උපදෙසක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,133
    74,358
    113
    ඔයාලා හිතන්නේ cover songs නේ වගේ කරන ඒක සාර්ථක වෙයි ද

    පොඩි උත්සාහයක් ගත්තා ❤️

    Patta voice eka machan. Nice accompaniment. May be get the sound a notch down.
    harmony tikak add karapan. Also honda studio ekaka record karapan honda sound quality ekak enna.

    Tho ilanga sinduwa dammoth EK daala maawa tag karapiya.

    All the best
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,450
    113
    හිට් වෙන්න ඕන නම් මොනා හරි ගොන් ජෝක් ටිකක් කර කර ඉඳලා එක පාරටම සෙන්සිටිව් සබ්ජෙක්ට් එකක් අල්ලගෙන ඒකට ගහපන්. කැරි සිංහළු මන්න කඩු මුවත් තියාගෙන එන්නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    මේ රියල් ටයිම් රෙකෝඩින් නෙමෙයිනෙ. ස්ටුඩියෝ ප්‍රී රෙකෝඩින් වොයිස්. 🙄
     
    • Like
    Reactions: B.Chat

    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    හැකියාව තියනවා
    High quality video / sounds
    හොද background එක්ක කලා නම් හරි
     
    • Like
    Reactions: B.Chat