ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    Forensic science department is a government services and all the works are typical government servants.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,292
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි බන්. හිරේ ගියපු එකා ඇයි ඒක පොලිසියට කිව්වෙ නැතුව වෙන මිනිහෙක් කියනකම් හිටියෙ. මාර මිනිස්සු මාර පොලිස්කාරයො

    ඌට දැන් එපා වෙලා ඇත්තෙ. වෙන මොකෙක් හරි කරපු එකකට නිකන් හිරදඬුවම් විඳින්න. මට උනා නං තීන්දුව දීපු ජජ්ගෙ පවුලෙ ලමයෙක් හරි මරනවා ඌට ජීවිත කාලෙම හිත හිත ඉන්න.
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඌට දැන් එපා වෙලා ඇත්තෙ. වෙන මොකෙක් හරි කරපු එකකට නිකන් හිරදඬුවම් විඳින්න. මට උනා නං තීන්දුව දීපු ජජ්ගෙ පවුලෙ ලමයෙක් හරි මරනවා ඌට ජීවිත කාලෙම හිත හිත ඉන්න.
    ජජ් මොනා කරන්නද පොලීසියනේ සාක්කි දෙන්‍නෙ..පොලිසිය බලන්නේ කොහොමත් පාරේ ගිය ඵකෙක් හරි අල්ලලා උගෙ අැට තලලා උගෙන්ම වචනේ අරන් උන් බේරෙන්න..නැත්නම් පොලිසියටනේ දෝස් මුරේ
     
    • Like
    Reactions: windows_ubuntu

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,015
    28,931
    113
    ඕනිම සිස්ටම් එකක වැරදි තියෙනවා බන්.ඇමරිකන් සිස්ටම් එක ඇතුලේ වෙනස්ක්ම් වලට ඉඩ තියෙනවා..කලු ජාතික සිවිල් අයිතිවාස්කිම් සටන බලපන්කෝ...0 ඉන්දලා ජනාදිපති කෙනෙක් බිහි කරන්න පුලුවන් තැනට එනකල් ආවා...අපිට තව අවුරුදු 100කට වෙන ජාතියක එකෙක්ව ජනාදිපති කරන්න පුලුවන්ද්?
    Trump wage ekek janadipathi kerapu rateka oka mokakda 😅
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    godak welawata daksha lawyer kenek allaganna ba salli nisa..
    usawiyen nikam dena ewun wadak na

    malani gunarathana wage sahamra judges la chodanawa dakka gaman dena daduwamama theeranaya karala iwarayi

    judg waradi
    judgla godak ewun manasika leddu
     
    • Haha
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    929
    1,018
    93
    godak welawata daksha lawyer kenek allaganna ba salli nisa..
    usawiyen nikam dena ewun wadak na

    malani gunarathana wage sahamra judges la chodanawa dakka gaman dena daduwamama theeranaya karala iwarayi

    judg waradi
    judgla godak ewun manasika leddu
    අධිකරණයට අපහාස කරා කියල උඹ ඇදන් යයි පගෝ
     
    • Like
    Reactions: senewimala1988

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    godak welawata daksha lawyer kenek allaganna ba salli nisa..
    usawiyen nikam dena ewun wadak na

    malani gunarathana wage sahamra judges la chodanawa dakka gaman dena daduwamama theeranaya karala iwarayi

    judg waradi
    judgla godak ewun manasika leddu
    එහෙම ජජ් කෙනෙක්ට ඕන ඕන විදියට තීන්දු දෙන්න බෑ මචං. ඒ වැරද්ද ඔප්පු වෙන්න අදාල කාරණා තියෙනවා. ඒ කාරණා ඔක්කොම සැපිරුනොත් විතරයි දඬුවමක් දෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත් හොරකමක් වෙන්න සපුරන්න ඕන කාරණා 3ක්ද 4ක් කොහෙද තියෙනවා. අනුන්ගේ කියලා දැනගැනිම, හොරකම් කිරිමේ චේතනාව, හොරකම් කිරිමට ප්ලෑන් කිරිම, ප්ලෑන් එක දියත් කර හොරකම් කිරිම වගේ කාරණා සැපිරෙන්න ඕනේ. (පොඩි පොඩි වෙනස්කම් ඇති. දන්න කෙනෙක් නිවැරදි කරන්න) ඒවා ටික ඔප්පු වුනොත් දණ්ඩ නීති සංග්‍රාහේ තියෙනවා අදාලා දඬුවම/දඬුවම් කාල සීමාව. ඊට පස්සේ පෙර වැරදි බලනවා. පෙර වැරදි තියෙනවා නම් උපරිම දඬුවම් කාලය ලබා දෙනවා.

    බැරි වෙලා හරි ජජ් කෙනෙක් වැරදි තීන්දුවක් දුන්නා කියලා හිතුනොත් ඊට ඉහල උසාවියක ඇපීල් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: kingkusa

    Sen-lu

    Well-known member
  • rectify-979856313-large.jpg

    මේ TV series එකේ තියෙන්නෙත් ඔය වගේ සීන් එකක්. Slow pace but it's damn good
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    Eeta hapan balapan.. mey mini maruwanta apa dena widiha.. un kochchara maranawa athida.. ewalin keeyak withara ahu wenawa athida.... Lawyers la boru tharka genalla karana mey sellama nisa thawa ahinsaka jeewitha kochchara nathi wenawa da.. ane manda.. mewata mokuth kiyanna bah ne
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    එහෙම ජජ් කෙනෙක්ට ඕන ඕන විදියට තීන්දු දෙන්න බෑ මචං. ඒ වැරද්ද ඔප්පු වෙන්න අදාල කාරණා තියෙනවා. ඒ කාරණා ඔක්කොම සැපිරුනොත් විතරයි දඬුවමක් දෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත් හොරකමක් වෙන්න සපුරන්න ඕන කාරණා 3ක්ද 4ක් කොහෙද තියෙනවා. අනුන්ගේ කියලා දැනගැනිම, හොරකම් කිරිමේ චේතනාව, හොරකම් කිරිමට ප්ලෑන් කිරිම, ප්ලෑන් එක දියත් කර හොරකම් කිරිම වගේ කාරණා සැපිරෙන්න ඕනේ. (පොඩි පොඩි වෙනස්කම් ඇති. දන්න කෙනෙක් නිවැරදි කරන්න) ඒවා ටික ඔප්පු වුනොත් දණ්ඩ නීති සංග්‍රාහේ තියෙනවා අදාලා දඬුවම/දඬුවම් කාල සීමාව. ඊට පස්සේ පෙර වැරදි බලනවා. පෙර වැරදි තියෙනවා නම් උපරිම දඬුවම් කාලය ලබා දෙනවා.

    බැරි වෙලා හරි ජජ් කෙනෙක් වැරදි තීන්දුවක් දුන්නා කියලා හිතුනොත් ඊට ඉහල උසාවියක ඇපීල් කරන්න පුලුවන්.
    එහෙම දෙයක් සිද්ධාන්ත වල තිබ්බට උසාවියේ නෑ මචන්
    සමහර නඩුකාරයෝ තීන්දුව අරගෙන ඉවරයි චෝදනා ,, විත්ති කරුවූ දැක්කට පස්සේ.
    උදාහරණ ඕනි නම් ලෝයර් කෙනෙකුගෙන් අහ ගනින්,
    එක පිස්සු ගනීයෙක් හිටියා මහාධිකරණයේ නඩුව එකීම අහලා එකීම තීන්දුව දෙන්නා ඕනා කියලා
    ඒ පිස්සු ගනී ලොයර්ලටත් කතා කරන්න ඉඩ දෙන්නේ නෑ .
    ඔය වගේ ඕනි තරම් සිද්දි මම ඇත දැකලා තියෙනවා.
     
    • Like
    Reactions: Sen-lu

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,195
    10,067
    113
    යාය පාර කියන්නේ ටවුන් එකේ මුඩුක්කුව..ඕකෙන් එකෙක් ඇල්ලුවම කවුරුවත් පුදුම් වෙන්නෙත් නෑ.ඌව ඩිෆෙන්ඩ් කරන්න එන්නෙත් නෑ,
    uba eheliygoda da ban. oke podi ewun katha karna language eka num kanata meepani damma vage. :eek:
     
    Sen-lu

    Well-known member
  • එහෙම ජජ් කෙනෙක්ට ඕන ඕන විදියට තීන්දු දෙන්න බෑ මචං. ඒ වැරද්ද ඔප්පු වෙන්න අදාල කාරණා තියෙනවා. ඒ කාරණා ඔක්කොම සැපිරුනොත් විතරයි දඬුවමක් දෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත් හොරකමක් වෙන්න සපුරන්න ඕන කාරණා 3ක්ද 4ක් කොහෙද තියෙනවා. අනුන්ගේ කියලා දැනගැනිම, හොරකම් කිරිමේ චේතනාව, හොරකම් කිරිමට ප්ලෑන් කිරිම, ප්ලෑන් එක දියත් කර හොරකම් කිරිම වගේ කාරණා සැපිරෙන්න ඕනේ. (පොඩි පොඩි වෙනස්කම් ඇති. දන්න කෙනෙක් නිවැරදි කරන්න) ඒවා ටික ඔප්පු වුනොත් දණ්ඩ නීති සංග්‍රාහේ තියෙනවා අදාලා දඬුවම/දඬුවම් කාල සීමාව. ඊට පස්සේ පෙර වැරදි බලනවා. පෙර වැරදි තියෙනවා නම් උපරිම දඬුවම් කාලය ලබා දෙනවා.

    බැරි වෙලා හරි ජජ් කෙනෙක් වැරදි තීන්දුවක් දුන්නා කියලා හිතුනොත් ඊට ඉහල උසාවියක ඇපීල් කරන්න පුලුවන්.
    උසාවියට ගිහින් ටිකක් ඉඳගෙන හිටියනම් ඇත්ත මොකක්ද කියල තේරෙයි මචං.

    මාරම සාධාරණයි. To do process හරියටම පිළිපදිනව 😅
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    uba eheliygoda da ban. oke podi ewun katha karna language eka num kanata meepani damma vage. :eek:

    ඔව් බන් අපෙ ඉඩමක් තියෙනවා,ඒ ඉඩමට යන පාරේ තමයි ඔය ඝාතනය වුනේ ඒක නිසා මට ඔය සිද්දිය සමීපයි ...යාය පාරේ නිසා තමයි කවුරුවත් කොල්ලා අල්ලුව එකට විරුද්ධ වුනේ නැත්තේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and baba-chuti

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,905
    23,593
    113
    ඉතින් හුත්තො හිරේට දාපු එකා හිරේට දාන්න කලින් DNA චෙක් කරලා ගලපලා බැලුවා නම් ඉවරනේ. ගැලපෙන් නැත්තම් ඌ නෙමෙයිනේ කරලා තියෙන්නේ. ඕක උගේ ලෝයර් කෙනෙක්ටවත් කියන්න බැරිද. DNA තිබ්බේ නැත්තම් නම් ඔන්න කමක් නෑ මොකක් හරි සාක්කියක් පිට ඇතුලට දැම්මා කියන්න පුලුවන්. මේකේ DNA තිබිලත්නේ. හුකන ලංකාවක් මේක.
    ඔය දුප්පත් මිනිස්සුන්ට හරියට ලෝයර් කෙනෙක්වත් නැතුව ඇති. අනික පොලීසිය DNA තියෙන බව අධිකරණයට නොකිය ඉදියද දන්නෑ.
     
    • Like
    Reactions: kingkusa

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,195
    10,067
    113
    ඔව් බන් අපෙ ඉඩමක් තියෙනවා,ඒ ඉඩමට යන පාරේ තමයි ඔය ඝාතනය වුනේ ඒක නිසා මට ඔය සිද්දිය සමීපයි ...යාය පාරේ නිසා තමයි කවුරුවත් කොල්ලා අල්ලුව එකට විරුද්ධ වුනේ නැත්තේ.
    oya pare night 12 yanakota wahana walata ara maricha kellage holmana paninawa kiyanne attada ban.
     
    Similar threads