අනේ මට උදව් කරන්න මචං මාර විදිහට අසරණ වෙලා ඉන්නේ.

Asaranayaaa

Junior member
  • Dec 21, 2018
    26
    33
    13
    අනේ මචංලා මම අද උදේ විහාරදෙවි පාක් එක පැත්තේ ගියා. දුවගේ මොන්ටිසොරියේ අම්මා කෙනෙක් මිට් වෙන්න ගියේ බොරු කියන්නේ මොකද? මම දැන් මාස තුනක ඉදන් රහසින් මේ අම්මත් එක්ක සම්බන්දයක් පවත්වාගෙන යනවා. එයාගේ නම ඉරේෂා. මගේ වයිෆ් මේක ගැන දන්නේ නැහැ. ඔහොම කතා කර කර ඉද්දි හදිසියේ දුව අසනීප වෙලා කියලා ගෙදරින් කොල් එකක් ආවා. මම හදිසියේ ගෙදර දුවගෙන ආවා. දුව බයිසිකලෙන් වැටිලා. ලොකු අමාරුවක් නැහැ. දුව දිගටම අඩපු නිසා අපේ වයිෆ් බය වෙලා. ගෙදර ඇවිත් ටිකක් වෙලා ඉද්දි තමයි මගේ ලග තිබුණු පාර්සලේ නැති වෙලා බව දැනුනේ. සුදු ලිවුම් කවරයක් තිබ්බේ මගේ පිටි පස්සේ පොකට් එකේ. දුවද්දී වැටෙන්න ඇති. මම ඉරේෂට කෝල් කරලා කිවුවා පාරක් එකේ බලන්න කියලා. එයත් බලල නැහැ කිවුවා. එකේ රු 25 000 ක් තිබ්බ මචං. අනේ මචන් මට කර ගන්න දෙයක් නැහැ. 25000 ක පාඩුවක් දරන්න තරම් මම පෝසත් නැහැ. ඉරේෂා මට සල්ලි දෙන්නම් කිවුවා. ඒත් මම ඒකට කැමති නැහැ. එයා බලන්නේ එයාගේ සල්ලි වලින් මාව හිර කරලා තියන්න. එයාගෙන් දැන් පොරේ දෙන්නා ඩිවෝස් වෙලා බදින්න ඕනේ කියලා. මේක දුව දැනගත්තොත් මගේ මුණ බලන එකකුත් නැහැ.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇඩ්මින්ලා දෙන ආතල් :lol: පරන ඇක්ටිව් නැති එකවුන්ට් වල ලොගින් අරගෙන ලොග් වෙලා ආතල් දෙනවා.
     
    • Haha
    Reactions: Brandy2020

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ඔයා කියන එක ඇත්තද බොරුද දන්නේ නෑ.මීට කලොනුත් මම දැන් නුවා ස්ටේශන් එකේ ඉන්නේ කර ගන්න දෙයක් නෑ ලැප් ව්ක අරන් කීයක් හරි ද්ව්න්න කීවම මෙව්කෙව් රත්තරන් කොල්ලෝ සල්ලි දෙම්න ගියාම එහෙම එකෙක් ඉදලා නෑ පස්සේ ඒකම ත්‍රෙඩ් එකක් දැම්මා මම තොපිව හොදට රැවැට්ටුවා කියලා.උගෙත් යූසර් නේම් එක ඔබගේ එක වගේ නමක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,968
    113
    එකමත් එක රටක
    එයාගෙන් දැන් පොරේ දෙන්නා ඩිවෝස් වෙලා බදින්න ඕනේ කියලා. මේක දුව දැනගත්තොත් මගේ මුණ බලන එකකුත් නැහැ.
    දුව කිව්වේ මොන්ටිසෝරි ඉන්න පොඩි එකාද ?? 🤭
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    අලුත් වැල කතාවක පටන්ගැන්මක් වගේ. දිගටම ලියමු බ්‍රෝ .ජය :cool:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    දුව කිව්වේ මොන්ටිසෝරි ඉන්න පොඩි එකාද ?? 🤭
    ඒකනෙ මාත් බැලුවෙ මොන්ටිසෝරි ඉන්න පොඩි එකීට තේරෙනවද මූ ගහන ගේම් එක. 🥴
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මේ කතාව ඇත්ත නම් උඹ කෙල්ලගේ නම මේකේ සඳහන් කරන්නේ නැහැ.