එහෙම කවුරුත් මෙයාලව තරු කරන්නවත් පොරවල් කරන්නවත් , ෆෝම් කරනවත් කතා කරල නෑ බන්.. උන් උන්ගේ ජිවිත හදාගෙන තියෙන්නේ..මොන කාලකණ්ණි ද ලන්කාවේ උන්..මේ කියන එකට කාටත් රිදෙයි..හැබැයි මේ ඇත්ත..
ඕනිවට වඩා පුක දෙන්න එපා ඕනිම එකෙකුට..අනේ අපේ සර්..ඔය සර් ගේ ක්ලාස් මාත් ගියා..නියම සර්..මරු ආහ්..ඔය සර් මට පුකෙත් ඇරියා..ඒත් මම ආසයි..මොනවද බන් මේ..මේ එක එකා ෆෝම් කරන්න එපා..ලන්කාවේ කාලකණ්ණින්ගේ විදිය තමයි මේ..උගන්නපු ගුරුවරයෙකුට ගරුකරන්න එපා කියලා නෙමෙයි කියන්නේ..තමන්ට උගන්නපු ගුරුවරයට ගරු කරපන්..හැබැයි දැක්ක දැක්ක තැන පුක දෙන්නයි උන්ව ෆෝම් කරලා ටීවී වැඩසටහන් වල තරු කරන්නයි එපා..උන් හරියට ඉගැන්නුවනම් අද ලන්කාවට මෙහෙම වෙන්නේ නෑනේ..එහෙනම් ලන්කාවේ උන් කොහොමහරි වෙන රටකට පැනගන්න මෙච්චර තටමන්නෙත් නෑනේ.වෙන රටවල ගුරුවරුන්ට ගරු කරනවා සහ ඒ ගුරුවරුත් තමන්ගේ රාජකාරිය හරියටම කරනවා හැබැයි ලන්කාවේ වගේ හැසිරෙන්නේ නෑ ඒ මිනිස්සු උන්ව ටීවී වලට ගෙනල්ලා මෙහෙම ඇමිනෙන්නේ නෑ..හොදට බලපන්..ගුරුවරුන්ගෙන් ගුටිකාගෙන ඉගෙන ගෙන ඒක හොදයි කියන හැත්තක් තාම ඉන්නවා..මතක තියාගනින් උන් තමා දේශපාලකයෝ එනකොට කානුවට බහින්න ඕනි කියලා නීතියක් ගෙනාවොත් ඒකටත් හොදයි කියන්නේ..දූපත් මානසිකත්වේ දැන්වත් අතඇරපල්ලා..ගුරුවරුන්ගෙන් ගුටිකාලා ඉගෙන ගන්න ලෝකයක් දැන් නෑ..අර මේකේ කෙනෙක් කියලා තියෙන්නේ රතුපාට එකක් ඇදන් ඉන්න පොන්නයා නැගිටපන් කිව්වා කියලා..මට කිව්වනම් ඒ වෙලේ තමයි ගුරා හොදම කුනුහරප ටික අහගන්නේ..සල්ලි ගෙවලා ගිහින් ගුටි කාලා කුනුහරප අහලා ඉගෙන ගන්න සංස්කෘතිය දැන්වත් නැතිකරපල්ලා.ලන්කාවේ උන් තාම ගෝත්‍රිකයෝ..දැන් මෙතන රෙදි උස්සන් එන්න එපා අපි යහමගට ආවේ සර් හින්දා අපි ගුටිකාගෙන ඉගෙන ගෙන මෙතන ඉන්නේ ගගා.මමත් ස්කෝලේ ගියා ටියුශන් ගියා ඒ ගුරුවරු අදටත් පාරක දැක්කම මම එයාලට වැදලා කතාකරනවා ගරු කරනවා..හැබැයි එයාලව ටීවී එකට ගෙනල්ලා ෆෝම් කරලා තරු කරන්න මානසිකත්වයක් නෑ.මොලේ තියන උන් තේරුම් ගනිල්ලා මොකද්ද මේ කියන්නේ කියලා..අද ලන්කාවට මෙහෙම වෙන්න මේ ඔක්කොම හේතුවෙලා තියනවා..හැමවෙලේම මොකෙක් හරි පුද්ගලයෙක්ව තමයි ෆෝම් කරන්න බලන්නේ..ඒකරලා.උගේ පස්සේ යනවා..පාරක කෙල්ලෙක් නට නටා හිටියොත් ඒකිව ෆෝම් කරලා ශෙයා කරලා තරුවක් කරනවා..මොනවද බන් මේ වැඩ...
මේකේ ඉන්න ගොඩක් උන් මෙයාලගේ ක්ලාස් ගිහින් තියනව. අත්දැකීම් තියනවා ඔතන ඉන්න අය එක එකාට පන්ති වල බැනගත්තු .
ඉතින් ඒ කට්ටිය ඔහොම එකට ඉන්න නිසා දැම්මේ.
අනිත් එක TV ප්‍රෝග්‍රෑම් එකකට ආව කියලා තරු වෙන්න යනවා නෙවෙයි..


TV eketh katha karanne class eke wage

