Rice & curry restaurant එකක් පටන් ගන්න උපදෙසක්

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,939
    2,069
    113
    දිගටම පුලුවන් තරම් හොඳ එළවලු 4ක් එක්ක බඩ පිරෙන තරම් බතුත් දෙන්ඩ..බිස්නස් එක හොඳට යයි + පින්..Good Luck!

    Provide him with a cost breakdown for 4 veggies and rice

    More items in a plate, it costs more
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    එක උපදෙසයි දෙන්න තියෙන්නෙ, උබට හෝ කෑම හදන එකාට කෑම රසට හදන්න බැරි නම්, ඒ කියන්නේ හදන කෑම කාල ලගම හිතවතුන් "ශාහ් මේ කෑම එක නම් මාරම රසයි, හොද අත් ගුනයක් තියෙනවා" කියල කියල නැතිනම් කෑම කඩ දාන්න එපා. පවතින්නෙ නෑ.
    meka thama ekama seen eka, kadawal ona tharam tibbath rasa watuna eka hoya gena minissu enne. Rasa naa kiyala hithuna gaman apahu yanne na paththa palathe.