ලැප අරන් අරෙහෙ මෙහෙ යන හින්ද අස්සට GPS Tracking Device එකක් දාන්න ඉන්නෙ (Thread ගොඩක් දැක්ක ලැප් නැතිවිච්ච) , Air Tag හරියන්නෑ . වෙන මොකුත් පොඩි Tracking device නැද්ද . එකක් හදාගන්න පුලුවන් GPS module එකක් දාල power ගන්න ක්‍රමයක් තියනවද . HELP
Never seen devices because the thief will remove it first. Unlike in a vehicle where it could be well hidden the options on a notebook is limited.ලැප අරන් අරෙහෙ මෙහෙ යන හින්ද අස්සට GPS Tracking Device එකක් දාන්න ඉන්නෙ (Thread ගොඩක් දැක්ක ලැප් නැතිවිච්ච) , Air Tag හරියන්නෑ . වෙන මොකුත් පොඩි Tracking device නැද්ද . එකක් හදාගන්න පුලුවන් GPS module එකක් දාල power ගන්න ක්‍රමයක් තියනවද . HELP
Macbook walata GPS tracking chip enawada? in built

ඔව් නේ පොඩි එකක්. දාන්න ඕනි හොයාගන්න බැරි වෙන්න .
ඒක හරියන්නෑ බෝ . ලැප format කරොත් සහ ගැලෙව්වොත් වැඩ නෑ නෙ . අනික lap වල location දෙන්නෙ ගොඩක් වෙලාවට network locationGoogle Find එකෙන් පුලුවන් නේද??![]()
![]()
ලැප අස්සට දාන්න ඕනි .Bump තමයි. මම දැකල තියනවා bag එකට දාගෙන යන්න පුළුවන් වගේ එකක් නම්.
ඔව් මචන් පොඩි . Cmos power එකකිනුත් ඇති වගේ පොඩි . gsm support module එකක් හම්බුණා වැඩේ කරලම Thread එකක් දානවUbata 900A ekakin witharak gemak gahgnna puluwan lithium ion battery ekakin power karala lap eka atulema tiyaganna hadapan. 3000 k yai uparima
ඒක සෙට් . හදාගන්න එක ලාබයි වගේ
ඔව් මචන් . ඒකනි ඉස්සර ආව සමහර think pad වල තිබ්බ ඔහොම option එකක් bios වලින් control කරන්න පුලුවන්Bump. ලක්ෂ ගානක් දීලා ගද්දි මේ වගේ option එකක් inbuilt දෙන්න බැරි එකනම් ලොකු අවුලක් නේ![]()
Thanks මචන් , මම බලන්නෙ borad එකටම අලවන්න පොඩි එකක් හදල .Never seen devices because the thief will remove it first. Unlike in a vehicle where it could be well hidden the options on a notebook is limited.
But there are software like FollowMee, PreyProject which of course costs the subscription money, and an open source Pombo (runs on Linux but a Windows port is available) - Pombo sends the encrypted tracking information to a webserver of your choice.
එකක් හදන්න ඉන්නෙ . පොඩි modules තියනව . GSM support කරන . ඉස්සරහට updates දෙන්නම්useful thread.. bump

I phone ekak nathi unoth hoyanne kohomada kiyapan? Find my walin hoyanna puluwan wenne phone eka on eke tibbath data on nam witharai. Anika off kaloth monama widiyakin wath bahaAir tag එකක් අරන් ලැප් එක ඇතුලෙ හයි කරන්න පුලුවන්
මැක් බුක් එකක් නං Find My service එකෙන් ට්‍රැක් කරන්න පුලුවන්.
මැක්බුක් එකේ GPS සෙන්සර් එකක් නැහැ නමුත් ලඟ තියන ඕනම වෙන ඇපල් ඩිවයිස් එක්ක කනෙක්ට් වෙනවා bluetooth LE වලින්(pair කරන්න එහෙම නැහැ, පාරෙ අරන් යද්දි පාරෙ යන එකෙක් ගෙ iphone එකකට උනත් කනෙක්ට් වෙන්න පුලුවන් )
එහෙම කනෙක්ට් වෙලා ඒ කනෙක්ට් වෙන අනෙක් ඩිවයිස් එකේ GPS තියනවා නං ඒ ලොකේශන් එක අපිට පෙන්නනවා. ඇත්තටම Air tag එකත් වැඩ කරන්නෙ මෙහෙම තමයි.
ඔය විදියට වැඩ කරන නිසා උස්සපු ඩිවයිස් වලට ලොස්ට් මෝඩ් දැම්මොතින් එහෙම සිම් දැම්මෙ නැහැ වයිෆයි කනෙක්ට් කරේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ අර ලඟ තියන අනෙක් ඩිවයිස් හරහා කනෙක්ට් වෙලා ලොස්ට් මෝඩ් එකට යන්න හරි ලොකේශන් එක Owner ට යන්න හරි පුලුවන්.