Copy Chat ටියුෂන් episode

saja

Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    බද්දෙ sir ehema thama, maath revision giya , hangi hangi class eke hitiye, bannoth ehema :lol:
    බද්දෙ ගෙ පන්ති ගියේ එක දවස් දෙකයි මන්.
    මගෙ එහා පැත්තෙ ඉදපු එකා කතා කරල * ඔය රතුපාට ශර්ට් එක ඇදන් ඉන්න පොන්නයා නැගිටපන් * කිව්ව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    බද්දෙ sir ehema thama, maath revision giya , hangi hangi class eke hitiye, bannoth ehema :lol:
    බද්දය තමයි මම දැකපු ඇක්ටිව් ම එකා... ස්ටේජ් එකේ එහෙට මෙහෙට දුවල අන්තිමටම වාහනේට යනකන් note එකක් ලියන්න කියව කියව යන්නේ. පන්තියට එන්නෙත් note එකක් කියවගෙන. හැමදාම ක්ලාස් කරන එකෙක් එහෙම ඕනෑකමින් ජොබ් එක කරනව කියන්නේ පට්ට.
    ඇක්ටිව් නැතිම එක දුෂ්‍යන්තයා.. :lol:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    දුෂ්‍යන්ත sir ta bannina epa hode sir kenk , aprade mata set une ne na

    narmadha akki sexy ne :P
    Ado thanks share karata... Patta programme eka... Host karana ewun denna poddak wenas wuna nan niyametama thiyenawa...
    ------ Post added on Sep 28, 2022 at 1:19 AM
     
    • Haha
    Reactions: Johnnie_Walker

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    Ado thanks share karata... Patta programme eka... Host karana ewun denna poddak wenas wuna nan niyametama thiyenawa...
    මුතුගලය වෙනුවට සන්නාවත් ආව නම් හරි ...

    දුෂ්‍යන්ත sir ta bannina epa hode sir kenk , aprade mata set une ne na
    කවුද බන්නේ. පට්ට බුවා.. එකපාර ලොරියක් ගෙනල්ල පන්තියටම කොකාකෝල බෙදුව උපන්දිනේ කියලා එකපාරක්.
    ------ Post added on Sep 28, 2022 at 1:21 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    Ow ne... Habai sanna media walata godak expose wenawa ne ban... Badde, Pussa, Bandara sir ehema malata enne naa ne ban...

    Solawa dagatta nan hoda baila tikak ahaganna thibba....
    ඔව්. sola ව ගෙන්න තිබ්බ සිරාවට.
    පච කතන්දර ටිකක් අහගන්න තිබ්බ.. 🤭
     
    • Like
    Reactions: GobbaSira

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Oya hugak Aya eliyata Pennana dee, thiyena Aya adui. Tuition kiyanne wenama match ekak. Eka nikan win karanna baha.

    Mama hugak Aya gana danna nisa oka baluwe naha. Balala wadak nathi nisa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    දිනේෂ් මුතුගලලා, එහෙම ලඟදි ආපු කබ්බෝනේ. youtube පිහිටෙන් ජනප්‍රිය වුන උන්. අම්බලන්ගොඩ අකවුන්ටින්ග් ක්ලාස් කරනව චන්දන ජයලත් කියල ඩයල් එකක්. දන්නා කාලේ ඉඳන් පොරගේ නම ගහපු බස් දුවනවා ගාලු පාරේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    Uba keeyeda ALs? Solage clz giye leeds ekatada?
    මම දුෂ්ගේ ගියේ බන්.. sola ගේ ගියේ නෑ බන්.ගමපහ. sola එකපාරක් අපේ බෝඩිමකට ආව uni එකේදී කාල බිල ෆන් එකක් අරන් යන්න.. මූ කලාස් ගිහින් පොඩි උන්ට පොයි වගයක් අත ඇරලා තිබ්බ. ;-) . උන් මට සෙට් වෙනවා වික්එන්ඩ් එකේ සෙල්ලම් කරද්දී .
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    aaa ubath awada narmadha akkiwa balanna :P
    දිනේෂ් මුතුගලලා, එහෙම ලඟදි ආපු කබ්බෝනේ. youtube පිහිටෙන් ජනප්‍රිය වුන උන්. අම්බලන්ගොඩ අකවුන්ටින්ග් ක්ලාස් කරනව චන්දන ජයලත් කියල ඩයල් එකක්. දන්නා කාලේ ඉඳන් පොරගේ නම ගහපු බස් දුවනවා ගාලු පාරේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    aaa ubath awada narmadha akkiwa balanna :P
    නෑ බන් මම අම්බලන්ගොඩ ගියේ නෑ. අපේ අම්බලන්ගොඩ අක්කා කෙනෙක් නම් ගියා. අම්බලන්ගොඩ දේවාන්නදේ ගිය උනුත් කළුතරනේ බන් ආවේ.
     
    • Like
    Reactions: saja