මහ බැංකුවෙන් ඩොලර් එක එකම අගයක බලෙන් රඳවාගෙන තියෙද්දිත් භාණ්ඩ මිල හැම batch එකකදීම වැඩි වෙන්නෙ කොහොමද?
ඔය උඩින් කියලා තියන ඔක්කොම හරි ඒ එක්කම තණ්හා අදික වෙළෙන්දෝ තමා අනිත් ටික කරන්නේ....මහ බැංකුවෙන් ඩොලර් එක එකම අගයක බලෙන් රඳවාගෙන තියෙද්දිත් භාණ්ඩ මිල හැම batch එකකදීම වැඩි වෙන්නෙ කොහොමද?
Ubata economic danuma thibbah mehta ewa adala na . Ekak ganan giyoth polime okkoma ganan yanawa lankawe.no controlEnergy prices ehema vadi venna venna anikva serama vadi venavane.. mage economics danuma 0... eka nisa bininna ottu na![]()
padi wedi wenne nane bunබදු වැඩි වෙනවා
තෙල් වල සහ කරන්ට් බිල වැඩී වේලා
Production Cost එක වැඩි
බැංකු පොලී අනුපාතික වැඩියි
පඩි වැඩිපුර ගෙවන්න වෙනවා දවස් ගානට වැඩ කරන අයගේ
කරන්ට් කපනවා නම් ඩීසල් වලින් run වෙන්න වැඩි වියදමක් යනවා
Transport ගණන් වැඩියි