Born Again එළකිරියට Born Again ඉන්ද්‍රජිත් ගමගේ 😊 (පරණ දේවල් අමතක කරලා වැදගත් විදිහට ඉමු)

lilman

Well-known member
  • May 10, 2009
    40,475
    53,609
    113
    Colombo
    ආයෙත් විස්වාසෙ දීල ජංගි ගලවන්නෙ නැතෙයි ? :(
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හායි මචන්ලා, මේක මගෙ පළවෙනි thread එක. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන spamcheck ටයි tintin123 ටයි අලුත් එළකිරියට මාව භාර ගැනීම ගැන. 😊

    හැමෝම දන්නවානෙ ඉතින්, මම ඉස්සර මේකෙ පිස්සු නැටුවා තමයි. හැබැයි දැන් එළකිරිය වෙනස් තැනක් නිසා එ‍් කාලෙ අමතක කරලා අලුත් විදිහට ඉන්න එකයි මගෙ බලාපොරොත්තුව.

    මම කලිනුත් කිව්වා වගේ අ‍ායෙත් TLM Degree එක complete කරන්න මොරටුවට අ‍ැවිත් ඉන්න නිසා එ‍්කට සුදුසු විදිහට හැසිරෙන්නත් වෙනවා. ඉතින් දැන් කොහොමත් කලින් පිස්සු ටික නටන්න අමාරුයි.

    එහෙම කිව්වට හැමෝටම ඕක කරන්න බැරි බව පිළිගන්න වෙනවා. ඉතින් මට අකැමති අයට මේ link එකෙන් දැන්මම ignore කරගන්න පුළුවන්.

    https://elakiri.com/members/indrajithgamage.581741/ignore

    එකම ඉල්ලීම අලුත් එළකිරියට සුදුසු විදිහට ඔයාලත් හැසිරෙන්න. හැමෝම දන්න දේවල් repeat කරලා thread වනසනවා වෙනුවට ignore කරලා පැත්තකට වෙන්න. (එහෙම බැරි අයව මාත් ignore කරනවා.

    හැබැයි ඉතින් එ‍්වා අමතක කරලා ඉන්න පුළුවන් අයට වැදගත් වෙන thread මම ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා. කලින් දාපු විකාර නෙවෙයි, අ‍ැත්තටම වැදගත් දේවල්.

    එහෙනම් හැමෝටම බුදු සරණයි. අලුත් thread එකකින් හමු වෙමු. 🙏
    asamodagam paiia
     
    • Haha
    Reactions: ShiningStar

    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,196
    113
    අදාළ නෑ නේ
    1665158976994.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    Pakayata aaai tika tika mey thread ekey deepu talks amathaka wena nisa bump karanna hituna.

    BUMP
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    උබ ට ආරුගේ වගේ එකක් වත් නැති නිසා ඉරිසියාව පැලෙනවා 🤣🤣
    mudukku bayiya :rofl:
    mata mudukkuwa kiya kiya idala iye ra uba mudukku level ekatama watuna neda :lol:
     

    Similar threads