ලැපට GPS Tracking

Adefer

Well-known member
  • Mar 20, 2021
    681
    913
    93
    ලැප අරන් අරෙහෙ මෙහෙ යන හින්ද අස්සට GPS Tracking Device එකක් දාන්න ඉන්නෙ (Thread ගොඩක් දැක්ක ලැප් නැතිවිච්ච) , Air Tag හරියන්නෑ . වෙන මොකුත් පොඩි Tracking device නැද්ද . එකක් හදාගන්න පුලුවන් GPS module එකක් දාල power ගන්න ක්‍රමයක් තියනවද . HELP
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Bump තමයි. මම දැකල තියනවා bag එකට දාගෙන යන්න පුළුවන් වගේ එකක් නම්.
     
    • Like
    Reactions: NRTG and Adefer

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,750
    19,697
    113
    Ubata 900A ekakin witharak gemak gahgnna puluwan lithium ion battery ekakin power karala lap eka atulema tiyaganna hadapan. 3000 k yai uparima
     
    • Like
    Reactions: NRTG and Adefer

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    ලැප අරන් අරෙහෙ මෙහෙ යන හින්ද අස්සට GPS Tracking Device එකක් දාන්න ඉන්නෙ (Thread ගොඩක් දැක්ක ලැප් නැතිවිච්ච) , Air Tag හරියන්නෑ . වෙන මොකුත් පොඩි Tracking device නැද්ද . එකක් හදාගන්න පුලුවන් GPS module එකක් දාල power ගන්න ක්‍රමයක් තියනවද . HELP
    Never seen devices because the thief will remove it first. Unlike in a vehicle where it could be well hidden the options on a notebook is limited.
    But there are software like FollowMee, PreyProject which of course costs the subscription money, and an open source Pombo (runs on Linux but a Windows port is available) - Pombo sends the encrypted tracking information to a webserver of your choice.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    Bump. ලක්ෂ ගානක් දීලා ගද්දි මේ වගේ option එකක් inbuilt දෙන්න බැරි එකනම් ලොකු අවුලක් නේ😕
     
    • Like
    Reactions: Ozone4 and NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    connection aka thiyanawa nam,

    Mac eke option aka thiyanawa mama hithanne,

    4n ekata mata nam alert enawa, 4n ekai mac ekai athara distance eka godak wediwunama, last time see in .... kiyala alert eka enawa
     
    • Like
    Reactions: NRTG

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    681
    913
    93
    Ara sim card 1 daana gadget 1k tynwa neda bn...

    PS- Menna me item 1 wage 1k tibbanam hari.. LINK
    ඔව් නේ පොඩි එකක්. දාන්න ඕනි හොයාගන්න බැරි වෙන්න .

    Google Find එකෙන් පුලුවන් නේද?? :unsure: :unsure:
    ඒක හරියන්නෑ බෝ . ලැප format කරොත් සහ ගැලෙව්වොත් වැඩ නෑ නෙ . අනික lap වල location දෙන්නෙ ගොඩක් වෙලාවට network location
    ------ Post added on Oct 4, 2022 at 7:08 PM

    Bump තමයි. මම දැකල තියනවා bag එකට දාගෙන යන්න පුළුවන් වගේ එකක් නම්.
    ලැප අස්සට දාන්න ඕනි .
    ------ Post added on Oct 4, 2022 at 7:09 PM

    Ubata 900A ekakin witharak gemak gahgnna puluwan lithium ion battery ekakin power karala lap eka atulema tiyaganna hadapan. 3000 k yai uparima
    ඔව් මචන් පොඩි . Cmos power එකකිනුත් ඇති වගේ පොඩි . gsm support module එකක් හම්බුණා වැඩේ කරලම Thread එකක් දානව
    ------ Post added on Oct 4, 2022 at 7:10 PM

    ඒක සෙට් . හදාගන්න එක ලාබයි වගේ
    ------ Post added on Oct 4, 2022 at 7:12 PM

    Bump. ලක්ෂ ගානක් දීලා ගද්දි මේ වගේ option එකක් inbuilt දෙන්න බැරි එකනම් ලොකු අවුලක් නේ😕
    ඔව් මචන් . ඒකනි ඉස්සර ආව සමහර think pad වල තිබ්බ ඔහොම option එකක් bios වලින් control කරන්න පුලුවන්
    ------ Post added on Oct 4, 2022 at 7:13 PM

    Never seen devices because the thief will remove it first. Unlike in a vehicle where it could be well hidden the options on a notebook is limited.
    But there are software like FollowMee, PreyProject which of course costs the subscription money, and an open source Pombo (runs on Linux but a Windows port is available) - Pombo sends the encrypted tracking information to a webserver of your choice.
    Thanks මචන් , මම බලන්නෙ borad එකටම අලවන්න පොඩි එකක් හදල .
    ------ Post added on Oct 4, 2022 at 7:14 PM

    useful thread.. bump
    එකක් හදන්න ඉන්නෙ . පොඩි modules තියනව . GSM support කරන . ඉස්සරහට updates දෙන්නම් :yes:
    ------ Post added on Oct 4, 2022 at 7:19 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Air tag එකක් අරන් ලැප් එක ඇතුලෙ හයි කරන්න පුලුවන්

    මැක් බුක් එකක් නං Find My service එකෙන් ට්‍රැක් කරන්න පුලුවන්.
    මැක්බුක් එකේ GPS සෙන්සර් එකක් නැහැ නමුත් ලඟ තියන ඕනම වෙන ඇපල් ඩිවයිස් එක්ක කනෙක්ට් වෙනවා bluetooth LE වලින්(pair කරන්න එහෙම නැහැ, පාරෙ අරන් යද්දි පාරෙ යන එකෙක් ගෙ iphone එකකට උනත් කනෙක්ට් වෙන්න පුලුවන් )
    එහෙම කනෙක්ට් වෙලා ඒ කනෙක්ට් වෙන අනෙක් ඩිවයිස් එකේ GPS තියනවා නං ඒ ලොකේශන් එක අපිට පෙන්නනවා. ඇත්තටම Air tag එකත් වැඩ කරන්නෙ මෙහෙම තමයි.
    ඔය විදියට වැඩ කරන නිසා උස්සපු ඩිවයිස් වලට ලොස්ට් මෝඩ් දැම්මොතින් එහෙම සිම් දැම්මෙ නැහැ වයිෆයි කනෙක්ට් කරේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ අර ලඟ තියන අනෙක් ඩිවයිස් හරහා කනෙක්ට් වෙලා ලොස්ට් මෝඩ් එකට යන්න හරි ලොකේශන් එක Owner ට යන්න හරි පුලුවන්.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,062
    2,554
    113
    mac walata nam find my device eken gemak gahanna puluwan.
    anithwata nam lapa galola athulen mokak hari set kaloth thama
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,750
    19,697
    113
    Air tag එකක් අරන් ලැප් එක ඇතුලෙ හයි කරන්න පුලුවන්

    මැක් බුක් එකක් නං Find My service එකෙන් ට්‍රැක් කරන්න පුලුවන්.
    මැක්බුක් එකේ GPS සෙන්සර් එකක් නැහැ නමුත් ලඟ තියන ඕනම වෙන ඇපල් ඩිවයිස් එක්ක කනෙක්ට් වෙනවා bluetooth LE වලින්(pair කරන්න එහෙම නැහැ, පාරෙ අරන් යද්දි පාරෙ යන එකෙක් ගෙ iphone එකකට උනත් කනෙක්ට් වෙන්න පුලුවන් )
    එහෙම කනෙක්ට් වෙලා ඒ කනෙක්ට් වෙන අනෙක් ඩිවයිස් එකේ GPS තියනවා නං ඒ ලොකේශන් එක අපිට පෙන්නනවා. ඇත්තටම Air tag එකත් වැඩ කරන්නෙ මෙහෙම තමයි.
    ඔය විදියට වැඩ කරන නිසා උස්සපු ඩිවයිස් වලට ලොස්ට් මෝඩ් දැම්මොතින් එහෙම සිම් දැම්මෙ නැහැ වයිෆයි කනෙක්ට් කරේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ අර ලඟ තියන අනෙක් ඩිවයිස් හරහා කනෙක්ට් වෙලා ලොස්ට් මෝඩ් එකට යන්න හරි ලොකේශන් එක Owner ට යන්න හරි පුලුවන්.
    I phone ekak nathi unoth hoyanne kohomada kiyapan? Find my walin hoyanna puluwan wenne phone eka on eke tibbath data on nam witharai. Anika off kaloth monama widiyakin wath baha