උද්ධමනය වැඩි වෙන්නෙ ඇයි?

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මහ බැංකුවෙන් ඩොලර් එක එකම අගයක බලෙන් රඳවාගෙන තියෙද්දිත් භාණ්ඩ මිල හැම batch එකකදීම වැඩි වෙන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: kinkon and Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    බදු වැඩි වෙනවා
    තෙල් වල සහ කරන්ට් බිල වැඩී වේලා
    Production Cost එක වැඩි
    බැංකු පොලී අනුපාතික වැඩියි
    පඩි වැඩිපුර ගෙවන්න වෙනවා දවස් ගානට වැඩ කරන අයගේ
    කරන්ට් කපනවා නම් ඩීසල් වලින් run වෙන්න වැඩි වියදමක් යනවා
    Transport ගණන් වැඩියි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    මහ බැංකුවෙන් ඩොලර් එක එකම අගයක බලෙන් රඳවාගෙන තියෙද්දිත් භාණ්ඩ මිල හැම batch එකකදීම වැඩි වෙන්නෙ කොහොමද?
    ඔය උඩින් කියලා තියන ඔක්කොම හරි ඒ එක්කම තණ්හා අදික වෙළෙන්දෝ තමා අනිත් ටික කරන්නේ....
    උන් හදන්නේ බොර දියේ මාළු බාන්න. උන් දන්නේ නෑ උන්ටත් කෙල වෙනකන්.
    උදා බිස්කට්.
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    බදු වැඩි වෙනවා
    තෙල් වල සහ කරන්ට් බිල වැඩී වේලා
    Production Cost එක වැඩි
    බැංකු පොලී අනුපාතික වැඩියි
    පඩි වැඩිපුර ගෙවන්න වෙනවා දවස් ගානට වැඩ කරන අයගේ
    කරන්ට් කපනවා නම් ඩීසල් වලින් run වෙන්න වැඩි වියදමක් යනවා
    Transport ගණන් වැඩියි
    padi wedi wenne nane bun
     
    • Like
    Reactions: bokachamara

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සල්ලි ප්‍රින්ට් කරනවා
    රජය ඒවා වියදම් කරනවා
    ඒවා ජනතාව අතරට එනවා
    ජනතාව ඒවා වියදම් කරන්න බලනව
    Local production අඩුයි import අඩුයි
    ඉල්ලුම වැඩි සැපයීම අඩුයි
    ඉතින් demand supply balance වෙන තැන දක්වා මිල ඉහළ යනවා.
    Biscuit කාරයෝ නම් හිතා මතාම මිල වැඩි කලා බොරදියේ මාළු බාන්න
     
    • Like
    Reactions: bokachamara