවට විරුද්ධයි. ඒකයි මන් අදහස කිව්වෙ අනික උබ ඔචර පොරක් නම් මෙවගෙ රෙන්න ඕනේ නැහැනේ. උබගේ වයිපරේ ගුරුවරියක් නම් ඒ යෝධිගෙන් අහගනින් විස්තරේ. තෝ ඔය කියන පඩිය පෙකෙනි වැල කඩන් එනකොට ලබල දුන්න එකක්ද බන්.
තව ටිකක් හොදට කරුනු හොයලා කොටපන් මෙයේ අම්මා.. අහ් "පිම්පියා"
හැම තැනැම් යූනියන් කියන දේ තියෙනවා ලොකු අප්පච්චි. ඒ කනේ පාදෙණිය උන්නැහේ වෙදකමට අමතරව පස පොහොර ගැන කතා කරේ.පුතා ගුරුවරු වෙනයි යූනියන් වෙනයි. මතුපිටින් පේන දේ වෙනයි ඇතුලෙ යන දේශපාලනේ වෙනයි.
මම නම් කිසිම වුර්තියකට ගරහන්නෙ නෑ. මොකද මට වැඩක් නෑ.
හැබැයි ඔය උඩින් සින්හ හම පොරවගෙන ඉන්න උන් ඇතුලෙන් කරන සැබෑ රගපෑම පැත්තක ඉදන් දැකල තියෙන නිසා හිරිකිතයි.
ඒකයි කිවුවෙ තව හොයල වරෙන් කියල.
දැන් උබම කියන විදියට යූනියන් නුත් තියෙනව නම්, උන් බැටලු හම පොරවගෙන දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩත් කරනව නම්, මොකද්ද බන් උබ මේ පිස්සෙක් වගේ මට කියන්නෙහැම තැනැම් යූනියන් කියන දේ තියෙනවා ලොකු අප්පච්චි. ඒ කනේ පාදෙණිය උන්නැහේ වෙදකමට අමතරව පස පොහොර ගැන කතා කරේ.
නමට හරි යූනියන් එකක් තිබ්බේ නැත්තන් අපේ දියවන්නා සෙට් එක ඇරලා ගොඩක් කල් . අනික සැමට දේශපාලනය කිරීමේ නිදහස තියෙනව . ඔවුන්ට න්‍යාය පත්‍ර තියෙනව . ඒක වෙනස් කරන්න බැහැ. ගොඩක් ඈයෝ බැටලු හම් පොරවන් ඉන්නේ ඒක ඇත්ත. අනික යක්ක පුත්තුන්ට මතකේ අඩුයි. ඒ වගේම ඇන්දීම ලේසි. කර මුලට කෙලවෙනකන් තේරෙන්නෑ අනිකා අරිනවා කියලා.
දැනටත් වැලි සමග ලාංකික පුතුන්ට අරිම්න් සිටී. අනේ ෂැප කියා වකුටු ගැසී උස්සන් සිටීමට උපන් හපන්නු . ඒත් අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද දකී



නැහැ බොල මන් කිව්වේ උන්ගේ ජාතකේ හොයනවට වඩා . කියන දේ මොනාද කියලා බලහන් කියලා බොල.දැන් උබම කියන විදියට යූනියන් නුත් තියෙනව නම්, උන් බැටලු හම පොරවගෙන දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩත් කරනව නම්, මොකද්ද බන් උබ මේ පිස්සෙක් වගේ මට කියන්නෙ
මම කියපු එක ආයෙ මටම කියනව![]()