Ridiyagama Safari Park lagadi giya aya

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,737
    28,093
    113
    Birds park ගියා 900ක් බං. සත්තුන්ට කන්න මම මේ දෙන සල්ලි පූජා වේවා කියලා හිතලා බං මම ගියේ ඇතුලට. ඕක ඇතුලෙ තියෙනවා අර ගිරවුන්ට කන්න දෙන්න පුළුවන් අපිට. ඒක එකෙක්ට 1000ක්. අඩුම ගානේ photo එක ගන්නවත් අනිත් එකාට යන්න දෙන්නේ නෑ උන් ගහලා දෙන්නෙ. මාරම කැත වැඩක්. අඩුම ගානේ 1000ක් දීලා 2ක්ට යන්න දීපංකො. උන් ඒ සීන් එකට ticket එකක්වත් issue කරන්නේ නෑ. 900නම් අවුලක් නෑ මේ කාලේ හැටියට.

    මම දෙන සල්ලි වලින් එක සතෙක්ගෙ හරි බඩගින්න නිවේවා කියලා හිතලා පලයන්.🙂
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    mama 2021 may giya. awlak na. eyalage bus eke giye. personel vehicle eka dannath dunna. awlak na, mata nam satis. sahena welawak inna una polime. mathaka athuwa dawalta kala yanna. kanna place ekak attema na.
     
    • Like
    Reactions: NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Birds park ගියා 900ක් බං. සත්තුන්ට කන්න මම මේ දෙන සල්ලි පූජා වේවා කියලා හිතලා බං මම ගියේ ඇතුලට. ඕක ඇතුලෙ තියෙනවා අර ගිරවුන්ට කන්න දෙන්න පුළුවන් අපිට. ඒක එකෙක්ට 1000ක්. අඩුම ගානේ photo එක ගන්නවත් අනිත් එකාට යන්න දෙන්නේ නෑ උන් ගහලා දෙන්නෙ. මාරම කැත වැඩක්. අඩුම ගානේ 1000ක් දීලා 2ක්ට යන්න දීපංකො. උන් ඒ සීන් එකට ticket එකක්වත් issue කරන්නේ නෑ. 900නම් අවුලක් නෑ මේ කාලේ හැටියට.

    මම දෙන සල්ලි වලින් එක සතෙක්ගෙ හරි බඩගින්න නිවේවා කියලා හිතලා පලයන්.🙂
    private bn ewa pora enne helicopter eken :lol: kellek innawa set karagaththa nam goda. hebei unge project eka maru.wagaa karanawa watetama saththunta denna. piliwelak thiyenawa.
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    Me aurudde march giya bn...
    gihin wedak tiyenawada?
    ow..lion zone eka maru
    dan ticket keeyada?
    ticket price eka mathaka nh 200 k or 300 k wge mathaka
    jeep eka wenama ganna onada? eke ganan kohomda?
    ubata Van ekk or cab ekk thiye nm ekenm ynna puluwan. ekata ganak gnne nh..( habayi meka dangerous - ali gahanna enna puluwan huru nathi nisa ape issarahin giyapu van ekata gahanna awa..ape bus eka horn krpu nisa beruna)
    safari bus ekk thiyenwa eke palayn
    jeep wenama ganna puluwand kiyala dnne nh

    kochchara wela yanawada tour eka iwara karanna?
    45 min - 1 hour

    Loku wow ekk nh...eth hodayi...zone eken zone ekata maru weddi jurrassic park feeling ekk awa matanm:lol:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Birds park ගියා 900ක් බං. සත්තුන්ට කන්න මම මේ දෙන සල්ලි පූජා වේවා කියලා හිතලා බං මම ගියේ ඇතුලට. ඕක ඇතුලෙ තියෙනවා අර ගිරවුන්ට කන්න දෙන්න පුළුවන් අපිට. ඒක එකෙක්ට 1000ක්. අඩුම ගානේ photo එක ගන්නවත් අනිත් එකාට යන්න දෙන්නේ නෑ උන් ගහලා දෙන්නෙ. මාරම කැත වැඩක්. අඩුම ගානේ 1000ක් දීලා 2ක්ට යන්න දීපංකො. උන් ඒ සීන් එකට ticket එකක්වත් issue කරන්නේ නෑ. 900නම් අවුලක් නෑ මේ කාලේ හැටියට.

    මම දෙන සල්ලි වලින් එක සතෙක්ගෙ හරි බඩගින්න නිවේවා කියලා හිතලා පලයන්.🙂
    ammo ban kalin 100 dila seed packet eka ganna witarai one. photo gannath yanna dunna