Optus කෙලෙව්වා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කෙලෙව්වා නේද ? උඹල දැන් මොකද කරන්නේ ? aus ඉන්න උන් වරෙව්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොනවත් නොදන්න මම🤔
    https://amp.nine.com.au/article/89d4cb37-1ce0-46f5-9931-23c2b079b246

    ඉවරද රිකෲට් කරපු උන් ඔක්කොගෙම ඩේට ටික ගියාද?
    එක account එකක් optus බන්. medicare card /passport /DL සේරම අරගෙනලු. දැන් කොනක ඉඳන් සේරම අලුතින් හදන්න වෙනවා.
    ------ Post added on Sep 28, 2022 at 5:40 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    • Like
    Reactions: nicjosh83

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,925
    113
    https://amp.nine.com.au/article/89d4cb37-1ce0-46f5-9931-23c2b079b246

    එක account එකක් optus බන්. medicare card /passport /DL සේරම අරගෙනලු. දැන් කොනක ඉඳන් සේරම අලුතින් හදන්න වෙනවා.
    ------ Post added on Sep 28, 2022 at 5:40 PM
    අප්පා එච්චර. ඉක්මනට කරගනින් නැත්තන් හෙට උදේ වෙනකොට උබ කාව හරි මරල බැන්කුවක් උනත් කඩල තියෙන්න පුලුවන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මටත් ඊමේල් එකක් ආවා. හිටපු කස්ටමර් කෙනෙක් හෑටියට කරදරේ වෑටිලා කියලා.. නම ඈඩ්‍රස් වගේ ඒවා විතරයිලු .. හෑදුනුම්පත් අවුලක් නෑ කියන්නේ
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මටත් ඊමේල් එකක් ආවා. හිටපු කස්ටමර් කෙනෙක් හෑටියට කරදරේ වෑටිලා කියලා.. නම ඈඩ්‍රස් වගේ ඒවා විතරයිලු .. හෑදුනුම්පත් අවුලක් නෑ කියන්නේ

    ඔය බයිලා බන්. Identity එක prove කරන්න දුන්නු සේරම data compromise වෙලා තියන්නේ.

    Bank Account නිතරම බල බල ඉන්න.🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය බයිලා බන්. Identity එක prove කරන්න දුන්නු සේරම data compromise වෙලා තියන්නේ.

    Bank Account නිතරම බල බල ඉන්න.🤭
    No financial information or passwords have been accessed. The information which has been exposed is a combination of your name, date of birth, email, phone number and/or address associated with your former account. No ID document numbers or details have been affected.
     
    • Like
    Reactions: nicjosh83

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,925
    113
    ඔය බයිලා බන්. Identity එක prove කරන්න දුන්නු සේරම data compromise වෙලා තියන්නේ.

    Bank Account නිතරම බල බල ඉන්න.🤭
    මෙහෙම කරල නිව්ස් එක ලීක් වෙනකොටම උන් කරන තව දෙයක් තමා බැන්ක් වලට සිමිලර් වෙබ් හදල තියන එක. මේල් කැම්පෙන් එකක් රන් කරන එක බැන්ක් එකෙන් වගේ. අඩුම 10%වත් අහු වෙනව.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    No financial information or passwords have been accessed. The information which has been exposed is a combination of your name, date of birth, email, phone number and/or address associated with your former account. No ID document numbers or details have been affected.
    ඕක Optus උන්නේ බන් කියන්නේ... එහෙනම් අර Penny Wong ගෑනි කිව්වේ Passport /DL අලුත් කරන ඒවාට Optus එකෙන් ගෙවන්න ඕනේ කියල.

    https://www.abc.net.au/news/2022-09...asks-optus-to-pay-for-new-passports/101483486

    මෙහෙම කරල නිව්ස් එක ලීක් වෙනකොටම උන් කරන තව දෙයක් තමා බැන්ක් වලට සිමිලර් වෙබ් හදල තියන එක. මේල් කැම්පෙන් එකක් රන් කරන එක බැන්ක් එකෙන් වගේ. අඩුම 10%වත් අහු වෙනව.

    උන්ට ඔය 10% ඇති හොඳ ගානක් හොයාගන්න
    ------ Post added on Sep 29, 2022 at 9:11 AM
     
    • Sad
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,925
    113
    ඕක Optus උන්නේ බන් කියන්නේ... එහෙනම් අර Penny Wong ගෑනි කිව්වේ Passport /DL අලුත් කරන ඒවාට Optus එකෙන් ගෙවන්න ඕනේ කියල.

    https://www.abc.net.au/news/2022-09...asks-optus-to-pay-for-new-passports/101483486

    උන්ට ඔය 10% ඇති හොඳ ගානක් හොයාගන්න
    ------ Post added on Sep 29, 2022 at 9:11 AM
    ඊට පස්සෙ උන් ඔව්ව ප්‍රමෝශන්වලට විකුණනව. ඒව ඉතින් කාලයක් එනව. ඒව සමහර වෙලාට රෙපියුටඩ් කම්පැණි වලින් පවා ගන්නව කස්ටමස්ලගෙ බිහේවියස් ඇනලයිස් කරන්න. ඒවත් හොද ගාණක් හොයාගන්න පුලුවන් වැඩ.
    ඩේට ලීක් එකේ සහ රටේ හැටියට අඩුම ඕකෙන් උන් ඩොලර් මිලියන 100ක්වත් හොයයි.
     
    • Like
    Reactions: nicjosh83