ජීවිතේට කරපු ලොකුම ගොන්කම

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මට ඒක සර් කෙනෙක් කියපු මරු කතාවක් මතක් වුනා ...

    " පුතා උඹ කවදාවත් ජීවිතේ "සීරියස් තීරණ" දුකෙන් ඉන්න කොට ගන්නත් ඒපා..සතුටින් ඉන්න කොට ගන්නත් ඒපා. "
    මම මෙච්චර කාලෙකට ගත්ත හුගක් තීරණ හරි ගියා,හැබැයි 20%ක් වගේ කෙල උන තීරණ,ඒ කෙල උන තීරණ ඔක්කොම වගේ ගත්තෙ තරහා ගිහින් ඉද්දි එක්කො දුකෙන් ඉද්දි
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මම ගොන් වැඩනම් කීපයක්ම කරලා තියෙනවා. හොඳම එක තමයි මගේ success එක පරක්කු කරලා පරණ කෑල්ල ගොඩ දාන්න දාපු මහන්සිය. ඒකිට කරපු මහන්සිය මගේ දේකට යෙදෙව්වනම් අද ඉන්න තත්වෙට වඩා ටිකක් හරි තත්වෙකට යනවනේ කියලා හිතෙනවා. අවුරුදු දෙකහමාරක් waste උනා.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    C7wdjbs.gif
    ammo miss that mf oiii :ROFLMAO:

    Left a good job in Doha that paid qr 7000 in 2014 and tried to do business in colombo

    ended up loosing everything
    Earned Depression, insomnia
    aye try karapan mcn mahansi unoth ubata gemak gahanna puluwan
    ------ Post added on Oct 1, 2022 at 8:31 PM
     
    • Like
    Reactions: 3.5G

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    ammo miss that mf oiii :ROFLMAO:


    aye try karapan mcn mahansi unoth ubata gemak gahanna puluwan
    ------ Post added on Oct 1, 2022 at 8:31 PM
    Thank you for that machag I’m now in a good spot

    but one of the gongkam I did was looking at others and trying copy thinking I can become a millionaire in a day

    What I should have done is trying hard in what I’m strong at

    but lesson learned and it took me some time 3-4 years to bounce back
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේවගෙ ත්‍රෙඩ් වල සාරාංශය.

    > කාටහරි උදව් කරනව
    > උදව් ගත්ත එකා හරකෙක් වගේ හැසිරෙනව
    > ආයෙ නම් කාටවත් උදව් කරන්නෑ කියල පම්පෝරි ගහනව

    මොන චින්තනයක්ද යකුනෙ මේ. කෙලින්ම කියහන්කො ඉස්සර වගේ උදව් කරන්න හිතෙන්නෑ දැන් අමාරුයි කියල. ආදරෙන් පැරදිල loser ල වගේ කොන් වෙලා ඉන්න උනුත් හිතන්නෙ මේ වගෙ.
    mama nam hena ganna wage ba kiyanawa. ethakota aye enne na.
     
    • Like
    Reactions: Shamal3001

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    math hondama yaluwek ta ganak dunna
    den awuruddakatath wadi
    u aththatama amaruwen rola gahan yanne kiayal danna nisa illanna widiyakuth na
    aye nam ehema katawath denne na kiyala hitha gaththa
    Yaluwonta/family salli denawanam you have to think of that as charity
    They will never pay you back on time except a rare few people

    let’s say they ask you 100,000 but you can only afford to give charity of 20,000

    give 20,000 or if you give 100,000 forget the 100
     
    Last edited:

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    I was able to migrate in 2014/2015. But I skipped that chance by considering commitments. But now I feel that was the foolish decision I ever made.