ඒක තමයි බන්. හිරේ ගියපු එකා ඇයි ඒක පොලිසියට කිව්වෙ නැතුව වෙන මිනිහෙක් කියනකම් හිටියෙ. මාර මිනිස්සු මාර පොලිස්කාරයො
ජජ් මොනා කරන්නද පොලීසියනේ සාක්කි දෙන්‍නෙ..පොලිසිය බලන්නේ කොහොමත් පාරේ ගිය ඵකෙක් හරි අල්ලලා උගෙ අැට තලලා උගෙන්ම වචනේ අරන් උන් බේරෙන්න..නැත්නම් පොලිසියටනේ දෝස් මුරේඌට දැන් එපා වෙලා ඇත්තෙ. වෙන මොකෙක් හරි කරපු එකකට නිකන් හිරදඬුවම් විඳින්න. මට උනා නං තීන්දුව දීපු ජජ්ගෙ පවුලෙ ලමයෙක් හරි මරනවා ඌට ජීවිත කාලෙම හිත හිත ඉන්න.
Trump wage ekek janadipathi kerapu rateka oka mokakdaඕනිම සිස්ටම් එකක වැරදි තියෙනවා බන්.ඇමරිකන් සිස්ටම් එක ඇතුලේ වෙනස්ක්ම් වලට ඉඩ තියෙනවා..කලු ජාතික සිවිල් අයිතිවාස්කිම් සටන බලපන්කෝ...0 ඉන්දලා ජනාදිපති කෙනෙක් බිහි කරන්න පුලුවන් තැනට එනකල් ආවා...අපිට තව අවුරුදු 100කට වෙන ජාතියක එකෙක්ව ජනාදිපති කරන්න පුලුවන්ද්?
අධිකරණයට අපහාස කරා කියල උඹ ඇදන් යයි පගෝgodak welawata daksha lawyer kenek allaganna ba salli nisa..
usawiyen nikam dena ewun wadak na
malani gunarathana wage sahamra judges la chodanawa dakka gaman dena daduwamama theeranaya karala iwarayi
judg waradi
judgla godak ewun manasika leddu
එහෙම ජජ් කෙනෙක්ට ඕන ඕන විදියට තීන්දු දෙන්න බෑ මචං. ඒ වැරද්ද ඔප්පු වෙන්න අදාල කාරණා තියෙනවා. ඒ කාරණා ඔක්කොම සැපිරුනොත් විතරයි දඬුවමක් දෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත් හොරකමක් වෙන්න සපුරන්න ඕන කාරණා 3ක්ද 4ක් කොහෙද තියෙනවා. අනුන්ගේ කියලා දැනගැනිම, හොරකම් කිරිමේ චේතනාව, හොරකම් කිරිමට ප්ලෑන් කිරිම, ප්ලෑන් එක දියත් කර හොරකම් කිරිම වගේ කාරණා සැපිරෙන්න ඕනේ. (පොඩි පොඩි වෙනස්කම් ඇති. දන්න කෙනෙක් නිවැරදි කරන්න) ඒවා ටික ඔප්පු වුනොත් දණ්ඩ නීති සංග්‍රාහේ තියෙනවා අදාලා දඬුවම/දඬුවම් කාල සීමාව. ඊට පස්සේ පෙර වැරදි බලනවා. පෙර වැරදි තියෙනවා නම් උපරිම දඬුවම් කාලය ලබා දෙනවා.godak welawata daksha lawyer kenek allaganna ba salli nisa..
usawiyen nikam dena ewun wadak na
malani gunarathana wage sahamra judges la chodanawa dakka gaman dena daduwamama theeranaya karala iwarayi
judg waradi
judgla godak ewun manasika leddu
එහෙම දෙයක් සිද්ධාන්ත වල තිබ්බට උසාවියේ නෑ මචන්එහෙම ජජ් කෙනෙක්ට ඕන ඕන විදියට තීන්දු දෙන්න බෑ මචං. ඒ වැරද්ද ඔප්පු වෙන්න අදාල කාරණා තියෙනවා. ඒ කාරණා ඔක්කොම සැපිරුනොත් විතරයි දඬුවමක් දෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත් හොරකමක් වෙන්න සපුරන්න ඕන කාරණා 3ක්ද 4ක් කොහෙද තියෙනවා. අනුන්ගේ කියලා දැනගැනිම, හොරකම් කිරිමේ චේතනාව, හොරකම් කිරිමට ප්ලෑන් කිරිම, ප්ලෑන් එක දියත් කර හොරකම් කිරිම වගේ කාරණා සැපිරෙන්න ඕනේ. (පොඩි පොඩි වෙනස්කම් ඇති. දන්න කෙනෙක් නිවැරදි කරන්න) ඒවා ටික ඔප්පු වුනොත් දණ්ඩ නීති සංග්‍රාහේ තියෙනවා අදාලා දඬුවම/දඬුවම් කාල සීමාව. ඊට පස්සේ පෙර වැරදි බලනවා. පෙර වැරදි තියෙනවා නම් උපරිම දඬුවම් කාලය ලබා දෙනවා.
බැරි වෙලා හරි ජජ් කෙනෙක් වැරදි තීන්දුවක් දුන්නා කියලා හිතුනොත් ඊට ඉහල උසාවියක ඇපීල් කරන්න පුලුවන්.
uba eheliygoda da ban. oke podi ewun katha karna language eka num kanata meepani damma vage.යාය පාර කියන්නේ ටවුන් එකේ මුඩුක්කුව..ඕකෙන් එකෙක් ඇල්ලුවම කවුරුවත් පුදුම් වෙන්නෙත් නෑ.ඌව ඩිෆෙන්ඩ් කරන්න එන්නෙත් නෑ,

උසාවියට ගිහින් ටිකක් ඉඳගෙන හිටියනම් ඇත්ත මොකක්ද කියල තේරෙයි මචං.එහෙම ජජ් කෙනෙක්ට ඕන ඕන විදියට තීන්දු දෙන්න බෑ මචං. ඒ වැරද්ද ඔප්පු වෙන්න අදාල කාරණා තියෙනවා. ඒ කාරණා ඔක්කොම සැපිරුනොත් විතරයි දඬුවමක් දෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත් හොරකමක් වෙන්න සපුරන්න ඕන කාරණා 3ක්ද 4ක් කොහෙද තියෙනවා. අනුන්ගේ කියලා දැනගැනිම, හොරකම් කිරිමේ චේතනාව, හොරකම් කිරිමට ප්ලෑන් කිරිම, ප්ලෑන් එක දියත් කර හොරකම් කිරිම වගේ කාරණා සැපිරෙන්න ඕනේ. (පොඩි පොඩි වෙනස්කම් ඇති. දන්න කෙනෙක් නිවැරදි කරන්න) ඒවා ටික ඔප්පු වුනොත් දණ්ඩ නීති සංග්‍රාහේ තියෙනවා අදාලා දඬුවම/දඬුවම් කාල සීමාව. ඊට පස්සේ පෙර වැරදි බලනවා. පෙර වැරදි තියෙනවා නම් උපරිම දඬුවම් කාලය ලබා දෙනවා.
බැරි වෙලා හරි ජජ් කෙනෙක් වැරදි තීන්දුවක් දුන්නා කියලා හිතුනොත් ඊට ඉහල උසාවියක ඇපීල් කරන්න පුලුවන්.
uba eheliygoda da ban. oke podi ewun katha karna language eka num kanata meepani damma vage.![]()
ඔය දුප්පත් මිනිස්සුන්ට හරියට ලෝයර් කෙනෙක්වත් නැතුව ඇති. අනික පොලීසිය DNA තියෙන බව අධිකරණයට නොකිය ඉදියද දන්නෑ.ඉතින් හුත්තො හිරේට දාපු එකා හිරේට දාන්න කලින් DNA චෙක් කරලා ගලපලා බැලුවා නම් ඉවරනේ. ගැලපෙන් නැත්තම් ඌ නෙමෙයිනේ කරලා තියෙන්නේ. ඕක උගේ ලෝයර් කෙනෙක්ටවත් කියන්න බැරිද. DNA තිබ්බේ නැත්තම් නම් ඔන්න කමක් නෑ මොකක් හරි සාක්කියක් පිට ඇතුලට දැම්මා කියන්න පුලුවන්. මේකේ DNA තිබිලත්නේ. හුකන ලංකාවක් මේක.
oya pare night 12 yanakota wahana walata ara maricha kellage holmana paninawa kiyanne attada ban.ඔව් බන් අපෙ ඉඩමක් තියෙනවා,ඒ ඉඩමට යන පාරේ තමයි ඔය ඝාතනය වුනේ ඒක නිසා මට ඔය සිද්දිය සමීපයි ...යාය පාරේ නිසා තමයි කවුරුවත් කොල්ලා අල්ලුව එකට විරුද්ධ වුනේ නැත්තේ.
ඒත් break pad ගෙවිලා නම් දරුණු අනතුරක් වෙන්න පුලුවන්Ranil is unstoppable