මචංලා වේපරයිසර් එක මුලු රෑම ගහලා තිබ්බට අවුලක් නැද්ද? lifetime එකයි liquid එකයි අඩු වෙනවද?
Soundwave Well-known member Aug 23, 2021 312 409 63 Oct 9, 2022 #1 මචංලා වේපරයිසර් එක මුලු රෑම ගහලා තිබ්බට අවුලක් නැද්ද? lifetime එකයි liquid එකයි අඩු වෙනවද?
HAneo Well-known member Jan 30, 2007 12,970 29,167 113 Homagama Oct 9, 2022 #2 Soundwave said: මචංලා වේපරයිසර් එක මුලු රෑම ගහලා තිබ්බට අවුලක් නැද්ද? lifetime එකයි liquid එකයි අඩු වෙනවද? Click to expand... පිස්සුද බන් ලික්විඩ් එක නම් ලොවෙත් අඩු වෙන්න බැ . එහෙම අඩු වෙනවා නම් ඔරිගීනල් මෝටින් එක නෙමේ Reactions: ACHIK, topkollek, Walter White and 1 other person
Soundwave said: මචංලා වේපරයිසර් එක මුලු රෑම ගහලා තිබ්බට අවුලක් නැද්ද? lifetime එකයි liquid එකයි අඩු වෙනවද? Click to expand... පිස්සුද බන් ලික්විඩ් එක නම් ලොවෙත් අඩු වෙන්න බැ . එහෙම අඩු වෙනවා නම් ඔරිගීනල් මෝටින් එක නෙමේ
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,330 113 98 හෝමාගම Oct 9, 2022 #3 liquid තමා අඩුවෙන්නෙ ඉතින් Reactions: Walter White and HAneo
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,671 113 日本 Oct 9, 2022 #5 උඹේ llifetime ඵක නම් අඩු වෙයි.
Walter White Well-known member Nov 20, 2019 43,437 124,282 113 දෙහිවල Oct 9, 2022 #6 liquid එකනෙ බන් අඩුවෙන්නෙ.. අපේ ගෙදරනම් හවස 6 ඉදන් උදෙ 6 වෙනකන් ගහලා තියෙන්නෙ. Reactions: Solo Rider
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,570 113 [email protected] Oct 9, 2022 #7 HAneo said: පිස්සුද බන් ලික්විඩ් එක නම් ලොවෙත් අඩු වෙන්න බැ . එහෙම අඩු වෙනවා නම් ඔරිගීනල් මෝටින් එක නෙමේ Click to expand... Meca attac.... Reactions: Walter White and Solo Rider
HAneo said: පිස්සුද බන් ලික්විඩ් එක නම් ලොවෙත් අඩු වෙන්න බැ . එහෙම අඩු වෙනවා නම් ඔරිගීනල් මෝටින් එක නෙමේ Click to expand... Meca attac....