කෙල්ලගෙයි සැකකරු ගෙයි DNA ගැලපුනාම කොහොමද බං ඌ දූශකය වෙන්නෙ... ඌ පවුලෙ කෙනෙක් කියල නෙමේද ඔප්පු වෙන්නෙ????
Pake lankawe media thamai ithin...
Agaharu wala gadol thibuna wage

කෙල්ලගෙයි සැකකරු ගෙයි DNA ගැලපුනාම කොහොමද බං ඌ දූශකය වෙන්නෙ... ඌ පවුලෙ කෙනෙක් කියල නෙමේද ඔප්පු වෙන්නෙ????

ehema na bn..issara oya mini maruma una hariya rubber waththak madin thibune..eke kelaware pallamakata wage thallu krla tbbe body eka.pallame thama පර ලන්දක් තිබ්බේ.dn nan rubber galawalaoya pare night 12 yanakota wahana walata ara maricha kellage holmana paninawa kiyanne attada ban.
පොලීසියෙ උන B වාර්තා දෙන්නෙත් ඔහොම තමා. හොරාට බේරෙන්න.Pake lankawe media thamai ithin...
Agaharu wala gadol thibuna wage![]()
ඌ DNA ගැනවත් නොදන්න එකෙක් වෙන්න ඇති. නැත්තම් මොලේ ඇති එකෙක් නම් ඌව ඩිෆෙන්ඩ් කරගන්නවනේ...කියන්න බැහැ ඌට මොනා උනාද කියලා හැබැයි.එතකොට මුලින් ඇරෙස්ට් කරපු එකාගේ DNA මැච් වෙලා නැතුවද හිරේ දාලා තියෙන්නේ?
සමහරවිට කාත් කවුරුත් නැති මෙන්ටල් පොරක්ද දන්නෙ නෑ.ඌ DNA ගැනවත් නොදන්න එකෙක් වෙන්න ඇති. නැත්තම් මොලේ ඇති එකෙක් නම් ඌව ඩිෆෙන්ඩ් කරගන්නවනේ...කියන්න බැහැ ඌට මොනා උනාද කියලා හැබැයි.
අර ලක්ශ 223ක් බැංකුව ඉස්සරහම මංකොල්ල කන්න හදපු ප්ලෑන් එක ගහලා තියෙන්නෙත් පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්ලු. හදිස්සියෙ හරි උන්ගෙ ආන්ඩුවක් තිබ්බ නම් අර මංකොල්ලෙ නවත්තපු පොලිස් මෑන්ට වෙනම නඩුවක් දාලා වෙඩිත් තියයි.දේශපාලන බලපෑම් නැත්නම් ශ්‍රී ලන්කා පොලිසිය අපරාද අල්ලනවා
පොහොට්ටුවව කියන්නේ ජඩ දේශපාලන සංස්කෘතිකයක්..ඒකෙක්ව ගෙදට යැව්වා කියලා ඉවරයක් වෙන්නේ නෑ.ඊලග ඔලුව මතු වෙනවා හයිඩ්‍රා වගේඅර ලක්ශ 223ක් බැංකුව ඉස්සරහම මංකොල්ල කන්න හදපු ප්ලෑන් එක ගහලා තියෙන්නෙත් පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්ලු. හදිස්සියෙ හරි උන්ගෙ ආන්ඩුවක් තිබ්බ නම් අර මංකොල්ලෙ නවත්තපු පොලිස් මෑන්ට වෙනම නඩුවක් දාලා වෙඩිත් තියයි.
Matath hitune okamai machanමේ සංසාරය හරිම භයානකයි බං. නිවැරදි කාරයා නිකරුනේ හිරේ ගියෙ උගේ පෙර ජීවිතයක කරපු පවක් නිසා වෙන්න පුලුවං. අපි මේවට තරහා අරගත්තොත් අවාසිය අපිටමයි. පුලුවන් තරම් පින් දහම් කරගෙන සිත කය වචනය පාලනය කරගෙන ඉඳපල්ලා. අපි මේ වගේ මෝඩ සමාජයක ඉපදිලා තියෙන්නෙත් අප පෙර කරගත් ගොං කං නිසා තමයි
කවද හරි අහුවෙනව බං ඕවා කරන උන්.ගොඩක් උන් හිතන්නේ අපරාධ කරල බේරිලා ඉන්න පුළුවන් කියලා.
ඉහලින් එන බලපෑම් වලට ඒවා යට ගහලා තිබ්බට හැමෝම දන්නවා කවුද කලේ කියලා..perfect crime එකක් නෙමෙයි.එහෙනන් එලි වෙන්නවත් බෑ..ehenam ai ban ara kollo 10k ussala marapu ewun. lasantha marapu ewun, thajuden marapu ewun gena kisima saddayak neththe.
ehema nethnam denagena allanne nethuwa athal denawada
aparada nethiya yatathe chodanawakata lak una kenekuta wandi illnna baනිකං හිරේ හිටපු එකාට බැරිද බන් වන්දි ඉල්ලන්න...