ජීවිතේට කරපු ලොකුම ගොන්කම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    උඹෙත් මගෙත් ජීවිතේට කරපු ලොකුම ගොන්කම් හුගක් ඇති. ඒ්කෙන් හොදම ඒක ෂෙයාර් කරගමු. ටිපර් වෙන්න ඒපා. ප්ලීස්.

    මෙන්න මගේ ඒක.

    මගේ නම් පොඩ්ඩ ඇත්නම් මිනිස්සුන්ගේ දුක ට හිත උණු වෙනවා. ඒ්ක මම සෑහෙන දුරට පාලනය කරන් ඉන්නේ. මෑතකදී වෙච්ච සිද්දියක් නිසා. මම වැඩ කරපු තැන . මගේ සැලරි ඒකෙන් හුගක් පොඩි මුදලක් තමයි. මම පාවිච්චි කරන්නේ..ඉතුරු ඒ්වා ඉතුරු කරනවා. කරදරයකදී ගන්න කියලා.

    ඉතින් ඔක මම දවසක් ඒකෙක්ට කිව්වා. මිනිහා බැදපු ඩයල් ඒකක්. මිනිහා මගෙන් පොඩි පොඩි ගනන් ඉල්ලගන්නවා. හැබැයි ඉල්ල ගත්තට පස්සේ ආපහු ගෙනත් දෙනවා. මමත් ඉතින් මනුස්සකමට උදව් කලා. මිනිහාගේ තාත්තා නැති වුනා. ඇම්බියුලන්ස් ඒකට ගෙවන්නවත් සල්ලි නැහැ. මම ඒ්කත් දුන්නා.

    හැබැයි මම කිව්වා මට ඒ් සල්ලි ආපහු ඒපා කියලා. කාගෙහරි මරණයක් නේ ..ඒ් නිසා. ඊට පස්සේ ටික ටික සල්ලි ඉල්ලුවා ඒ්ක ඒක හේතු වලට . ඒ් හැම ඒකක්ම සාධාරණ හේතු කියලා හිතුනා. පුතාට සනීප නැහැ කියලා..තව තව ඒක ඒක දේවල්. (තාත්තලා කවදාවත් ලමයි ගැන අසරන කම් කියන්නේ නැහැ කියලා හිතුවා..මම ඒ් හැම කාරණයක්ම මගේ තාත්තාට ආදේශ කරලා බැලුවේ.ඉතින් මම සල්ලි දෙනවා. පට්ට ඉමෝෂනල් .. )

    අන්තිමට ඉල්ල ගත්ත ගාන 45000 ක් විතර , කවදාවත් මට හම්බුනේ නැහැ. මම ඒකව බ්ලැක්ලිස්ට් කලා. අනික මම ඉගෙන ගත්තා මොන දුක කියන් ආවත්, ආවට ගියාට කාටවත් සල්ලි දෙන්නේ නැහැ කියලා. මිනිහෙක්ට අපි උදව් කරන්න් මනුස්සකමට..ඒ්ත් බොරුවෙන් මුලා කරන කොට පට්ට දුකයි හිතට.

    මට ඒක සර් කෙනෙක් කියපු මරු කතාවක් මතක් වුනා ...

    " පුතා උඹ කවදාවත් ජීවිතේ "සීරියස් තීරණ" දුකෙන් ඉන්න කොට ගන්නත් ඒපා..සතුටින් ඉන්න කොට ගන්නත් ඒපා. "

    උඹලගෙත් අත්දැකීම් කොටාගෙන යමල්ලා... ඒහෙම ඒකක් නැත්නම් බම්පියක් හරි දෙන්න...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,440
    36,361
    113
    මැදමහනුවර
    C7wdjbs.gif
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    හිතහොඳ හින්ද උදව් කරන්න යෑම සහ කල හොඳ පස්සෙන් එළවීම.
    යාලුවගේ business වලට මුදල් දෑමිම
    ණයට දීම

    මේ ටිකෙන් 10M නැති වෙලා තියෙනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,609
    113
    Colombo
    මට ඒක සර් කෙනෙක් කියපු මරු කතාවක් මතක් වුනා ...

    " පුතා උඹ කවදාවත් ජීවිතේ "සීරියස් තීරණ" දුකෙන් ඉන්න කොට ගන්නත් ඒපා..සතුටින් ඉන්න කොට ගන්නත් ඒපා. "

    උඹේ සර් ගොඩක් වයස පිටරට ඉන්න කෙනෙක්ද ?
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මාත් ඔහොම ඒවා ගොඩක් කරලා තියෙනවා .මන් හෙන සල්ලි කාරයෙක්, කොහෙගියත් කෝටියක් විතර සාක්කුවෙ දාගෙන යන්නෙ, අසරණ මනුස්සයෙක් දැක්කොත් මගෙ හිත උනුවෙනවා , ඉතින් මන් පනස්දාහ, ලක්ෂෙ වගේ පොඩි පොඩි ගනන් එයාලට දෙනවා .මන් යාලුවන්ට බොන්න දෙන්නෙත් විසිපන්දාහෙ විතර බෝතල්. මේ තියෙන්නෙ පහුගිය දවස්වල මිනිස්සුන්ට උදව්කරන්න ගිහින් මට සිද්ධවුන අකරතැබ්බ කීපයක්.

    එකෙක් වැස්සෙ තැබිලි විකුනනව, මස්සිනා කොන්ඩම් ගේන්න කීවා නිසා මන් එතන ෆාමසි එකකට යන්න නැවැත්තුව, මු දුවන් ඇවිත් අහනව තැබිලු ඔනද කියල, මන් එපා කිව්වම මු කියනව, ලමයි ඉන්නව කන්න නැ කියක් හරි දෙන්නලු, උට මන් 10,000ක් දුන්නම උ කියනව ටීවි එකක් අරන් දෙන්නලු,

    තව දවසක් තව එකෙක් මල් වට්ටි වගෙ මොනද හුත්තක් විකුනනව, එපා කිව්වම උ කියනව් එහෙනම් දවල්ට ශ්‍රැංගිලා එකෙන් ඩිනර් ගන්න ඕනලු , ඉට පස්සෙ මන් 20,000ක් දුන්න, ඉට පස්සෙ මු ආයෙ කියනව තව 10,000ක් දෙන්න කටට ගන්නම්ලු, පස්සෙ මස්සිනාත් ළග හිටිය නිසා මන් එපා කිව්වම උ ගිය මන් දුන්න 20,000 ට තැන්ක්ස් වත් නැ,

    තව දවසක් එකෙක් ආව ,උට කියක්ද දුන්නම ඌ කියනවා මන් ගේ, උඹ ආසද මන් අරිනකන් පුක දික් කරගෙන අඩ අඩ ඉන්න අහනවා.

    මෙ ලගදි ගෙදරට එකෙක් අවා උගෙ පුතාගෙත් මගෙ වගේ නහර හීනි වෙලා, ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා ඉස්පිරිතාලෙ නවත්තලා මොකක්ද හැල්ලක් කියාගෙන, මන් වගේ එකෙක් නිසා අනුකම්පා හිතලා 300,000 දුන්න, මු ආයෙ කියොනව අඩ අඩ, බෙහෙතක් ගන්න 850,000 ඔනලු අරකලු මෙකලු, අඩනව කදුලු පෙර පෙර, පව් කියල හිතල උට ලක්ස දහයක් දුන්න,

    ඉට ටික දවසක්ට පස්සෙ උ ආයෙ එනව, ආයෙ ඇවිත් කියනව එදා වැඩෙ හරිලු, හිලව්වට ඇනල් කරලා පී පාරක්දීලා සලකන්නම් කියලා. වැඩේ ඉවර වෙලා මූ තව බෙහෙතක් ගන්න ආයෙ කියක් හරි දෙන්න්ලු, මන් උට බැනල එලෙව්ව,
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Yaluwekta Car ekak ganna lease ekakta sign kara, Gewwe na wahase issuwa.passe porawa hoyannath na mawath blacklist. E dawas wala hithuna karapu moda wadak kiyla. Eth dan hithenwa eka thamai jivithe karapu hondama wage kiyala. Mokada ada mata loan gannath be , nayak aththeth na nidahase innwa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    Heshan Daminda මහත්මයා දාපු relationships ප්‍රශ්න ගැන දාන facebook group එකේ post කියවපු එක. 😩😖
    leave weyan seriously kiyanne. current giyama oka kiyona ekata math addict wela hitiye. leave group una. manasa wenas wela awul yanawa. kiyawanna epa.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    leave weyan seriously kiyanne. current giyama oka kiyona ekata math addict wela hitiye. leave group una. manasa wenas wela awul yanawa. kiyawanna epa.
    මං ෆේස්බුක් ඇත්තෙත් නෑ සහෝ,:D ජීවිතේට අකවුන්ට් එකක්වත් හදලා නෑ. :yes: කිරියෙ දාපු ත්‍රෙඩ් ටිකේ තිබ්බ පෝස්ට් ටික කියවලා තමයි ඔහොම හිතුනෙ. දෙක තුනක් කියෙව්වත් ඇති, හිත පිරෙනවා. 🥴 😌
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734

    😂😂😂