වයිෆ්ට පුලුවන්ද නඩු දාන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,622
    28,516
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පුද්ගලයෙක්ට depression තිබිලා ඒ ගැන නොකියා කසාද බැන්දොත් ගෑනිට පුලුවන්ද රැවැට්ටුවා කියලා නඩු දාන්න.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,069
    4,847
    113
    බැන්දට පස්සෙ ඩිප්‍රෙශන් හැදුනොත් පුලුවන්ද බන් ගෑනි නිසා හැදුන කියල නඩු දාන්න 😋

    TV series එකක් බලපු කාලයක් මතක නෑ බන් 😅
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,758
    26,554
    113
    Fantasy
    පුද්ගලයෙක්ට depression තිබිලා ඒ ගැන නොකියා කසාද බැන්දොත් ගෑනිට පුලුවන්ද රැවැට්ටුවා කියලා නඩු දාන්න.
    විවාහයට පෙර සිටම ලිංගික අප්‍රානිකත්වය තිබ්බා කියලා ඔප්පු කරොත් ඩිවෝස් නඩුවක් නම් දිනුවැහැකි.

    * උබ බොරු කියලා නෑනේ. ඔන්න ගෑනි බදින්න කලින් ඒ කාලෙම උබට ඩිප්‍රෙසන් තියෙනවද කියලා ඇහුවම උබ බොරුවක් කීවා නම් උබ වයිෆ්ව රවට්ටලා තමා. එහෙම ඇහුවෙ නැත්තම් රවට්ටලා නෑ.
    (My logic)
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,601
    4,355
    113
    විවාහයට පෙර සිටම ලිංගික අප්‍රානිකත්වය තිබ්බා කියලා ඔප්පු කරොත් ඩිවෝස් නඩුවක් නම් දිනුවැහැකි.

    * උබ බොරු කියලා නෑනේ. ඔන්න ගෑනි බදින්න කලින් ඒ කාලෙම උබට ඩිප්‍රෙසන් තියෙනවද කියලා ඇහුවම උබ බොරුවක් කීවා නම් උබ වයිෆ්ව රවට්ටලා තමා. එහෙම ඇහුවෙ නැත්තම් රවට්ටලා නෑ.
    (My logic)
    callac cet unathee bn
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,182
    27,667
    113
    පුද්ගලයෙක්ට depression තිබිලා ඒ ගැන නොකියා කසාද බැන්දොත් ගෑනිට පුලුවන්ද රැවැට්ටුවා කියලා නඩු දාන්න.
    Lil-Square-Alawwa.jpg
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    depression තියනවා කියලා අදුරගත්තෙ බැන්දට පස්සෙ කියලා කියපන් ඉවරනේ
     
    • Haha
    Reactions: Cypress

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,622
    28,516
    113
    36
    Mirihana
    alis.alberta.ca
    depression තියනවා කියලා අදුරගත්තෙ බැන්දට පස්සෙ කියලා කියපන් ඉවරනේ
    Ehema ba ban. Magei waradda. Ehema nadu danna puluwan nam ganita kiyanawa mama nadu danna kiyala. Ita passe wandi widiyata mage laga thiyana hama deyakma denawa.

    Nadu danna puluwan nam mama ekata support karanawa. Ekai mata dana ganna ona.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,798
    73,090
    113
    මාලඹේ
    Ehema ba ban. Magei waradda. Ehema nadu danna puluwan nam ganita kiyanawa mama nadu danna kiyala. Ita passe wandi widiyata mage laga thiyana hama deyakma denawa.

    Nadu danna puluwan nam mama ekata support karanawa. Ekai mata dana ganna ona.
    ප්‍රශ්ණ දෙකක් තියෙනවා මචං මට
    1. උබ ට ගෑනිට දෙන්න කොච්චර මුදලක වත්කම් තියෙනවා ද?
    2 . මේ වා ඔක්කොම දුන්නම උබ ගෑනි නීත්‍යානුකූල දික්කසාද කරනවා ද?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,622
    28,516
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ප්‍රශ්ණ දෙකක් තියෙනවා මචං මට
    1. උබ ට ගෑනිට දෙන්න කොච්චර මුදලක වත්කම් තියෙනවා ද?
    2 . මේ වා ඔක්කොම දුන්නම උබ ගෑනි නීත්‍යානුකූල දික්කසාද කරනවා ද?
    Eth wadak nane ban. Ehema nadu danna balu ne