මරණින් මතු උපතක් ඇති බව ඔප්පු කළ Edgar Cayceගේ "සංසාර මන්දිර" (PDF)

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උදාහරණෙකට ගන්නකො පෘථිවිය පැතලිද ගෝලාකරද කියන එක.
    ඔප්පු කිරීම් කොච්චර තිබුනත් පෘථිවිය පැතලියි කියලා විශ්වාස කරන අය අදටත් ඉන්නවනෙ. පැතලියි කියලා විශ්වාස කරන කෙනෙක්ට, ගණිතය ඉගෙන ගත්තොත් මේක ඔප්පු කරලා තියෙන හැටි තේරේවි කිව්වොත් ඒ කෙනා ගණිතය ඉගෙනගෙන අඩුම තරමෙ මේ කියන්නෙ මොකක්ද කියලා හොයලා බලාවි කියලා උබලා හිතනවද? නැහැ ඒ අය එහෙම කරන්නෙ නෑ. හිතන්නෙ ගණිතය නොදන්න ගොබ්බ මට පෘථිවිය ගෝලාකාර නම් එක මට තේරෙන්න ඕන කියලයි හිතන්නෙ. නොතේරෙන්නෙ ගෝලාකාර නැති නිසයි. ෆ්ලැට් නිසයි කියලා හිතන්නෙ.

    නැවත ඉපදීම සාමාන්‍ය ඇහැට කනට ගෝචර වෙන්නෙ නෑ ඒ නිසා කලින් ගණිතය පාවිච්චි කරා වගේ මේකටත් ඇඩ්වාන්ස් දෙයක් පාවිච්චි කරන්නම වෙනවා. අපි ඒකට සිත දියුණු කිරීම කිව්වොත්, පුනර්භවය ප්‍රතික්ශේප කරන අය කීයට වත් හිත දියුණු කරන්න යන්නෙ නෑ. පිලිගන්න අය උත්සහ කරත් 99.999999999999999999%කටම ඒ මට්ටමට දියුණු කරන්නත් බෑ. සමහරු උත්සහ කරල දැනගෙන කියපු කෙනෙක්ව විශ්වාස කරනවා.

    ඇත නැත අන්තදෙකේ ඉඳන් වාද කරනවා. වාදයට යන්නෙම ඕක කිසිම ආකාරයකින් ඇත හෝ නැත කියලා ඔප්පු නොකරගත්තු අයයි.

    මේක නම් ගැලපෙන්නේ නෑ.... භෞතික ලෝකයේ තියෙන දෙයක් පිලිගත්තේ නෑ කියලා කිසි ප්‍රශ්නයක් නෑ මොකද ඒවා ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා.

    පිළිගන්න බැරිම එකෙක්ව ඕනේ නම් වියදම් කරවලා අභ්‍යවකාශයට යවලා ඌට පෙන්නන්න පුලූවන්.

    නැවත ඉපදෙනවා කියන එක හෙන මොට්ට සංකල්පයක්...විද්‍යාත්මක නෑ...ඔප්පු කරන්න බෑ...නිකන් හිතලුවක් විතරයි. පිලිගන්න කෙනෙක්ට පිලිගන්න පුලුවන්... තේරුමක් නෑ ඉතින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    ඔව්. ඉතිං අපිටත් සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නලා දීපංකො හඳේ විශාලත්වය පෘථිවියේ විශාලත්වයට වඩා අඩුයි කියන එක.

    ඒ වගේ තමයි උඹ ධර්ම කාරණා ඔප්පු කරන්න කියන එකත්.
    ඕවා සාක්ෂි ඇතුව දැනටමත් ඔප්පු කරලා බන් තියෙන්නේ ..
    මොකෙක් හරි තමන්ට දැනෙන මනස්ගාතයක් කියලා අනිත් උන් ඌව විශ්වාස කරල නෙවෙයි 🤭

    උබට උනත් ඔය දේවල් බලන්න පුලුවන් බන්.

    ප්‍රයෝගික දේවල් මනස්ගාත , විශ්වාස කියන්නේ දෙකක් බන්.
    උබට ලෙඩක් හැදුනම උබ ඔය විශ්වාස කරගෙන ඉන්න මනස්ගාත පස්සේ ගිහින් පුර්ජාවක් තියලා භාවනා කරනවද,
    දොස්තරයෙක් අල්ලන් බෙහෙත් ගන්නවද?
    උබට මොකද්ද විශ්වාස ??
    දොස්තරගෙන් අහනවද වෛද්‍ය විද්‍යාව උබට ඔප්පු කරන්න කියලා ??
    නැත්නම් දැනටමත් ඔප්පු කරල තියන ප්‍රයෝගික දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්නවද ?
     
    • Like
    Reactions: kolavari

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පිළිගන්න බැරිම එකෙක්ව ඕනේ නම් වියදම් කරවලා අභ්‍යවකාශයට යවලා ඌට පෙන්නන්න පුලූවන්.
    😂😂😂
    උඹ අභ්‍යවකාශෙට ගිය එකෙක් වගේනෙ කතා කරන්නෙ. 😂
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    1664816917282.png
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕවා සාක්ෂි ඇතුව දැනටමත් ඔප්පු කරලා බන් තියෙන්නේ ..
    මොකෙක් හරි තමන්ට දැනෙන මනස්ගාතයක් කියලා අනිත් උන් ඌව විශ්වාස කරල නෙවෙයි 🤭

    උබට උනත් ඔය දේවල් බලන්න පුලුවන් බන්.

    👇
    හඳේ ගුරුත්වාකර්ෂණය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට වඩා අඩුයි කියන එක පොඩ්ඩක් ඔප්පු කරලා පෙන්නපංකො.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    ඇයි බන් දැන් මම උබට කිව්වේ ඒක හොයන විදිය.

    GReLk1A.jpg

    පුදුමයක් නෑ උඹ නැවත ඉපදෙනවා කියලා විස්වාස කරන එක :rofl:
    සිරාවට බන්. මමත් මේ කියන්න ගියේ. 🥴 🤭
    ------ Post added on Oct 3, 2022 at 10:42 PM
     
    • Haha
    Reactions: kolavari

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උබට ලෙඩක් හැදුනම උබ ඔය විශ්වාස කරගෙන ඉන්න මනස්ගාත පස්සේ ගිහින් පුර්ජාවක් තියලා භාවනා කරනවද,
    දොස්තරයෙක් අල්ලන් බෙහෙත් ගන්නවද?
    උබට මොකද්ද විශ්වාස ??
    ලෙඩක් හොඳ කරගන්න පූජා තියන්නෙත් නෑ. .
    පින් කරගන්න doctorව channel කරන්නෙත් නෑ..

    දොස්තරගෙන් අහනවද වෛද්‍ය විද්‍යාව උබට ඔප්පු කරන්න කියලා ??
    නැත්නම් දැනටමත් ඔප්පු කරල තියන ප්‍රයෝගික දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්නවද ?
    බෙහෙත් ගන්න කොට වෛද්‍ය විද්‍යාව ඔප්පු කරන්න කියන්නෙත් නෑ.
    පින් කරන කොට කර්ම-ඵල ඔප්පු කරන්න කියන්නෙත් නෑ.
    ___________________________

    ඇයි බන් දැන් මම උබට කිව්වේ ඒක හොයන විදිය.

    GReLk1A.jpg
    👇
    උඹට පුලුවන්ද හඳේ විශාලත්වය පෘථිවියේ විශාලත්වයට වඩා අඩුයි කියන එකවත් ඔප්පු කරන්න?
    ඝනත්වය? හඳේ බර කිරුවෙ මොකෙන්ද?

    උඹ ඔය කියන්නේ theory නෙ බොල.
    ඔප්පු කරනවා කියන්නේ ඕකද? 🙊
    ------ Post added on Oct 3, 2022 at 10:48 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    පින් කරන කොට කර්ම-ඵල ඔප්පු කරන්න කියන්නෙත් නෑ.
    ඕකට තමයි කිව්වේ මනස්ගාත කියලා. ප්‍රයෝගික නැති විශ්වාස , ඇදහිලි.

    ඔය දෙක දෙකක්. ඒකයි උබ ලෙඩක් හැදුනම ජිවිතේට තියන ආදරේට බහුබූත පැත්තක දාල දොස්තරයෙක් ලගට යන්නේ. 🤭
     
    • Like
    Reactions: kolavari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    මේක තමයි පට්ටම එක... විද්යාවෙන් ස්වාදර්මය වෙරිෆයි කරන්න යන මෙකේ හයිසන්බෙර්ග් ටත් උඩින් ඉන්න බවුතික විද්යාන්ය සෙට් එකට..

    1664817502971.png
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    අපි නෙවේ කියන්නෙ ඔන්න... :lol: :lol: :lol:

    View attachment 185864
    ඔහොම බහුබුතයක් කියල තියෙන්නේ සිංහලෙන් ද ?
    ඔහොම විශ්වයේ ගුප්ත කමක් ගැන කියලා තියන ඉංග්‍රීසි භාෂාවෙන් තියන එක මෙතන දාමු බලන්න :rofl:
     
    • Haha
    Reactions: kolavari

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Screenshot_20221003-225319_Chrome.jpg

    .
    Screenshot_20221003-225336_Chrome.jpg

    කියපු එකේ අර්ථය වෙනස් කරන්න එපා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේක තමයි පට්ටම එක... විද්යාවෙන් ස්වාදර්මය වෙරිෆයි කරන්න යන මෙකේ හයිසන්බෙර්ග් ටත් උඩින් ඉන්න බවුතික විද්යාන්ය සෙට් එකට..

    View attachment 185865

    ithin meke koheda yako nawatha ipadeemak gana kiyala thiyenne?? :rofl:

    universe eka gupthai kiyana eka kawuruth piligannawa...

    eken kiyanne na nawatha ipadeemak gana :lol:
     
    • Like
    Reactions: dilann

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    ඔහොම බහුබුතයක් කියල තියෙන්නේ සිංහලෙන් ද ?
    ඔහොම විශ්වයේ ගුප්ත කමක් ගැන කියලා තියන ඉංග්‍රීසි භාෂාවෙන් තියන එක මෙතන දාමු බලන්න :rofl:

    සින්හල...මෝඩ ජොක් දාන්න එපා බන්..උවමනාවක් තියෙනව නම්..ඕන තරම් ඕක් හොයා ගන්න තිබුනා...

    “What we observe is not nature itself, but nature exposed to our method of questioning.”
    ― Werner Heisenberg, Physics and Philosophy: The Revolution in Modern Science
     
    • Like
    Reactions: S_M_S

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේක නම් ගැලපෙන්නේ නෑ.... භෞතික ලෝකයේ තියෙන දෙයක් පිලිගත්තේ නෑ කියලා කිසි ප්‍රශ්නයක් නෑ මොකද ඒවා ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා.

    පිළිගන්න බැරිම එකෙක්ව ඕනේ නම් වියදම් කරවලා අභ්‍යවකාශයට යවලා ඌට පෙන්නන්න පුලූවන්.

    නැවත ඉපදෙනවා කියන එක හෙන මොට්ට සංකල්පයක්...විද්‍යාත්මක නෑ...ඔප්පු කරන්න බෑ...නිකන් හිතලුවක් විතරයි. පිලිගන්න කෙනෙක්ට පිලිගන්න පුලුවන්... තේරුමක් නෑ ඉතින්
    භෞතික ලෝකය කියලා 1800 දැකපු දේට වඩා 1900 ඊට එහා දෙයක් දැක්කා. 2000 දැක්කටට වඩා 2100දි දෙයක් දකීවි. විද්‍යාවේ දියුණුවත් එක්ක අළුතින් හොයාගන්න දේවලුත් එන්න එන්නම වැඩි වෙනවනෙ. අන්වීක්ෂ හොයාගන්න කලින්, සාමාන්‍ය මිනිස් ඇහැට නොපෙනෙන ඒක සෛලික කුඩා ජීවීන් ඉන්නවා කියලා කවුරු හරි මොකක් හරි විදිහකින් දැනගෙන කිව්වොත්, ඒක මොට්ට කතාවක් කියලා තමයි කියන්නෙ. අන්වීක්ෂ හොයාගත්තට පස්සෙ කවුරු හරි කෙනෙක් නෑ කිව්වොත්, ලඟට ගෙන්නලා පෙන්නලා ටොක්කකුත් අනිනවා. ඔය පිම්ම පනිනකම් කවුරුත් ඔහොම තමයි. පෘථිවිය ගෝලාකාර බව අහසට ගිහින් හරියටම කන්ෆර්ම් නැති කාලෙ ඒවා කල් තියලා කියපු මිනිස්සුන්ට කතෝලික පල්ලියෙන් සලකපු හැටි දන්නව ඇතිනෙ. ඒ කාලයෙ හැටියට, රැස් කරගෙන හිටපු දැනුමත් එක්ක එහෙම කරපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

    ඉතින් මම ආයෙමත් කියන්නෙ ඇති බව හෝ නැති බව අපි කවුරුවත් දන්නෙ නෑ. අපි අපිට කැමතිදේ විද්‍යාත්මකයි කියලා හිතාගෙන කතා කරනවා. විද්‍යාව දවසින් දවස වෙනස් වෙවී අළුත් දේවල් එකතු වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    සින්හල...මෝඩ ජොක් දාන්න එපා බන්..උවමනාවක් තියෙනව නම්..ඕන තරම් ඕක් හොයා ගන්න තිබුනා...

    “What we observe is not nature itself, but nature exposed to our method of questioning.”
    ― Werner Heisenberg, Physics and Philosophy: The Revolution in Modern Science
    ඉතින් යකෝ nature කියන්නේ විශ්වයටද ???
    විද්‍යාව කියන්නේ nature එක පැහැදිලි කරන්න උත්සහ කරන එකට තමයි. නැතුව කොහේ හරි හොරෙක් මට මෙහෙම දෙයක් පෙන්වා, මට අමුතු ඥයක් තියනව කියලා හරක් ටිකක් රවට්ටන එකට නෙවෙයි.

    ඌ කියලා තියන එක හරි ඉහතින්.
    ඒක මේ ආගම වල කියන බයිලා නෙවෙයි.

    නාට්ටි කාරයා ගුප්ත, විශ්වය වගේ වචන දාල උබල වගේ ඇදගන උන්ව අන්දනවා ඉතින් .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    ithin meke koheda yako nawatha ipadeemak gana kiyala thiyenne?? :rofl:

    universe eka gupthai kiyana eka kawuruth piligannawa...

    eken kiyanne na nawatha ipadeema

    kiyala thiyena dhee teerum ganin bann...nawatha ipadiimak neweii kiyala thiyenne...vidhyaawen hama reddama hari waradi kiyala verify karanna baa kiyala...meeke inna sama harak un karanna dagalanawa wage...

    ඉතින් යකෝ nature කියන්නේ විශ්වයටද ???
    විද්‍යාව කියන්නේ nature එක පැහැදිලි කරන්න උත්සහ කරන එකට තමයි. නැතුව කොහේ හරි හොරෙක් මට මෙහෙම දෙයක් පෙන්වා, මට අමුතු ඥයක් තියනව කියලා හරක් ටිකක් රවට්ටන එකට නෙවෙයි.

    ඌ කියලා තියන එක හරි ඉහතින්.
    ඒක මේ ආගම වල කියන බයිලා නෙවෙයි.

    නාට්ටි කාරයා ගුප්ත, විශ්වය වගේ වචන දාල උබල වගේ ඇදගන උන්ව අන්දනවා ඉතින් .

    wishaya...nature eka newei da ban..... :rofl::rofl::rofl::rofl:
    ------ Post added on Oct 3, 2022 at 11:01 PM
     
    • Like
    Reactions: S_M_S