අනේ මචංලා මම අද උදේ විහාරදෙවි පාක් එක පැත්තේ ගියා. දුවගේ මොන්ටිසොරියේ අම්මා කෙනෙක් මිට් වෙන්න ගියේ බොරු කියන්නේ මොකද? මම දැන් මාස තුනක ඉදන් රහසින් මේ අම්මත් එක්ක සම්බන්දයක් පවත්වාගෙන යනවා. එයාගේ නම ඉරේෂා. මගේ වයිෆ් මේක ගැන දන්නේ නැහැ. ඔහොම කතා කර කර ඉද්දි හදිසියේ දුව අසනීප වෙලා කියලා ගෙදරින් කොල් එකක් ආවා. මම හදිසියේ ගෙදර දුවගෙන ආවා. දුව බයිසිකලෙන් වැටිලා. ලොකු අමාරුවක් නැහැ. දුව දිගටම අඩපු නිසා අපේ වයිෆ් බය වෙලා. ගෙදර ඇවිත් ටිකක් වෙලා ඉද්දි තමයි මගේ ලග තිබුණු පාර්සලේ නැති වෙලා බව දැනුනේ. සුදු ලිවුම් කවරයක් තිබ්බේ මගේ පිටි පස්සේ පොකට් එකේ. දුවද්දී වැටෙන්න ඇති. මම ඉරේෂට කෝල් කරලා කිවුවා පාරක් එකේ බලන්න කියලා. එයත් බලල නැහැ කිවුවා. එකේ රු 25 000 ක් තිබ්බ මචං. අනේ මචන් මට කර ගන්න දෙයක් නැහැ. 25000 ක පාඩුවක් දරන්න තරම් මම පෝසත් නැහැ. ඉරේෂා මට සල්ලි දෙන්නම් කිවුවා. ඒත් මම ඒකට කැමති නැහැ. එයා බලන්නේ එයාගේ සල්ලි වලින් මාව හිර කරලා තියන්න. එයාගෙන් දැන් පොරේ දෙන්නා ඩිවෝස් වෙලා බදින්න ඕනේ කියලා. මේක දුව දැනගත්තොත් මගේ මුණ බලන එකකුත් නැහැ.
පරන ඇක්ටිව් නැති එකවුන්ට් වල ලොගින් අරගෙන ලොග් වෙලා ආතල් දෙනවා.