If you are a jeepers creepers fan stay the f*ck away from jeepers creepers 3 

උඹලා Jeepers creepers 3 බැලුවද ? මොකද හිතෙන්නේ ? Jeepers creepers 1, 2 වලට කිට්ටු කරන්නවත් බෑ මට නම්.

මම බලපු චාටර්ම ෆිල්ම් එකක්.
මුල් ෆිල්ම් දෙකේ තිබ්බ ගතිය සම්පුර්ණයෙන් ම නැති කරලා. Horror එකකට වඩා comedy ෆිල්ම් එකක් වගේ. CGI මෙලෝ රහක් නෑ. රඟපෑම අන්තිමයි. දෙබස් අහගෙන ඉන්න අප්පිරියයි. 

අවුරුදු කියක් බලන් හිටියද මේක එනකම්. creeper කියන character එක සම්පුර්නෙන්ම නැති කරලා මේකෙදි. උඹලා තවම බැලුවේ නැත්නම් ලොවෙත් බලන්න එපා. 

මේක හදල තියෙන්නෙත් කලින් දෙක හදපු Victor Salva ම තමයි. එත් ඌ තමන් හදා ගනිපු creeper ම මේකෙදි සම්පුර්ණයෙන්ම වීනාශ කරලා දාලා. 

උඹලා Jeepers creepers 3 බැලුවද ? මොකද හිතෙන්නේ ? Jeepers creepers 1, 2 වලට කිට්ටු කරන්නවත් බෑ මට නම්.

මම බලපු චාටර්ම ෆිල්ම් එකක්.
මුල් ෆිල්ම් දෙකේ තිබ්බ ගතිය සම්පුර්ණයෙන් ම නැති කරලා. Horror එකකට වඩා comedy ෆිල්ම් එකක් වගේ. CGI මෙලෝ රහක් නෑ. රඟපෑම අන්තිමයි. දෙබස් අහගෙන ඉන්න අප්පිරියයි. 

අවුරුදු කියක් බලන් හිටියද මේක එනකම්. creeper කියන character එක සම්පුර්නෙන්ම නැති කරලා මේකෙදි. උඹලා තවම බැලුවේ නැත්නම් ලොවෙත් බලන්න එපා. 

කොහොම උනත් මු pedophile කෙනෙක්. ළමයි ටිකකට අතවර කරලා අහු වෙලා හිරේ ගිහින් ආපු ඩයල් එකක්..