ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලගෙයි සැකකරු ගෙයි DNA ගැලපුනාම කොහොමද බං ඌ දූශකය වෙන්නෙ... ඌ පවුලෙ කෙනෙක් කියල නෙමේද ඔප්පු වෙන්නෙ????

    Pake lankawe media thamai ithin...

    Agaharu wala gadol thibuna wage :lol:
     
    • Haha
    Reactions: dmsupun

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මට නම් හිතෙන්නෙ අපරාධකාරයාට කලින් මේ වගේ එකෙක්ව ඇප දීලා එලියට දාපු එකාව එල්ලන්න ඕනෙ.
     
    • Like
    Reactions: reddit

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    බොරැ චෝදනා වලට නඩු දාන්න ලංකාවේ කුජීත පොලීසිය තරම් එකක් ලෝකෙම නෑ..
     
    • Like
    Reactions: kingkusa

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,417
    16,080
    113
    Colombo
    දේශපාලන බලපෑම් නැත්නම් ශ්‍රී ලන්කා පොලිසිය අපරාද අල්ලනවා
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    මට නම් මේ කතාවත් විශ්වාස නෑ. දැන් කලින් එකාගෙ DNA ගැලපෙන්නෙ නැතුවද ඌව අවුරුදු 20කට් ඇතුලට ගියේ හෙනම අහඹු විදිහට මේකව අහුවෙන්නෙත්
     
    • Like
    Reactions: NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,543
    10,390
    113
    එතකොට මුලින් ඇරෙස්ට් කරපු එකාගේ DNA මැච් වෙලා නැතුවද හිරේ දාලා තියෙන්නේ?
    ඌ DNA ගැනවත් නොදන්න එකෙක් වෙන්න ඇති. නැත්තම් මොලේ ඇති එකෙක් නම් ඌව ඩිෆෙන්ඩ් කරගන්නවනේ...කියන්න බැහැ ඌට මොනා උනාද කියලා හැබැයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඌ DNA ගැනවත් නොදන්න එකෙක් වෙන්න ඇති. නැත්තම් මොලේ ඇති එකෙක් නම් ඌව ඩිෆෙන්ඩ් කරගන්නවනේ...කියන්න බැහැ ඌට මොනා උනාද කියලා හැබැයි.
    සමහරවිට කාත් කවුරුත් නැති මෙන්ටල් පොරක්ද දන්නෙ නෑ.
    පොලිස්කාරයො ඌව අල්ලලා හිරේ දාන්නැති උන්ගෙ ඇඟ බේරගන්න.
     
    • Like
    Reactions: Dexter011

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,369
    113
    34
    Kalutara
    දේශපාලන බලපෑම් නැත්නම් ශ්‍රී ලන්කා පොලිසිය අපරාද අල්ලනවා
    අර ලක්ශ 223ක් බැංකුව ඉස්සරහම මංකොල්ල කන්න හදපු ප්ලෑන් එක ගහලා තියෙන්නෙත් පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්ලු. හදිස්සියෙ හරි උන්ගෙ ආන්ඩුවක් තිබ්බ නම් අර මංකොල්ලෙ නවත්තපු පොලිස් මෑන්ට වෙනම නඩුවක් දාලා වෙඩිත් තියයි.
     
    • Haha
    Reactions: buddikagayan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අර ලක්ශ 223ක් බැංකුව ඉස්සරහම මංකොල්ල කන්න හදපු ප්ලෑන් එක ගහලා තියෙන්නෙත් පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්ලු. හදිස්සියෙ හරි උන්ගෙ ආන්ඩුවක් තිබ්බ නම් අර මංකොල්ලෙ නවත්තපු පොලිස් මෑන්ට වෙනම නඩුවක් දාලා වෙඩිත් තියයි.
    පොහොට්ටුවව කියන්නේ ජඩ දේශපාලන සංස්කෘතිකයක්..ඒකෙක්ව ගෙදට යැව්වා කියලා ඉවරයක් වෙන්නේ නෑ.ඊලග ඔලුව මතු වෙනවා හයිඩ්‍රා වගේ
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මේ සංසාරය හරිම භයානකයි බං. නිවැරදි කාරයා නිකරුනේ හිරේ ගියෙ උගේ පෙර ජීවිතයක කරපු පවක් නිසා වෙන්න පුලුවං. අපි මේවට තරහා අරගත්තොත් අවාසිය අපිටමයි. පුලුවන් තරම් පින් දහම් කරගෙන සිත කය වචනය පාලනය කරගෙන ඉඳපල්ලා. අපි මේ වගේ මෝඩ සමාජයක ඉපදිලා තියෙන්නෙත් අප පෙර කරගත් ගොං කං නිසා තමයි
    Matath hitune okamai machan
    Keda ugurak bona tharam welawak wath meke inna hoda na kiyala, kiyanna ati hethuwa therenawa neda
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    කවද හරි අහුවෙනව බං ඕවා කරන උන්.ගොඩක් උන් හිතන්නේ අපරාධ කරල බේරිලා ඉන්න පුළුවන් කියලා.

    ehenam ai ban ara kollo 10k ussala marapu ewun. lasantha marapu ewun, thajuden marapu ewun gena kisima saddayak neththe.
    ehema nethnam denagena allanne nethuwa athal denawada
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ehenam ai ban ara kollo 10k ussala marapu ewun. lasantha marapu ewun, thajuden marapu ewun gena kisima saddayak neththe.
    ehema nethnam denagena allanne nethuwa athal denawada
    ඉහලින් එන බලපෑම් වලට ඒවා යට ගහලා තිබ්බට හැමෝම දන්නවා කවුද කලේ කියලා..perfect crime එකක් නෙමෙයි.එහෙනන් එලි වෙන්නවත් බෑ..
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    DNA ගැලපුනේ නැත්නම් ඇයි අරූව හිරේ දාල හිටියේ.
     
    • Like
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    පොලිසිය ගොඩක් වෙලාවට අපරාද්කාරයෙක්ව හොයාගන්න බැරි උනාම කොහේ හරි ඉන්න එකෙක් ගෙනල්ලා ඒකෙ පටලෝල ඇගබේර ගන්න එක.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    පව් පව් ගාලා වැඩක් නෑ අහින්සකයෙක් වැරදි කරු කරන්න දායක සියලුම එවුන්ගෙන් උගෙ ජිවිතයට වෙච්ච අලාභය අය කරලා උට ගෙවලා බොරු සාක්කි හැදුවට අහින්සක මිනිහෙක් වැරදි කරු කලාට දඩුවම් විදියට උන්ව ඇතුලට දාන්න ඕන උන්ටත් මේක දැන්නෙන්න
     

    Similar threads