Worst outcome after 14 years of waiting!

thomian

Well-known member
  • May 20, 2011
    12,257
    17,122
    113
    If you are a jeepers creepers fan stay the f*ck away from jeepers creepers 3 :growl::growl::growl::dull::dull::dull:



    උඹලා Jeepers creepers 3 බැලුවද ? මොකද හිතෙන්නේ ? Jeepers creepers 1, 2 වලට කිට්ටු කරන්නවත් බෑ මට නම්.:no::dull::dull: මම බලපු චාටර්ම ෆිල්ම් එකක්.:angry: මුල් ෆිල්ම් දෙකේ තිබ්බ ගතිය සම්පුර්ණයෙන් ම නැති කරලා. Horror එකකට වඩා comedy ෆිල්ම් එකක් වගේ. CGI මෙලෝ රහක් නෑ. රඟපෑම අන්තිමයි. දෙබස් අහගෙන ඉන්න අප්පිරියයි. :growl::dull::nerd: අවුරුදු කියක් බලන් හිටියද මේක එනකම්. creeper කියන character එක සම්පුර්නෙන්ම නැති කරලා මේකෙදි. උඹලා තවම බැලුවේ නැත්නම් ලොවෙත් බලන්න එපා. :no::no::no:


    site28.jpeg





    මේක හදල තියෙන්නෙත් කලින් දෙක හදපු Victor Salva ම තමයි. එත් ඌ තමන් හදා ගනිපු creeper ම මේකෙදි සම්පුර්ණයෙන්ම වීනාශ කරලා දාලා. :(:(:angry::angry: කොහොම උනත් මු pedophile කෙනෙක්. ළමයි ටිකකට අතවර කරලා අහු වෙලා හිරේ ගිහින් ආපු ඩයල් එකක්..:dull::dull:

    220px-Victor_Salva.jpg









    :dull::dull::dull::dull:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,257
    17,122
    113
    Jeepers Creepers iwaray kukulo.:(. reborn (JC 4) එක ජරා ගොඩක් :(

     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,257
    17,122
    113
    3rd eka tharam wath balanna barida ban
    1 2 dekama 20 30 parak vithara baluwa
    Math 1, 2 deka Tama balanwa samahara welawata..

    Meka nam melo rahak na ban..

    Me balapan.. creeper nikan naaki kattadiyek wage.. tahukanna..