Copy Chat ටියුෂන් episode

dilann

Well-known member
  • Jul 6, 2018
    67,036
    165,986
    113
    එකමත් එක රටක
    මොන කාලකණ්ණි ද ලන්කාවේ උන්..මේ කියන එකට කාටත් රිදෙයි..හැබැයි මේ ඇත්ත..
    ඕනිවට වඩා පුක දෙන්න එපා ඕනිම එකෙකුට..අනේ අපේ සර්..ඔය සර් ගේ ක්ලාස් මාත් ගියා..නියම සර්..මරු ආහ්..ඔය සර් මට පුකෙත් ඇරියා..ඒත් මම ආසයි..මොනවද බන් මේ..මේ එක එකා ෆෝම් කරන්න එපා..ලන්කාවේ කාලකණ්ණින්ගේ විදිය තමයි මේ..උගන්නපු ගුරුවරයෙකුට ගරුකරන්න එපා කියලා නෙමෙයි කියන්නේ..තමන්ට උගන්නපු ගුරුවරයට ගරු කරපන්..හැබැයි දැක්ක දැක්ක තැන පුක දෙන්නයි උන්ව ෆෝම් කරලා ටීවී වැඩසටහන් වල තරු කරන්නයි එපා..උන් හරියට ඉගැන්නුවනම් අද ලන්කාවට මෙහෙම වෙන්නේ නෑනේ..එහෙනම් ලන්කාවේ උන් කොහොමහරි වෙන රටකට පැනගන්න මෙච්චර තටමන්නෙත් නෑනේ.වෙන රටවල ගුරුවරුන්ට ගරු කරනවා සහ ඒ ගුරුවරුත් තමන්ගේ රාජකාරිය හරියටම කරනවා හැබැයි ලන්කාවේ වගේ හැසිරෙන්නේ නෑ ඒ මිනිස්සු උන්ව ටීවී වලට ගෙනල්ලා මෙහෙම ඇමිනෙන්නේ නෑ..හොදට බලපන්..ගුරුවරුන්ගෙන් ගුටිකාගෙන ඉගෙන ගෙන ඒක හොදයි කියන හැත්තක් තාම ඉන්නවා..මතක තියාගනින් උන් තමා දේශපාලකයෝ එනකොට කානුවට බහින්න ඕනි කියලා නීතියක් ගෙනාවොත් ඒකටත් හොදයි කියන්නේ..දූපත් මානසිකත්වේ දැන්වත් අතඇරපල්ලා..ගුරුවරුන්ගෙන් ගුටිකාලා ඉගෙන ගන්න ලෝකයක් දැන් නෑ..අර මේකේ කෙනෙක් කියලා තියෙන්නේ රතුපාට එකක් ඇදන් ඉන්න පොන්නයා නැගිටපන් කිව්වා කියලා..මට කිව්වනම් ඒ වෙලේ තමයි ගුරා හොදම කුනුහරප ටික අහගන්නේ..සල්ලි ගෙවලා ගිහින් ගුටි කාලා කුනුහරප අහලා ඉගෙන ගන්න සංස්කෘතිය දැන්වත් නැතිකරපල්ලා.ලන්කාවේ උන් තාම ගෝත්‍රිකයෝ..දැන් මෙතන රෙදි උස්සන් එන්න එපා අපි යහමගට ආවේ සර් හින්දා අපි ගුටිකාගෙන ඉගෙන ගෙන මෙතන ඉන්නේ ගගා.මමත් ස්කෝලේ ගියා ටියුශන් ගියා ඒ ගුරුවරු අදටත් පාරක දැක්කම මම එයාලට වැදලා කතාකරනවා ගරු කරනවා..හැබැයි එයාලව ටීවී එකට ගෙනල්ලා ෆෝම් කරලා තරු කරන්න මානසිකත්වයක් නෑ.මොලේ තියන උන් තේරුම් ගනිල්ලා මොකද්ද මේ කියන්නේ කියලා..අද ලන්කාවට මෙහෙම වෙන්න මේ ඔක්කොම හේතුවෙලා තියනවා..හැමවෙලේම මොකෙක් හරි පුද්ගලයෙක්ව තමයි ෆෝම් කරන්න බලන්නේ..ඒකරලා.උගේ පස්සේ යනවා..පාරක කෙල්ලෙක් නට නටා හිටියොත් ඒකිව ෆෝම් කරලා ශෙයා කරලා තරුවක් කරනවා..මොනවද බන් මේ වැඩ...
    එහෙම කවුරුත් මෙයාලව තරු කරන්නවත් පොරවල් කරන්නවත් , ෆෝම් කරනවත් කතා කරල නෑ බන්.. උන් උන්ගේ ජිවිත හදාගෙන තියෙන්නේ..
    මේකේ ඉන්න ගොඩක් උන් මෙයාලගේ ක්ලාස් ගිහින් තියනව. අත්දැකීම් තියනවා ඔතන ඉන්න අය එක එකාට පන්ති වල බැනගත්තු .
    ඉතින් ඒ කට්ටිය ඔහොම එකට ඉන්න නිසා දැම්මේ.
    අනිත් එක TV ප්‍රෝග්‍රෑම් එකකට ආව කියලා තරු වෙන්න යනවා නෙවෙයි..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    කේ සිරියට අපි ඉස්සර බනිනව පොරගේ ක්ලාස් යන උන් එක්ක.. කවදාකවත් දැකලවත් නෑ . මේ ලගදි තමයි දැක්කේ.
    ඉස්සර ගමපහ ඉරිදා හවස කේසිරි ගේ පන්ති ඉවර උනාම පෙරහැර වගේ . යනවා යනවා ඉවරයක් නෑ .
    Math gihin tiyenawa. Patta serai ne pantiya wate yanakota baye inne a kale
     
    • Like
    Reactions: dilann

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දිනේෂ් මුතුගලලා, එහෙම ලඟදි ආපු කබ්බෝනේ. youtube පිහිටෙන් ජනප්‍රිය වුන උන්. අම්බලන්ගොඩ අකවුන්ටින්ග් ක්ලාස් කරනව චන්දන ජයලත් කියල ඩයල් එකක්. දන්නා කාලේ ඉඳන් පොරගේ නම ගහපු බස් දුවනවා ගාලු පාරේ.
    :yes::yes::yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මට පෙන්නනම බැරි ජාතියක් තමයි ඔය ටියුසන් සර් ල කියන පර හැත්ත. බලහන් උන් උපයල තියන දේපල වල වටිනාකම ඒවුනාට ඕකුන් ්දෙන ටෝක්ස් කොහොමද?
    ඕන එකෙක් දන්නවා අමාරු ලෙඩ්ඩුන්ගෙන් ගසා කනවා වගේ තමයි ඔය බල්ලෝ ටික අහිංසක ළමයින්ගෙන් ගසා කන්නේ. උන්ට බැරිද කතා කරගෙන ටියුසන් ෆී එක වත් අඩු කරලා දෙන්න. ඕකුන් ෆ්‍රී කාඩ් දෙනවා කියල කිහිප දෙනෙක් තෝරාගෙන බොරුවට රඟුවට උන් කරන්න ඕන එක නෙවි පන්ති ගාස්තු අඩු කරන එක .
    ona demawpiyek thamange lamayava idiriyata yavanna ona deyak karanwa nokaa nobi hari class fees hoyala denwa. me naraa valen poddak hari udata yanna thiyana ekama krame thami al karaganan eka. oya sirla kiyana balu haththa karanne anna e point ekama ayudayak karagena hmba karnva.
    un kohomhari hamba karaa kiyamuko eth ape ekektavath therenne nane mune methana karanne jaraa vadak kiyala.ai bn devivarunta vage salakanne.munta onama thanakata gihin onama vadak karaganna puluvan. ai bn unta echchcra puka denne ape evun.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ubata router kaliy simui wikunala oluwa kuruwal wela thiyenne.....

    Hamoma thamange game eka gahanawa thamai... A wunata me set eka pattama talented...

    Pakis buruwek wage video eka balanneth nathuwa vichara denna epa...
    Mama a/l karala 3A aran japure manegement giye. Pol gawe naha. Ubala dannawata wada mama me aya gana dannawa...eka nisa mata me eka eka ekka wada karanna welawak naha....mata mewagen labena deyak naha. Mama mage commnt eka damma. එච්චරයි
     
    • Like
    Reactions: Johnnie_Walker

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඕකුන් ෆ්‍රී කාඩ් දෙනවා කියල කිහිප දෙනෙක් තෝරාගෙන බොරුවට රඟුවට උන් කරන්න ඕන එක නෙවි පන්ති ගාස්තු අඩු කරන එක .
    :yes: :yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මුතුගලය වෙනුවට සන්නාවත් ආව නම් හරි ...
    matath oka hithunaa.... at least piyasiri jayawardena....... piyasiri sir maara widiyata mahansi wenawa bn .... namuth marketing nathi nisa wenna athi lokuwata famous naa.... muthugala mee selection ekata matching naa..
     
    • Like
    Reactions: dilann

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,051
    3
    118,618
    113
    Gampaha
    ඕපදූප ටීවී කාරයො අනවශ්‍ය මා කටිං පාරක් දෙන්නෙ ඕකෙනුත්....
     
    • Like
    Reactions: GobbaSira

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Mama a/l karala 3A aran japure manegement giye. Pol gawe naha. Ubala dannawata wada mama me aya gana dannawa...eka nisa mata me eka eka ekka wada karanna welawak naha....mata mewagen labena deyak naha. Mama mage commnt eka damma. එච්චරයි

    Ai ban mama munwa defend kare... 🤔
    Matath meter naa ban ubata ai mehema reply ekak damme kiyala... Poddak asihiyen hitiye a welawe... 😋
     
    • Like
    Reactions: dilann

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,482
    1
    51,127
    113
    ප*යාගල
    sorry.com
    @Nidarshana_k අඩෝ මූ නේද උබේ එහා පැත්තෙ රතු පාට එකක් ඇදන් හිටපු එකා :lol:
    මම කිව්වෙ මගෙ අත්දැකීම බන්. බද්දෙ එහෙම බනිනවා. කෙල්ලොන්ට කියන්නෙ සමයම කියලා. Tute ඉරල විසි කරනවා. ඒක උගෙ හැටි. මට සෙට් උනේ නෑ කුනුහබ්බ කියපු නිසා මන් ආයෙ ගියෙ නෑ 🤣 හැබැයි අර පොන්නයා කියල අහගත්ත එකා නම් දිගටම ගියා. ඌ කැම්පස් එකටත් ගියා
     
    • Like
    Reactions: Ramiel

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    බද්දය තමයි මම දැකපු ඇක්ටිව් ම එකා... ස්ටේජ් එකේ එහෙට මෙහෙට දුවල අන්තිමටම වාහනේට යනකන් note එකක් ලියන්න කියව කියව යන්නේ. පන්තියට එන්නෙත් note එකක් කියවගෙන. හැමදාම ක්ලාස් කරන එකෙක් එහෙම ඕනෑකමින් ජොබ් එක කරනව කියන්නේ පට්ට.
    ඇක්ටිව් නැතිම එක දුෂ්‍යන්තයා.. :lol:
    ඒ වගෙම බද්දයා ක්ලාස් එද්දි කාර් එකෙ වටෙම බල බලා එන්නෙ .පොරගෙ ක්ලාස් එන් එවුන් වල බහිනවද කියලා බල බලා.
    එක සැරයක් කොල්ලෙක් වැටුණා ඩෙස් උඩින් කලබලෙට පනින්න ගිහින්.වැටිලා උඉ තුවාල වෙලා පස්සෙ බද්දයාගෙම වියදමින් ඌට හොස්පිටල් නවත්තලා සාත්තුත් කරලා බෙහෙතුත් ගන්න සල්ලිත් අතට දුන්නා.
    පොර වසයි තමා ඉගැන්වීමත් නියමයි .
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙන්නෙ සමිත රත්නායකගෙන් විතරයි. හැමෝම කතාවෙන නමක් නිසා මුල් සති දෙකේ ගියා පුස්සැල්ල ගාවට. ශිෂ්‍යත්ව වැඩමුලුවකට වගේ ඉගැන්නිල්ලයි ඇස් වහගෙන අධිශ්ඨාන පූජා කරන ඒව වගේ බොරු ගැම්මවල් දිරෙව්වෙ නෑ ඔච්චර නහින්න ඕනෙයැ බන් ඒලෙවල් වලට. සමිත උගන්නන ස්ටොයික් විදිය ගැලපුනා. ගොඩක් උදව් කරපු කෙනෙක්.