පුද්ගලයෙක්ට depression තිබිලා ඒ ගැන නොකියා කසාද බැන්දොත් ගෑනිට පුලුවන්ද රැවැට්ටුවා කියලා නඩු දාන්න.
විවාහයට පෙර සිටම ලිංගික අප්‍රානිකත්වය තිබ්බා කියලා ඔප්පු කරොත් ඩිවෝස් නඩුවක් නම් දිනුවැහැකි.පුද්ගලයෙක්ට depression තිබිලා ඒ ගැන නොකියා කසාද බැන්දොත් ගෑනිට පුලුවන්ද රැවැට්ටුවා කියලා නඩු දාන්න.
callac cet unathee bnවිවාහයට පෙර සිටම ලිංගික අප්‍රානිකත්වය තිබ්බා කියලා ඔප්පු කරොත් ඩිවෝස් නඩුවක් නම් දිනුවැහැකි.
* උබ බොරු කියලා නෑනේ. ඔන්න ගෑනි බදින්න කලින් ඒ කාලෙම උබට ඩිප්‍රෙසන් තියෙනවද කියලා ඇහුවම උබ බොරුවක් කීවා නම් උබ වයිෆ්ව රවට්ටලා තමා. එහෙම ඇහුවෙ නැත්තම් රවට්ටලා නෑ.
(My logic)
පුද්ගලයෙක්ට depression තිබිලා ඒ ගැන නොකියා කසාද බැන්දොත් ගෑනිට පුලුවන්ද රැවැට්ටුවා කියලා නඩු දාන්න.
Ehema ba ban. Magei waradda. Ehema nadu danna puluwan nam ganita kiyanawa mama nadu danna kiyala. Ita passe wandi widiyata mage laga thiyana hama deyakma denawa.depression තියනවා කියලා අදුරගත්තෙ බැන්දට පස්සෙ කියලා කියපන් ඉවරනේ
Hmm. Lingika awul witharada. Ithin ban rawattala pissekwa banduwothWiwahayata pera sita pawathina lingika durwala thawayakata witharayi nadu danna puluwan
ප්‍රශ්ණ දෙකක් තියෙනවා මචං මටEhema ba ban. Magei waradda. Ehema nadu danna puluwan nam ganita kiyanawa mama nadu danna kiyala. Ita passe wandi widiyata mage laga thiyana hama deyakma denawa.
Nadu danna puluwan nam mama ekata support karanawa. Ekai mata dana ganna ona.
Eth wadak nane ban. Ehema nadu danna balu neප්‍රශ්ණ දෙකක් තියෙනවා මචං මට
1. උබ ට ගෑනිට දෙන්න කොච්චර මුදලක වත්කම් තියෙනවා ද?
2 . මේ වා ඔක්කොම දුන්නම උබ ගෑනි නීත්‍යානුකූල දික්කසාද කරනවා ද?