https://www.theguardian.com/austral...hange-their-drivers-licence-with-telco-to-payමොනවත් නොදන්න මම![]()
https://amp.nine.com.au/article/89d4cb37-1ce0-46f5-9931-23c2b079b246මොනවත් නොදන්න මම![]()
එක account එකක් optus බන්. medicare card /passport /DL සේරම අරගෙනලු. දැන් කොනක ඉඳන් සේරම අලුතින් හදන්න වෙනවා.ඉවරද රිකෲට් කරපු උන් ඔක්කොගෙම ඩේට ටික ගියාද?
අපෝ Parent Company එක Singtel ලුhttps://amp.nine.com.au/article/89d4cb37-1ce0-46f5-9931-23c2b079b246
එක account එකක් optus බන්. medicare card /passport /DL සේරම අරගෙනලු. දැන් කොනක ඉඳන් සේරම අලුතින් හදන්න වෙනවා.
------ Post added on Sep 28, 2022 at 5:40 PM
අප්පා එච්චර. ඉක්මනට කරගනින් නැත්තන් හෙට උදේ වෙනකොට උබ කාව හරි මරල බැන්කුවක් උනත් කඩල තියෙන්න පුලුවන්.https://amp.nine.com.au/article/89d4cb37-1ce0-46f5-9931-23c2b079b246
එක account එකක් optus බන්. medicare card /passport /DL සේරම අරගෙනලු. දැන් කොනක ඉඳන් සේරම අලුතින් හදන්න වෙනවා.
------ Post added on Sep 28, 2022 at 5:40 PM
Eda indan ma Telstra : Anagathaya adayiකෙලෙව්වා නේද ? උඹල දැන් මොකද කරන්නේ ? aus ඉන්න උන් වරෙව්

මටත් ඊමේල් එකක් ආවා. හිටපු කස්ටමර් කෙනෙක් හෑටියට කරදරේ වෑටිලා කියලා.. නම ඈඩ්‍රස් වගේ ඒවා විතරයිලු .. හෑදුනුම්පත් අවුලක් නෑ කියන්නේ
No financial information or passwords have been accessed. The information which has been exposed is a combination of your name, date of birth, email, phone number and/or address associated with your former account. No ID document numbers or details have been affected.ඔය බයිලා බන්. Identity එක prove කරන්න දුන්නු සේරම data compromise වෙලා තියන්නේ.
Bank Account නිතරම බල බල ඉන්න.![]()
මෙහෙම කරල නිව්ස් එක ලීක් වෙනකොටම උන් කරන තව දෙයක් තමා බැන්ක් වලට සිමිලර් වෙබ් හදල තියන එක. මේල් කැම්පෙන් එකක් රන් කරන එක බැන්ක් එකෙන් වගේ. අඩුම 10%වත් අහු වෙනව.ඔය බයිලා බන්. Identity එක prove කරන්න දුන්නු සේරම data compromise වෙලා තියන්නේ.
Bank Account නිතරම බල බල ඉන්න.![]()
ඕක Optus උන්නේ බන් කියන්නේ... එහෙනම් අර Penny Wong ගෑනි කිව්වේ Passport /DL අලුත් කරන ඒවාට Optus එකෙන් ගෙවන්න ඕනේ කියල.No financial information or passwords have been accessed. The information which has been exposed is a combination of your name, date of birth, email, phone number and/or address associated with your former account. No ID document numbers or details have been affected.
මෙහෙම කරල නිව්ස් එක ලීක් වෙනකොටම උන් කරන තව දෙයක් තමා බැන්ක් වලට සිමිලර් වෙබ් හදල තියන එක. මේල් කැම්පෙන් එකක් රන් කරන එක බැන්ක් එකෙන් වගේ. අඩුම 10%වත් අහු වෙනව.
ඊට පස්සෙ උන් ඔව්ව ප්‍රමෝශන්වලට විකුණනව. ඒව ඉතින් කාලයක් එනව. ඒව සමහර වෙලාට රෙපියුටඩ් කම්පැණි වලින් පවා ගන්නව කස්ටමස්ලගෙ බිහේවියස් ඇනලයිස් කරන්න. ඒවත් හොද ගාණක් හොයාගන්න පුලුවන් වැඩ.ඕක Optus උන්නේ බන් කියන්නේ... එහෙනම් අර Penny Wong ගෑනි කිව්වේ Passport /DL අලුත් කරන ඒවාට Optus එකෙන් ගෙවන්න ඕනේ කියල.
https://www.abc.net.au/news/2022-09...asks-optus-to-pay-for-new-passports/101483486
උන්ට ඔය 10% ඇති හොඳ ගානක් හොයාගන්න
------ Post added on Sep 29, 2022 at 9:11 AM