මගේ ජීවිතේ ලංකවේ වැඩ කරලා හම්බුන ලොකුම පඩිය හම්බුනා

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,105
    1,169
    113
    මගේ ජීවිතේ ලංකවේ වැඩ කරලා හම්බුන ලොකුම පඩිය හම්බුනා. පට්ට සතුටුයි. අන්තිමට හිටියේ 45000. sal.PNG


    Ilaga increment ekata danuth wada karanawa... ..... mama dannawa mage wayase oya wage 4,5 gunayak ganna kattiya... Tharagayak naha mage....:yes:
     
    Last edited:

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,105
    1,169
    113

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,105
    1,169
    113
    ජයෙන් ජය මචං. වැඩි වැඩියෙන් දියුණු වෙන්න හොඳ අධිෂ්ඨානෙන් වැඩකරන්න. All the Best ♥

    Congratulation Bro keep it Up , I got 10000 of monthly salary in 2010 I was happy ,
    thanks machan hayyak...... mama nikan watila wage hitiye.. dan puluwan kiyala hitheanwa