Rice & curry restaurant එකක් පටන් ගන්න උපදෙසක්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    Good luck math asa wadak oka. Rata rice and curry kadayak hoyagnnat amarui bn. Minissu asa na rice ma kanna
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    උඹට උයන්න පුලුවන් ද.? පුලුවන් නම් පටන් ගනින්,
    මාස හයක් විතර යනකන් අල්ලන් ඉන්න වෙනව බිස්නස් සෙට් වෙනකන් ගොඩක් තැන් වල,
    වැඩ කරන උන් දාල ගියාම ගේම ගහගන්න බැරි උනාම තමයි කඩ වැහෙන්නෙ,
    කොටිය බැද ගත්ත වගේ තමයි, ලේසි නෑ, හැබැයි සල්ලි හොයන්න පුලුවන්,


    උඹට මොනාද දැනගන්න ඕනෙ, කොහෙද කඩේ දාන්නෙ,
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    උඹට උයන්න පුලුවන් ද.? පුලුවන් නම් පටන් ගනින්,
    මාස හයක් විතර යනකන් අල්ලන් ඉන්න වෙනව බිස්නස් සෙට් වෙනකන් ගොඩක් තැන් වල,
    වැඩ කරන උන් දාල ගියාම ගේම ගහගන්න බැරි උනාම තමයි කඩ වැහෙන්නෙ,
    කොටිය බැද ගත්ත වගේ තමයි, ලේසි නෑ, හැබැයි සල්ලි හොයන්න පුලුවන්,


    උඹට මොනාද දැනගන්න ඕනෙ, කොහෙද කඩේ දාන්නෙ,
    meka nan aththa. apeth loku amma catering business eka kalaa.
    hamadaama wada nidahasak naha ithin. habai hoda gaanak enawa customers la set unaata passe
    @Learner hodata study karala wadeta bahapan machan. best of luck
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලංකාවේ ගොඩක් නගරවල පිළිවෙලකට තියෙන කෑම කඩ අඩුයි. මුලින්ම දැනට තියෙන කඩවල්වල දුර්වලතා අදුරගන්න (පිරිසිදු කම අවමයි, මුකවාඩම්, ඔලුවට දමන ආවරණ නැහැ, මේස අපිරිසිදුයි, customer service හරි නැහැ)

    (1) පුළුවන්තරම් කඩය පිරිසිදුව තියාගන්න. මේස නිතරම sanitizer දමල පිරිසිදු කරන්න.
    (2) පිරිසිදුව කෑම බෙදන්න.
    (3) මිනිස්සුන්ට හිනා වෙලා කතා කරන්න. හැමවෙලේම ලගට ගිහින් මොනවද ඕනේ කියල අහන්න
    (4) හොද quality, පිගන් කෝප්ප දෙන්න.

    think about a theme for your resturent. How is it different from others? why customers should buy from you ?
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,776
    962
    113
    rice and cury හොදට රසට selection එකක් එක්ක දෙන්න පුලුවන් නං (බොරලැස්ගමුවෙ කෙසෙල් කොලේ/b leaf වගේ) ඉතාම හොද business එකක්,

    හොද chef කෙනෙක් ඕනැ

    හොර කලොත් ටික දවසයි
    B leaf mmm.. rice & curry nam oka thamai mata. Lunumirise idala patta rasai. Rise & curry walatanam kisima artifical deyak danna kiyala sure
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,482
    3,054
    113
    කෑම කඩ සීන් එක නම් හෙනම අමාරැයි. මස් මාලු ගේන්න ඕන, ඒවා තුණු වනවා,කෝකියෝ පොල්ල තියනවා, කෑහ ඉ්‍ිරි වෙනවා. Job එක් කරන ගමක් night කඩයක් පටන් ගනින්. Weekend full කරපන්, වැඩේ ok ද බලන්න
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    rice and cury හොදට රසට selection එකක් එක්ක දෙන්න පුලුවන් නං (බොරලැස්ගමුවෙ කෙසෙල් කොලේ/b leaf වගේ) ඉතාම හොද business එකක්,

    හොද chef කෙනෙක් ඕනැ

    හොර කලොත් ටික දවසයි
    B leaf පට්ටම varieties ගොඩක් තියෙනවා
     
    • Like
    Reactions: cstasy

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    බේකරියක් දාන එක මොකො? බයික් 3,4ක් දාල කඩවල් වලට බඩු දැම්මහැකි :oo:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    කොළ කැඳ වගේ කරන්න පුළුවන් නම් පට්ට. අපේ පැත්තෙ එකෙක් කරනව සුපිරි. දැන් අපි උදේට කන්නෙත් නෑ. මිනිහගෙන් කැඳ එකක් බීල ඉන්නෙ. 140 යි වීදුරුවක්. දවසකට වීදුරු 200 ක් වගේ දෙනව උදේට. මිනිහගෙම ලොරියකින් ඇවිත් කරන්නෙ. හවසට මොනවදෝ තෝසෙ, පරාට වගේ සීන් එකක්.

    මේ ලොරිය මේ කැඳ වැඩේටම වෙනමම හදල තියෙන්නෙ. මුලු ලොරියෙම පිටිපස්සෙ බොක්ස් එකේ වටේ බිත්ති 4 වගේ ටික උස්සන්න පුළුවන් උඩට. මේස දාල වතුර ටැංකි හදල, ‍අපිරිසිදු වතුර පිරෙන්න වෙනම තව ටැංකියකුත් හයි කරල, මිනිස්සු බීපු වීදුරු තියන්න වෙනම තැනකුත් හදල තියෙන්නෙ. ගෑස් සිලින්ඩර් අරව මේව ඔක්කොම. තනිකරම ජංගම කුස්සියක් ඒක.

    මෙතන හොඳම දේ මිනිහගෙ පිරිසිදු කම. Mask එකක් දාගෙන Glows දාගෙන වැඩේ කරන්නෙ. කැඳ එක දීල අත් දෙක එකට එකතු කරල මිනිහ හැමෝටම කියනව නිරෝගී වේවා, ජයෙන් ජයම වේවා කියල. එතන පොඩි කොලේක ගහල තියෙනව, "මාගෙ පවුලේ සාමාජිකයෙකුට අහිතකර වෙන කිසිම දෙයක් මෙහි නෑ" කියල. පිරිසිදු කම උපරිමේට පොර maintain කරනව. ගෙදර වත්ත පුරා වගා කරලලු තියෙන්නෙ.

    ඔය වගේ කරන දේ හරියට කරනව නම් Product එක අදාල නෑ අනිවාරෙන් success වෙන්න පුළුවන්.
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    කරපන් අනිවා ගොඩ යන්න පුලුවන්. හැමදාම රස, කොලිටි එක සහ Unique මෙනූ එකක් තියාගනින්. කෑම හදන තැන සහ අලෙවි කරන තැන හොදට පිරිසිදුවට තියාගනින්. දවසේ මෙනු එක ගැන පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදලා ෂෝශල් මීඩියා දාපන්. මාස 3ක් යද්දි බිස්නස් එක ගොඩ. බටු මෝජු, කෙසෙල් මුව සම්බෝල, වැව් කරවල, වැව් මාලු, කජු මාලු, බටු බැදලා උයලා, වගේ දේවල් මාරුවෙන් මාරුවට ඇඩ් කරන්න.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඇත්තම කතාව ලංකාවේ සිංහල මිනිස්සු බහුතරය business කරන්නේ කරන්න ඕනවට මිසක් ඇත්තටම හොඳ level එකකට යන්න නෙවෙයි වගේ. බලාපොරොත්තු වෙන ආදායම එනවා නම් එතනින් එහාට ආයේ හිතන්නේ නෑ ඔහේ කරගෙන යනවා. තමන්ගේ services, products ගැන වගේ වගක් නෑ. අන්තිමට වැහෙන්න වගේ ගියොත් තමයි ඔන්න ඇස් ඇරෙන්නේ. කට්ටිය උඩින් කියන්න ඕන දේවල් කියලා. ඒ විදියට කරනවා නම් ඉතින් අවුලක් නෑ ගොඩේ ගොඩ තමයි. Good luck

    P.s. තව දෙයක්. මිනිස්සුන්ට කෑම ඕන වෙලාවට කෑම තියෙන්න ඕන. 3න් වේලටම කෑම තියෙනවා නම් මිනිස්සු එනවා ඉතින්. සමහර කඩවල්වල උදේ කෑම අරින්නේ පරක්කු වෙලා. එක්කෝ දවල් කෑම දාන්නේ 1ට විතර. රෑට හරි හමන් කෑමක් නෑ ගන්න. ඉතින් මිනිස්සු එන්නේ නෑ එහෙම වුණාම


    කිසිම අදහසක් නැති දේවල් එකපාරම ඔය මට්ටමෙන් කරන්න යන්න එපා. ඉස්සෙල්ලා අත්දැකීමක් ගන්න ඔය ගැන
    මේක ඇත්ත. දන්නේ නැති දේවල් කරන්න අමාරුයි එකපාර. සෑහෙන risk.
    ------ Post added on Oct 7, 2025 at 9:05 AM
     
    Last edited:

    nishantha9

    Junior member
  • Mar 9, 2011
    56
    24
    8
    Oyage prashne AI ta dapuwama, AI dunne mehema 1k.


    🥘 පියවර 1: අරමුණ තීරණය කරගන්න
    ඔයාට කෑම විකිණීම කියලා අදහස තියෙනවා — එහෙනම් මෙතනම තීරණයක් ගන්න ඕනේ:
    • කෑම වර්ගය මොනවද? (උදා: Rice & Curry, Short Eats, Kottu, Fried Rice, String Hoppers, etc.)
    • අරමුණ මොකක්ද? (උදා: ලාභයක් ගන්න, හෝ පස්සෙ ලොකු “කෑම බූත්” එකක් විදියට expand කරන්න.)

    📍 පියවර 2: තැන තේරීම (Location)​

    ඔයා කිව්ව තලවතුගොඩ වගේ පාර අයිනෙ පොඩි තැනක් කියලා — ඒ තීරණය හොඳයි!
    • පාර අයිනෙ තියෙන තැනක “eye catch” එක ලැබෙයි.
    • පොඩි තැනකින් ආරම්භ කරලා පස්සෙ විශාල කරන්න පුළුවන්.
    • නමුත් වැදගත් එකක් — තැන තෝරාගන්න කලින් දවස් 2-3ක් පාර බලන්න.
      උදා: කොච්චර crowd එකක් එනවද, ගමන් කරන විට කෑමක් ගන්න ආස අය ඉන්නවද කියලා බලන්න.

    🍛 පියවර 3: කෑම උයන තැන වෙනම තියලා එන එක​

    ඒ ආකාරය ඉතාම ප්‍රායෝගිකයි.
    • පාර අයිනෙ කඩේ හුස්ම නැතිව උයන්න අමාරුයි.
    • නමුත් ඔබ උයන තැන පිරිසිදු, සුවපහසු, සහ ලයිසන් තියෙන තැනක් වෙන්න ඕන.
    • උයලා අරන් එන එක හොඳයි, නමුත් උණුකොටම අලවන්න හැකි විදිහට food warmer එකක් හදාගන්න.

    💰 පියවර 4: මුදල් සහ Loan ගැන​


    Loan ගැන යන්න කලින් මේ 3 දේ විශ්ලේෂණය කරන්න:
    1. මුලින්ම capital එක කොච්චර ඕනද? (අයිස්බොක්ස්, warmer, stove, utensils, rent, etc.)
    2. ඔයාට හැකිවෙලා loan එකක් ගන්න පුලුවන්ද (අඩු පොලියකට)?
    3. ආදායමෙන් loan එක settle කරලා තව ලාභයක් ඉතිරි වෙයිද?

    🟢 හැමෝම කියන එක තමයි —
    “ලොකු loan එකක් නෙමෙයි, පොඩි එකක් අරගෙන හොඳට prove කරලා පස්සෙ upgrade වෙන්න.”


    👨‍🍳 පියවර 5: ආරම්භක මට්ටමේ අත්දැකීම​

    අත්දැකීම නෑ කියලා කියනව — ඒකකට simple solution එකක් තියෙනවා:
    • කොච්චර හැකිද කියලා “පොඩි pilot project” එකක් කරලා බලන්න.
      උදා: දවස් 2-3කට යාලුවන්ට/අසල්වැසියන්ට විකිණලා බලන්න.
    • ඔයාට cooking එක, selling එක, timing එක, cost එක ගැන practical feel එක ලැබෙයි.

    🧠 අතිරේක අයිඩියා​

    • බෙදාහදාගන්න සමාජ මාධ්‍ය (TikTok, FB, Insta) අරගෙන food page එකක් හදාගන්න.
      🔹 පාර අයිනෙ බූත් එකකට “popular name” එකක් දෙන්න.
      🔹 හොඳ review 2ක් ගත්තාම crowd එක තමන් එනවා.
    • කොච්චර crowd එකක් එනවද කියලා record කරලා daily sales track කරන්න.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    එක උපදෙසයි දෙන්න තියෙන්නෙ, උබට හෝ කෑම හදන එකාට කෑම රසට හදන්න බැරි නම්, ඒ කියන්නේ හදන කෑම කාල ලගම හිතවතුන් "ශාහ් මේ කෑම එක නම් මාරම රසයි, හොද අත් ගුනයක් තියෙනවා" කියල කියල නැතිනම් කෑම කඩ දාන්න එපා. පවතින්නෙ නෑ.